Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
✈✈ Aviation ✈✈
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මගීන් 193 ක් රැගත් ශ්‍රී ලංකන් ගුවන්සේවයට අයත් යු.එල් 564 දරණ ගුවන්යානය ප්‍රංශයේ පැරිස් නුවර සිට ශ්‍රී ලංකාව බලා එමින් සිටියදී හදිසියේම ඇති වූ වායු අවපාතයකට මැදිව කාර්ය මණ්ඩලයේ පස් දෙනෙකු සුළු ආබාධ තත්වයකට පත්ව ඉන් හතර දෙනෙකු රෝහල් ගතකර ඇති බව වාර්තාවෙයි.

ශ්‍රී ලංකන් ගුවන්සේවයේ මාධ්‍ය ප්‍රකාශක දීපාල් පෙරේරා මහතාගෙන් විමසු විට ඔහු පැවසුවේ අදාල ගුවන්යානය ගුවන්ගතව ශ්‍රී ලංකා ගුවන් අවකාශයට පැමිණීමෙන් අනතුරුව වායු අවපාතයට මැදිව ඇති බවයි.

මේ අවස්ථාව වන විට ගුවන්යානයේ මගීන් 193 දෙනෙකු සහ කාර්ය මණ්ඩලය 16 දෙනෙකු ගමන් කළ බවත් වායු අවපාතයට මැදිව යානය ගැස්සීම නිසා කාර්ය මන්ඩලයේ පස් දෙනෙකු සුළු ආබාධායන්ට පත්ව ඇති බවත් ඔහු කීවේය.

කෙසේ වෙතත් අදාල ගුවන්යානය අද අළුයම 5.21 ට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත පැමිණීමෙන් අනතුරුව ආබාධයන්ට ලක්වු කාර්යමන්ඩල නිලධරියින් ගුවන්තොටුොපළ වෛද්‍ය ඒකකයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එක් අයෙකු ප්‍රථකාර ලබා පිටව ගොස් ඇති අතර ඉතිරි සිව් දෙනා වැඩිදුර වෛද්‍ය පරීක්ෂණ සදහා කොළඹ පෞද්ගලිත රෝහලට ඇතුලත් කර ඇත.

දීපාල් පෙරේරා මහතා වැඩිදුරටත් පැවසුවේ ශ්‍රී ලංකන් ගුවන්සේවා කාර්ය මණ්ඩලය එම අවස්ථාවේ වගකීමෙන් කටයුතු කිරීම නිසා මගීන් කිසිවෙකුට සුළුු තුවාලයක් හෝ කම්පන තත්වයක් හෝ සිදු වී නැති බවයි.

Source - Lankadeepa

[QUOTE="Magodis-Thuma, post: 18522608, member: 281143"] [SIZE=3] මගීන් 193 ක් රැගත් ශ්‍රී ලංකන් ගුවන්සේවයට අයත් යු.එල් 564 දරණ ගුවන්යානය ප්‍රංශයේ පැරිස් නුවර සිට ශ්‍රී ලංකාව බලා එමින් සිටියදී හදිසියේම ඇති වූ වායු අවපාතයකට මැදිව කාර්ය මණ්ඩලයේ පස් දෙනෙකු සුළු ආබාධ තත්වයකට පත්ව ඉන් හතර දෙනෙකු රෝහල් ගතකර ඇති බව වාර්තාවෙයි. ශ්‍රී ලංකන් ගුවන්සේවයේ මාධ්‍ය ප්‍රකාශක දීපාල් පෙරේරා මහතාගෙන් විමසු විට ඔහු පැවසුවේ අදාල ගුවන්යානය ගුවන්ගතව ශ්‍රී ලංකා ගුවන් අවකාශයට පැමිණීමෙන් අනතුරුව වායු අවපාතයට මැදිව ඇති බවයි. මේ අවස්ථාව වන විට ගුවන්යානයේ මගීන් 193 දෙනෙකු සහ කාර්ය මණ්ඩලය 16 දෙනෙකු ගමන් කළ බවත් වායු අවපාතයට මැදිව යානය ගැස්සීම නිසා කාර්ය මන්ඩලයේ පස් දෙනෙකු සුළු ආබාධායන්ට පත්ව ඇති බවත් ඔහු කීවේය. කෙසේ වෙතත් අදාල ගුවන්යානය අද අළුයම 5.21 ට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත පැමිණීමෙන් අනතුරුව ආබාධයන්ට ලක්වු කාර්යමන්ඩල නිලධරියින් ගුවන්තොටුොපළ වෛද්‍ය ඒකකයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එක් අයෙකු ප්‍රථකාර ලබා පිටව ගොස් ඇති අතර ඉතිරි සිව් දෙනා වැඩිදුර වෛද්‍ය පරීක්ෂණ සදහා කොළඹ පෞද්ගලිත රෝහලට ඇතුලත් කර ඇත. දීපාල් පෙරේරා මහතා වැඩිදුරටත් පැවසුවේ ශ්‍රී ලංකන් ගුවන්සේවා කාර්ය මණ්ඩලය එම අවස්ථාවේ වගකීමෙන් කටයුතු කිරීම නිසා මගීන් කිසිවෙකුට සුළුු තුවාලයක් හෝ කම්පන තත්වයක් හෝ සිදු වී නැති බවයි. Source - Lankadeepa [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom