Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Iptv
musicking
Updated:
Today at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
✈✈ Aviation ✈✈
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එන්ජින් වගතුග ඊලග ලිපිය

කලින් ලිපිය http://www.elakiri.com/forum/showpost.php?p=18404217&postcount=1730

Rolls-Royce RB211 එන්ජින් series එකේ RB211-06 එන්ජින් එක වැඩිය භාවිතා උනේ නැ කියල මම කලින් කිව්වනේ..කොහොම උනත් lockheed ලට තේරුම් ගිහින් තිබුනේ අලුත් හාදය නිසා douglas DC -10 එකට වඩා ගොඩක් ඉදිරියෙන් ඉන්න බව. douglas අයියලත් rolls-royce ලට එයාලගේ DC-10 එකට අලුත් එන්ජින් ඕනේ කියල කිව්වා..ඉතින් 1967 October මාසයේදී rolls-royce ල RB211 එන්ජින් එක develop කරලා 35,400 lbf (157,000 N) thrust බලයක් සමග RB211-10 විදිහට අලුත් version එකක් douglas ලට ඉදිරිපත් කළා..ඊට පස්සේ කාලයක් lockheed ලයි douglas අයියලයි RR(මීට පස්සේ RR කියන්නේ Rolls-Royce) එකයි ඒකාලේ තවත් එන්ජින් නිෂ්පාදකයෝ උන General Electric සහ Pratt & Whitney අතර ගොඩක් මත භේද ඇති උනා කියලයි කියන්නේ.ඔය කාලයේදී එන්ජින් එකක විකුණුම් මිලත් අඩු කරගත්තලු හැබැයි අවශ්‍ය කරන thrust ඉල්ලුම ගොඩක් වැඩි උනාලු..කොහොමින් කොහොමහරි මත භේද අතරින් RR ල 1968 මුල් අවදියේදී 40,600 lbf (181,000 N) thrust එකක් එක්ක RB211-18 කියන එන්ජින් මොඩල් එක හදුන්වා දුන්න.

ඊට පස්සේ RR ල එයාලගේ RB211-22 එන්ජින් මොඩලය develop කරන්න පටන් අරන් තිබුනේ..

නමුත් මේ එන්ජිමේ තියෙන සංකීර්ණ බව හින්දම RRලට හිතුවට කාලයක් ගත උනා..1969 සරත් සෘතුව වෙනකොටත් RR ල පොරොන්දු උන performance දෙන්න එයාලට බැරි උනා..ගැනුම්කරුවන් බලාපොරොත්තු වෙන thrust එක ඒ වෙනකොටත් ලබාගෙන තිබුනේ නෑ..ඒ මදිවට එන්ජින් එකේ බරත් ගොඩක් වැඩි වෙලා fuel consumption එකත් ටිකක් වැඩි වෙලා තිබුනේ..අලුත් carbon fiber ෆෑන් stage එක නිසා තත්වය තවත් සංකීර්ණ උනා..ඒකට හේතුව උනේ අනිත් සියලුම ටෙස්ට් පාස් උනත් bird strike ටෙස්ට් එකේදී(මේකෙදි එයාල කරේ එන්ජින් එකට කුකුලෙකුව high speed විදපු එක) fan stage එක කෑලි වලට වෙන් උන එක. RRල මේකට විසදුමක් විදිහට titanium fan blades යොදාගන්න හැදුවත් ඒකට වැඩි වියදමකුත් එන්ජිමේ බර තව වැඩිවීමත් තවත් තාක්ෂණික ගැටළු කිහිපයකුත් මතු උනා

කබලෙන් ලිපට කියල RR ලගේ chief Engineer Adrian "Lom" Lombard දිවියෙන් සමුගත්ත.

1970 September මාසයේදී RR ල රජයට දැනුම් දුන්න RB211-22 develop කරන්න යන වියදම බලාපොරොත්තු උන වියදමට වඩා දෙගුණයක් වෙනවා කියල...එහෙම තත්වයක් යටතේ එන්හින් එකක selling price එකත් වැඩි වෙන නිසා මේ වැඩසටහන අවදානම් තත්වයකයි තිබුනේ..

ඊලග කොටසින් මේ අවදානම් තත්ත්ව විසදගෙන එදිරි එන්ජිනේ නිපදවුණ හැටි කතා කරමු..

[QUOTE="Local Disk (c:), post: 18449894, member: 351286"] [SIZE="4"][COLOR="Red"]එන්ජින් වගතුග ඊලග ලිපිය [/COLOR][/SIZE] [SIZE="3"]කලින් ලිපිය [URL="http://www.elakiri.com/forum/showpost.php?p=18404217&postcount=1730"]http://www.elakiri.com/forum/showpost.php?p=18404217&postcount=1730[/URL] [/SIZE] [CENTER][SIZE="3"][COLOR="Navy"]Rolls-Royce RB211 එන්ජින් series එකේ RB211-06 එන්ජින් එක වැඩිය භාවිතා උනේ නැ කියල මම කලින් කිව්වනේ..කොහොම උනත් lockheed ලට තේරුම් ගිහින් තිබුනේ අලුත් හාදය නිසා douglas DC -10 එකට වඩා ගොඩක් ඉදිරියෙන් ඉන්න බව. douglas අයියලත් rolls-royce ලට එයාලගේ DC-10 එකට අලුත් එන්ජින් ඕනේ කියල කිව්වා..ඉතින් 1967 October මාසයේදී rolls-royce ල RB211 එන්ජින් එක develop කරලා 35,400 lbf (157,000 N) thrust බලයක් සමග RB211-10 විදිහට අලුත් version එකක් douglas ලට ඉදිරිපත් කළා..ඊට පස්සේ කාලයක් lockheed ලයි douglas අයියලයි RR(මීට පස්සේ RR කියන්නේ Rolls-Royce) එකයි ඒකාලේ තවත් එන්ජින් නිෂ්පාදකයෝ උන General Electric සහ Pratt & Whitney අතර ගොඩක් මත භේද ඇති උනා කියලයි කියන්නේ.ඔය කාලයේදී එන්ජින් එකක විකුණුම් මිලත් අඩු කරගත්තලු හැබැයි අවශ්‍ය කරන thrust ඉල්ලුම ගොඩක් වැඩි උනාලු..කොහොමින් කොහොමහරි මත භේද අතරින් RR ල 1968 මුල් අවදියේදී 40,600 lbf (181,000 N) thrust එකක් එක්ක RB211-18 කියන එන්ජින් මොඩල් එක හදුන්වා දුන්න. ඊට පස්සේ RR ල එයාලගේ RB211-22 එන්ජින් මොඩලය develop කරන්න පටන් අරන් තිබුනේ.. [IMG]http://www.bredow-web.de/Triebwerke_und_Flugzeugmotore/Rolls-Royce_RB211_22C/Rolls-Royce_RB211_22C.jpg[/IMG] නමුත් මේ එන්ජිමේ තියෙන සංකීර්ණ බව හින්දම RRලට හිතුවට කාලයක් ගත උනා..1969 සරත් සෘතුව වෙනකොටත් RR ල පොරොන්දු උන performance දෙන්න එයාලට බැරි උනා..ගැනුම්කරුවන් බලාපොරොත්තු වෙන thrust එක ඒ වෙනකොටත් ලබාගෙන තිබුනේ නෑ..ඒ මදිවට එන්ජින් එකේ බරත් ගොඩක් වැඩි වෙලා fuel consumption එකත් ටිකක් වැඩි වෙලා තිබුනේ..අලුත් carbon fiber ෆෑන් stage එක නිසා තත්වය තවත් සංකීර්ණ උනා..ඒකට හේතුව උනේ අනිත් සියලුම ටෙස්ට් පාස් උනත් bird strike ටෙස්ට් එකේදී(මේකෙදි එයාල කරේ එන්ජින් එකට කුකුලෙකුව high speed විදපු එක) fan stage එක කෑලි වලට වෙන් උන එක. RRල මේකට විසදුමක් විදිහට titanium fan blades යොදාගන්න හැදුවත් ඒකට වැඩි වියදමකුත් එන්ජිමේ බර තව වැඩිවීමත් තවත් තාක්ෂණික ගැටළු කිහිපයකුත් මතු උනා කබලෙන් ලිපට කියල RR ලගේ chief Engineer Adrian "Lom" Lombard දිවියෙන් සමුගත්ත. 1970 September මාසයේදී RR ල රජයට දැනුම් දුන්න RB211-22 develop කරන්න යන වියදම බලාපොරොත්තු උන වියදමට වඩා දෙගුණයක් වෙනවා කියල...එහෙම තත්වයක් යටතේ එන්හින් එකක selling price එකත් වැඩි වෙන නිසා මේ වැඩසටහන අවදානම් තත්වයකයි තිබුනේ.. ඊලග කොටසින් මේ අවදානම් තත්ත්ව විසදගෙන එදිරි එන්ජිනේ නිපදවුණ හැටි කතා කරමු.. [/COLOR][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom