Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
✈✈ Aviation ✈✈
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

යළි දැනුම් දෙන තුරු කොළඹ - චෙන්නායි ගුවන් ගමන් නෑ

කොළඹ සිට චෙන්නායි බලා සිදුකෙරෙන ගුවන් ගමන් ලබන සෙනසුරාදා (05) තෙක් අවලංගු කිරීමට ශ්‍රී ලංකන් ගුවන් සමාගම තීරණය කර තිබෙනවා.

ඒ අනුව අවලංගු කෙරෙන මුලූ ගුවන් ගමන් සංඛ්‍යාව 16කට අධිකයි. අද (03) දිනයේ ද ගුවන් ගමන් 04 ක් අවලංගු කෙරුණා.

හෙට දිනයේ ද ගුවන් ගමන් 08 ක් අවලංගු කිරීමට සිදුව ඇති බවයි ශ්‍රී ලංකන් ගුවන් සමාගම පැවසුවේ. ලබන සෙනසුරාදා දිනයේද ගුවන් ගමන් 02 ක් අවලංගු කර තිබෙනවා.

මීට අමතරව මිහින් ලංකා ගුවන් සමාගම විසින් හෙට දිනයේ ක්‍රියාත්මක කිරීමට තිබූ ගුවන් ගමන්වාර 02 ක්ද අවලංගු කිරීමටයි තීරණය කර ඇත්තේ.

දෙසැම්බර් මස 06 වනදා තෙක් චෙන්නායි ගුවන් තොටුපලේ කටයුතු සිදු නොවන බව දැනුම් දී තිබීම මෙම තීරණය ගැනීමට ප්‍රධාන හේතුවයි.

ශ්‍රී ලංකන් ගුවන් සමාගම පැවසුවේ පවතින තත්ත්වය සම්බන්ධයෙන් සමීපව අධ්‍යයනය කරමින් සිටින බවයි.

බැංගලෝර් කේන්ද්‍රකර ගනිමින් අතිරේක ගුවන් ගමන්වාර ක්‍රියාත්මක කිරීමට ද මේවන විට අවධානය යොමු කර ඇතැයි එම සමාගම ප්‍රකාශ කළා.

චෙන්නායි ගුවන් තොටුපළ විවෘත කළ සැනින් යළි ගුවන් ගමන් ඇරඹීමටයි ශ්‍රී ලංකන් ගුවන් සමාගම සූදානමින් පසුවන්නේ.

[QUOTE="Hashan dis, post: 19377219, member: 124785"] [SIZE=4]යළි දැනුම් දෙන තුරු කොළඹ - චෙන්නායි ගුවන් ගමන් නෑ [SIZE=3]කොළඹ සිට චෙන්නායි බලා සිදුකෙරෙන ගුවන් ගමන් ලබන සෙනසුරාදා (05) තෙක් අවලංගු කිරීමට ශ්‍රී ලංකන් ගුවන් සමාගම තීරණය කර තිබෙනවා. ඒ අනුව අවලංගු කෙරෙන මුලූ ගුවන් ගමන් සංඛ්‍යාව 16කට අධිකයි. අද (03) දිනයේ ද ගුවන් ගමන් 04 ක් අවලංගු කෙරුණා. හෙට දිනයේ ද ගුවන් ගමන් 08 ක් අවලංගු කිරීමට සිදුව ඇති බවයි ශ්‍රී ලංකන් ගුවන් සමාගම පැවසුවේ. ලබන සෙනසුරාදා දිනයේද ගුවන් ගමන් 02 ක් අවලංගු කර තිබෙනවා. මීට අමතරව මිහින් ලංකා ගුවන් සමාගම විසින් හෙට දිනයේ ක්‍රියාත්මක කිරීමට තිබූ ගුවන් ගමන්වාර 02 ක්ද අවලංගු කිරීමටයි තීරණය කර ඇත්තේ. දෙසැම්බර් මස 06 වනදා තෙක් චෙන්නායි ගුවන් තොටුපලේ කටයුතු සිදු නොවන බව දැනුම් දී තිබීම මෙම තීරණය ගැනීමට ප්‍රධාන හේතුවයි. ශ්‍රී ලංකන් ගුවන් සමාගම පැවසුවේ පවතින තත්ත්වය සම්බන්ධයෙන් සමීපව අධ්‍යයනය කරමින් සිටින බවයි. බැංගලෝර් කේන්ද්‍රකර ගනිමින් අතිරේක ගුවන් ගමන්වාර ක්‍රියාත්මක කිරීමට ද මේවන විට අවධානය යොමු කර ඇතැයි එම සමාගම ප්‍රකාශ කළා. චෙන්නායි ගුවන් තොටුපළ විවෘත කළ සැනින් යළි ගුවන් ගමන් ඇරඹීමටයි ශ්‍රී ලංකන් ගුවන් සමාගම සූදානමින් පසුවන්නේ.[/SIZE][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom