Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Christmas Elf Doll
anil1961
Updated:
Sunday at 6:49 PM
AI Chat Bot for Websites
sajith.xp.pk
Updated:
Nov 19, 2026
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Nov 7, 2026
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Nov 4, 2026
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Nov 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
✈✈ Aviation ✈✈
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බීමතින් ගුවන් යානයේ රූපවාහිනිය බිඳ දැමූ මගියා රිමාන්ඩ්

මීගමුව සමූහ - විමල් කීර්ති

ඩුබායි සිට ශ්‍රී ලංකාව බලා පියාසර කරමින් තිබූ ශ්‍රී ලන්කන් ගුවන් යානයක් තුළදී එම ගුවන් යානයේ නොමිලේ දෙන මත්පැන් තම මිතුරන් පිරිසක් සමඟ පානය කර පසුව ගුවන් යානයේ සවිකර තිබූ රුපියල් හාරලක්ෂ එකොළොස් දහස් හයසිය තිස්පහක් (4,11,635) වටිනා රූපවාහිනි යන්ත්‍රයට පහර දී කඩා බිඳ දැමූ සැකකරුවකුට ඇප ලබාදීම ප්‍රතික්ෂේප කළ මීගමුව වැඩබලන මහෙස්ත්‍රාත් කේ. ජී. ගුණදාස මහතා එම සැකකරු හෙට (20 වැනිදා) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ඊයේ (18 දා) නියෝග කළේය.

මෙසේ රිමාන්ඩ් භාරයට පත්කළ සැකකරු වූයේ ගාල්ල උළුකේවිට පදිංචි අසේල විඡේනායක (24) නමැත්තෙකි.

මොහු අධිකරණය හමුවට පැමිණවූ ගුවන් තොටුපළ පොලිසිය පො.කො. (38226) දිසානායක මහතා විසින් ගොනු කළ පැමිණිල්ල අනුව සැකකරු ගුවන් යානයේ තම අසුනින ඉවත්ව වෙනත් ස්ථානයකට ගොස් සාදය විනාඩි 45 ක පමණ කාලයක් පවත්වා ඇති බව අනාවරණය විය.

ඉන් අනතුරුව සැකකරු දැඩි ලෙස කලහකාරී ලෙස හැසිරී ගුවන් යානයේ තිබූ රූපවාහිනි යන්ත්‍රය කඩා දමා ඇත.

මෙහිදී සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ චරිත ඩී. ජයනාථ මහතා සැකකරු ඩුබායි සිට පැමිණියේ තම මවගේ අවමඟුලට සහභාගිවීමට බවට කරුණු දක්වමින් අදාළ මරණ සහතිකය ද අධිකරණය වෙත ඉදිරිපත් කළේය.

සැකකරු විසින් රූපවාහිනි යන්ත්‍රයේ අලාභය ගෙවීමට එකඟ වුණත් වැඩබලන මහෙස්ත්‍රාත්වරයා ඔහුව හෙට (20 දක්වා) රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය.

අම්මපා මුන් වෙනුවෙන් කතා කරන්න ලොව්‍යර්ලත් ඉන්නවනේ

[QUOTE="rochel1977, post: 19146674, member: 371"] [SIZE="4"][B]බීමතින් ගුවන් යානයේ රූපවාහිනිය බිඳ දැමූ මගියා රිමාන්ඩ් මීගමුව සමූහ - විමල් කීර්ති ඩුබායි සිට ශ්‍රී ලංකාව බලා පියාසර කරමින් තිබූ ශ්‍රී ලන්කන් ගුවන් යානයක් තුළදී එම ගුවන් යානයේ නොමිලේ දෙන මත්පැන් තම මිතුරන් පිරිසක් සමඟ පානය කර පසුව ගුවන් යානයේ සවිකර තිබූ රුපියල් හාරලක්ෂ එකොළොස් දහස් හයසිය තිස්පහක් (4,11,635) වටිනා රූපවාහිනි යන්ත්‍රයට පහර දී කඩා බිඳ දැමූ සැකකරුවකුට ඇප ලබාදීම ප්‍රතික්ෂේප කළ මීගමුව වැඩබලන මහෙස්ත්‍රාත් කේ. ජී. ගුණදාස මහතා එම සැකකරු හෙට (20 වැනිදා) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ඊයේ (18 දා) නියෝග කළේය. මෙසේ රිමාන්ඩ් භාරයට පත්කළ සැකකරු වූයේ ගාල්ල උළුකේවිට පදිංචි අසේල විඡේනායක (24) නමැත්තෙකි. මොහු අධිකරණය හමුවට පැමිණවූ ගුවන් තොටුපළ පොලිසිය පො.කො. (38226) දිසානායක මහතා විසින් ගොනු කළ පැමිණිල්ල අනුව සැකකරු ගුවන් යානයේ තම අසුනින ඉවත්ව වෙනත් ස්ථානයකට ගොස් සාදය විනාඩි 45 ක පමණ කාලයක් පවත්වා ඇති බව අනාවරණය විය. ඉන් අනතුරුව සැකකරු දැඩි ලෙස කලහකාරී ලෙස හැසිරී ගුවන් යානයේ තිබූ රූපවාහිනි යන්ත්‍රය කඩා දමා ඇත. මෙහිදී සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ චරිත ඩී. ජයනාථ මහතා සැකකරු ඩුබායි සිට පැමිණියේ තම මවගේ අවමඟුලට සහභාගිවීමට බවට කරුණු දක්වමින් අදාළ මරණ සහතිකය ද අධිකරණය වෙත ඉදිරිපත් කළේය. සැකකරු විසින් රූපවාහිනි යන්ත්‍රයේ අලාභය ගෙවීමට එකඟ වුණත් වැඩබලන මහෙස්ත්‍රාත්වරයා ඔහුව හෙට (20 දක්වා) රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය.[/B][/SIZE] [SIZE="4"]අම්මපා මුන් වෙනුවෙන් කතා කරන්න ලොව්‍යර්ලත් ඉන්නවනේ [/SIZE]:growl::growl::growl::growl: [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom