Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
✈✈ Aviation ✈✈
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බංකොලොත් ගුවන් තොටුපලක් යුරෝ 10000කට?

බංකොලොත් වීම හේතුවෙන් වෙන්දේසි කළ මධ්‍යම ස්පාඤ්ඤයේ පිහිටි අත්හැර දමනු ලැබූ ගුවන් තොටුපලක් සඳහා ලැබී ඇති වැඩිම ලංසුව යුරෝ දසදහසක් පමණයි.

එය ඒ සඳහා වැය කළ මුදල මෙන් ලක්ෂ ගුණයකින් අඩු අගයක්.

ස්පාඤ්ඤ ආර්ථිකය සීග්‍රයෙන් වර්ධනය වෙමින් පැවති සමයේ ඉදි කරනු ලැබ ඇති ඉහත කී ගුවන් තොටුපලට ලංසු තැබීමට ඉදිරිපත් වී ඇත්තේ එක් සමාගමක් පමණි.

ඒ ආයෝජකයන්ගෙන් සැදුම්ලත් ජාත්‍යන්තර මට්ටමේ චීන සමාගමක්.

ව්‍යාපාරික අවශ්‍යතා මත යුරෝපය බලා පැමිණෙන චීන සමාගම් සඳහා ඇතුළ්වීමේ මධ්‍යස්ථානයක් ලෙස ගුවන් තොටුපල යොදා ගැනීමට බලාපොරොත්තු වන බව ලංසු ඉදිරිපත් කළ සනීන් ජාත්‍යන්තර සමාගම පැවසුවේය.

මැඩ්රිඩ්හි පිහිටි ගුවන් තොටුපලට විකල්පයක් වශයෙන් දකුණු මැඩ්රිඩයේ ඉදි කරනු ලැබූ මෙම ගුවන් තොටුපල සඳහා වැය කොට ඇති මුදල යුරෝ කෝටි සියයක්.

වසරකට ගුවන් මගීන් ලක්ෂ විසිපහකට සේවය සැපයීමට දකුණු මැඩ්රිඩ් ගුවන් තොටුපලේ ඉඩ පහසුකම් ඇත.

දෙදහස් අට වසරේ විවෘත කරනු ලැබූ ගුවන් තොටුපල බංකොලොත්භාවයට පත් වීම හේතුවෙන් දෙදහස් දොළහ වසරේදී වසා දමනු ලැබීය.

දකුණු මැඩ්රිඩ් ගුවන් තොටුපල සඳහා බලධාරීන් විසින් ඉදිරිපත් කොට තිබුණු අවම ලංසු මුදල යුරෝ මිලියන විසි අටක්.

නමුත් ඉදිරිපත් කෙරුණු ලංසු මුදලට ගුවන් තොටුපල විකිණෙනු ඇත්දැයි යන්න මේ දක්වා පැහැදිලි නොමැති අතර වෙන්දේසි පටිපාටියට බාහිරින් වෙනත් ගැනුම්කරුවකුට ඒ සඳහා ඉදිරිපත් වීමට තවමත් ඉඩකඩ පවතියි.

දෙදහස් එකොළහ වසරේ විවෘත කරන ලද ස්පාඤ්ඤයේ නැගෙනහිර පිහිටි තවත් ගුවන් තොටුපලක් මේ හා සමාන ඉරණමකට මුහුණ දී ඇත්තේ ඊට එකඳු ගුවන් යානයක්වත් ගොඩ බස්වා නොමැති කම හේතුවෙන්

http://www.bbc.com/sinhala/world/2015/07/150719_smbp_spain_airport_auction.shtml

[QUOTE="genius89, post: 18688030, member: 317806"] [CENTER][B][SIZE="5"]බංකොලොත් ගුවන් තොටුපලක් යුරෝ 10000කට?[/SIZE][/B] [/CENTER] [SIZE="3"]බංකොලොත් වීම හේතුවෙන් වෙන්දේසි කළ මධ්‍යම ස්පාඤ්ඤයේ පිහිටි අත්හැර දමනු ලැබූ ගුවන් තොටුපලක් සඳහා ලැබී ඇති වැඩිම ලංසුව යුරෝ දසදහසක් පමණයි. එය ඒ සඳහා වැය කළ මුදල මෙන් ලක්ෂ ගුණයකින් අඩු අගයක්. ස්පාඤ්ඤ ආර්ථිකය සීග්‍රයෙන් වර්ධනය වෙමින් පැවති සමයේ ඉදි කරනු ලැබ ඇති ඉහත කී ගුවන් තොටුපලට ලංසු තැබීමට ඉදිරිපත් වී ඇත්තේ එක් සමාගමක් පමණි. ඒ ආයෝජකයන්ගෙන් සැදුම්ලත් ජාත්‍යන්තර මට්ටමේ චීන සමාගමක්. ව්‍යාපාරික අවශ්‍යතා මත යුරෝපය බලා පැමිණෙන චීන සමාගම් සඳහා ඇතුළ්වීමේ මධ්‍යස්ථානයක් ලෙස ගුවන් තොටුපල යොදා ගැනීමට බලාපොරොත්තු වන බව ලංසු ඉදිරිපත් කළ සනීන් ජාත්‍යන්තර සමාගම පැවසුවේය. මැඩ්රිඩ්හි පිහිටි ගුවන් තොටුපලට විකල්පයක් වශයෙන් දකුණු මැඩ්රිඩයේ ඉදි කරනු ලැබූ මෙම ගුවන් තොටුපල සඳහා වැය කොට ඇති මුදල යුරෝ කෝටි සියයක්. වසරකට ගුවන් මගීන් ලක්ෂ විසිපහකට සේවය සැපයීමට දකුණු මැඩ්රිඩ් ගුවන් තොටුපලේ ඉඩ පහසුකම් ඇත. දෙදහස් අට වසරේ විවෘත කරනු ලැබූ ගුවන් තොටුපල බංකොලොත්භාවයට පත් වීම හේතුවෙන් දෙදහස් දොළහ වසරේදී වසා දමනු ලැබීය. දකුණු මැඩ්රිඩ් ගුවන් තොටුපල සඳහා බලධාරීන් විසින් ඉදිරිපත් කොට තිබුණු අවම ලංසු මුදල යුරෝ මිලියන විසි අටක්. නමුත් ඉදිරිපත් කෙරුණු ලංසු මුදලට ගුවන් තොටුපල විකිණෙනු ඇත්දැයි යන්න මේ දක්වා පැහැදිලි නොමැති අතර වෙන්දේසි පටිපාටියට බාහිරින් වෙනත් ගැනුම්කරුවකුට ඒ සඳහා ඉදිරිපත් වීමට තවමත් ඉඩකඩ පවතියි. දෙදහස් එකොළහ වසරේ විවෘත කරන ලද ස්පාඤ්ඤයේ නැගෙනහිර පිහිටි තවත් ගුවන් තොටුපලක් මේ හා සමාන ඉරණමකට මුහුණ දී ඇත්තේ ඊට එකඳු ගුවන් යානයක්වත් ගොඩ බස්වා නොමැති කම හේතුවෙන්[/SIZE] [URL="http://www.bbc.com/sinhala/world/2015/07/150719_smbp_spain_airport_auction.shtml"]http://www.bbc.com/sinhala/world/2015/07/150719_smbp_spain_airport_auction.shtml[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom