Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
✈✈ Aviation ✈✈
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කොළඹ සහ චෙන්නායි අතර ගුවන් ගමන් තවදුරටත් අත්හිටුවේ

නැවත දැනුම් දෙන තුරු කොළඹ සහ චෙන්නායි අතර ගුවන් ගමන් තවදුරටත් අත්හිටුවා තිබේ.

කටුනායක ගුවන් තොටුපොළ කාර්ය භාර කළමනාකාරවරයා සඳහන් කළේ, චෙන්නායි නුවර කාලගුණ තත්ත්වය තවදුරටත් අයහපත්ව පැවතීම හේතුවෙන් එහි ගුවන්තොටුපොළ වසා දමා ඇති බව ය.

ඒ හේතුවෙන් ඊයේ සිට චෙන්නායි කොළඹ අතර ගුවන් ගමන් අඩාල විය.

සාමාන්‍යයෙන් දිනකට චෙන්නායි හා කොළඹ අතර ගුවන් ගමන් වාර 6 ක් පමණ සිදුවන බව කාර්යභාර කළමනාකාරවරයා වැඩිදුටත් සඳහන් කළේ ය.

News First

ලාංකිකයන් 150 ක් චෙන්නායිවල හිරවෙලා

ඉන්දියාවේ චෙන්නායි ගුවන් තොටුපොළෙහි ශ්‍රී ලාංකිකයින් 150 දෙනෙකු පමණ සිර වී සිටිනවා.

ඒ, එම ගුවන් තොටුපොළ ජල ගැලීමකට ලක්ව වසා දැමීම හේතුවෙන්.

ගුවන් ගමන් රැසක් මේ වන විටත් අවලංගු කර තිබෙනවා.

සිර වී සිටින ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් අවශ්‍ය සියලු පහසුකම් සලසා තිබෙන බවයි චෙන්නායි හිි ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය පැවසුවේ.

ගුවන් ගමන් නැවත ආරම්භ කිරීම පිළිබඳ සලකාබලනු ඇත්තේ හෙට (03) උදෑසන බව චෙන්නායි හි ශ්‍රී ලංකා නියෝජ්‍ය මහකොමසාරිස් ක්‍රිෂ්ණමූර්ති මහතා කියා සිටියා.

nethfm.com/ News First

[QUOTE="kmc madushan, post: 19374505, member: 341750"] [SIZE="3"] [SIZE="5"][COLOR="Navy"]කොළඹ සහ චෙන්නායි අතර ගුවන් ගමන් තවදුරටත් අත්හිටුවේ[/COLOR][/SIZE] [IMG]http://i.ndtvimg.com/i/2015-12/chennai-airport_650x400_61449072494.jpg[/IMG] නැවත දැනුම් දෙන තුරු කොළඹ සහ චෙන්නායි අතර ගුවන් ගමන් තවදුරටත් අත්හිටුවා තිබේ. කටුනායක ගුවන් තොටුපොළ කාර්ය භාර කළමනාකාරවරයා සඳහන් කළේ, චෙන්නායි නුවර කාලගුණ තත්ත්වය තවදුරටත් අයහපත්ව පැවතීම හේතුවෙන් එහි ගුවන්තොටුපොළ වසා දමා ඇති බව ය. ඒ හේතුවෙන් ඊයේ සිට චෙන්නායි කොළඹ අතර ගුවන් ගමන් අඩාල විය. සාමාන්‍යයෙන් දිනකට චෙන්නායි හා කොළඹ අතර ගුවන් ගමන් වාර 6 ක් පමණ සිදුවන බව කාර්යභාර කළමනාකාරවරයා වැඩිදුටත් සඳහන් කළේ ය. News First [SIZE="5"][COLOR="Navy"]ලාංකිකයන් 150 ක් චෙන්නායිවල හිරවෙලා[/COLOR][/SIZE] ඉන්දියාවේ චෙන්නායි ගුවන් තොටුපොළෙහි ශ්‍රී ලාංකිකයින් 150 දෙනෙකු පමණ සිර වී සිටිනවා. ඒ, එම ගුවන් තොටුපොළ ජල ගැලීමකට ලක්ව වසා දැමීම හේතුවෙන්. ගුවන් ගමන් රැසක් මේ වන විටත් අවලංගු කර තිබෙනවා. සිර වී සිටින ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් අවශ්‍ය සියලු පහසුකම් සලසා තිබෙන බවයි චෙන්නායි හිි ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය පැවසුවේ. ගුවන් ගමන් නැවත ආරම්භ කිරීම පිළිබඳ සලකාබලනු ඇත්තේ හෙට (03) උදෑසන බව චෙන්නායි හි ශ්‍රී ලංකා නියෝජ්‍ය මහකොමසාරිස් ක්‍රිෂ්ණමූර්ති මහතා කියා සිටියා. nethfm.com/ News First [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom