Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
✈✈ Aviation ✈✈
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙහෙමයි..පලවෙනි දේ මේ CRASH එක වෙලා තියන new delhi civilian air space එකේ එක corridor එකයි තිබිල තියෙන්නේ departure සහ arrival දෙකටම...අනිත් air space එක indian airforce එකෙන් අරන්...

මේ CARSH එක වෙන්න ගොඩක් හේතු වෙලා තියන්නේ කසකස්තාන් PILOT ගේ ක්රියාකලාපය..saudi flight එක takeoff කරපු වෙලාවේ කසකස්තාන් flight එක delhi වල ලෑන්ඩ් කරන්න descend එකේ ඇවිත් තියෙන්නේ..ඉතින් මේ වගේ අවස්ථාවක 1000ft කියන්නේ ලොකු ප්රශ්නයක් නෙවේ..(මීට වැඩි gap එකක් තියාගත්තේ නැතතේ ඇයි කියන එකට හරිම උත්තරයක් දෙන්න අමාරුයි...එවෙලාව තවත් ෆ්ලිඝ්ට් එකක් initial approch එකක හිටිය කියල කියනවා..එක controller ගේ තීරණයක්..එයාට 1000ft සේෆ් කියල හිතෙන්න ඇති..තව flight plan එක අපි දන්නේ නෑනේ..තව එවෙලාවේ weather එකත් බලපානවා)

මෙතන ප්රශ්නය වෙලා තියෙන්නේ කසකස්තාන් flight එක 15000ft වලට descend කරන්න කිව්වට ඇත්තටම flight එක 14500ft descend කරලා පස්සේ 14000ft වලටත් වඩා අඩුවෙන් descend කරලා...මේකට ගොඩක් හේතුවෙලා තියෙන්නේ කසකස්තාන් pilot ගේ ඉංග්රීසි දැනුම මදි කම..මේ නිසා pilot ල සම්පුර්ණයෙන් radio controller ව විශ්වාස කරන ඉදල තියෙන්නේ..ඒ උනාට radio controllerට instrument නැහැ readings ගන්න,එයට pilot ගේ උරහිස උඩින් බලන්න වෙලා තියෙනවා readings..හැබැයි ATC controller හිතන් ඉදල තියන්නේ මේ flight දෙක 1000ft ගැප් එකක යනවා කියල..පස්සේ එයා කසකස්තාන් flight එකේ altitude එක දැකල warn කරලා තියනවා climb කරන්න කියල..ඒ වරන් එකට පොඩ්ඩක් climb කරද්දීම තමයි කසකස්තාන් flight එකේ tail section එක සෞදි flight එකේ collide වෙලා තියන්නේ..හැබැයි ඒ warn එකට කසකස්තාන් flight එක climb කලේ නැත්තම් සෞදි plane එක යටින් කසකස්තාන් plane එකට crash නොවී යන්න තිබුන කියලත් කියනවා..මේ crash එකට පස්සේ new delhi airport එකේ atc procedures වෙනස් කරා කියලයි කියන්නේ

[QUOTE="Local Disk (c:), post: 18554518, member: 351286"] [SIZE="3"]මෙහෙමයි..පලවෙනි දේ මේ CRASH එක වෙලා තියන new delhi civilian air space එකේ එක corridor එකයි තිබිල තියෙන්නේ departure සහ arrival දෙකටම...අනිත් air space එක indian airforce එකෙන් අරන්... මේ CARSH එක වෙන්න ගොඩක් හේතු වෙලා තියන්නේ කසකස්තාන් PILOT ගේ ක්රියාකලාපය..saudi flight එක takeoff කරපු වෙලාවේ කසකස්තාන් flight එක delhi වල ලෑන්ඩ් කරන්න descend එකේ ඇවිත් තියෙන්නේ..ඉතින් මේ වගේ අවස්ථාවක 1000ft කියන්නේ ලොකු ප්රශ්නයක් නෙවේ..(මීට වැඩි gap එකක් තියාගත්තේ නැතතේ ඇයි කියන එකට හරිම උත්තරයක් දෙන්න අමාරුයි...එවෙලාව තවත් ෆ්ලිඝ්ට් එකක් initial approch එකක හිටිය කියල කියනවා..එක controller ගේ තීරණයක්..එයාට 1000ft සේෆ් කියල හිතෙන්න ඇති..තව flight plan එක අපි දන්නේ නෑනේ..තව එවෙලාවේ weather එකත් බලපානවා) මෙතන ප්රශ්නය වෙලා තියෙන්නේ කසකස්තාන් flight එක 15000ft වලට descend කරන්න කිව්වට ඇත්තටම flight එක 14500ft descend කරලා පස්සේ 14000ft වලටත් වඩා අඩුවෙන් descend කරලා...මේකට ගොඩක් හේතුවෙලා තියෙන්නේ කසකස්තාන් pilot ගේ ඉංග්රීසි දැනුම මදි කම..මේ නිසා pilot ල සම්පුර්ණයෙන් radio controller ව විශ්වාස කරන ඉදල තියෙන්නේ..ඒ උනාට radio controllerට instrument නැහැ readings ගන්න,එයට pilot ගේ උරහිස උඩින් බලන්න වෙලා තියෙනවා readings..හැබැයි ATC controller හිතන් ඉදල තියන්නේ මේ flight දෙක 1000ft ගැප් එකක යනවා කියල..පස්සේ එයා කසකස්තාන් flight එකේ altitude එක දැකල warn කරලා තියනවා climb කරන්න කියල..ඒ වරන් එකට පොඩ්ඩක් climb කරද්දීම තමයි කසකස්තාන් flight එකේ tail section එක සෞදි flight එකේ collide වෙලා තියන්නේ..හැබැයි ඒ warn එකට කසකස්තාන් flight එක climb කලේ නැත්තම් සෞදි plane එක යටින් කසකස්තාන් plane එකට crash නොවී යන්න තිබුන කියලත් කියනවා..මේ crash එකට පස්සේ new delhi airport එකේ atc procedures වෙනස් කරා කියලයි කියන්නේ [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom