Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Today at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Saturday at 3:36 PM
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Saturday at 1:03 PM
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Saturday at 1:01 PM
Singapore V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Friday at 1:34 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
✈✈ Aviation ✈✈
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කටුනායක ගුවන්තොටුපළේ සංගීතයට බඩු ගෙනා ලොරියක් ගුවන් යානයක ගැටිලා!

සිවිල් ගුවන් සේවා දිනය සැමරීමට යෑයි කියමින් පෙරේදා (28 වැනිදා) රාත්‍රියේ කටුනායක ගුවන් යානා පර්යන්තයේ පැවැති සංගීත සංදර්ශනයකට භාණ්ඩ ගෙනා ලොරියක් එහි නවතා තිබූ ගුවන්යානාවක වැදීමෙන් රුපියල් මිලියන ගණනක පාඩුවක් සිදුව තිබේ.

මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ ඒ 340 නමැති ගුවන්යානාවේ එන්ජිම කොටස යෑයි ශ්‍රී ලංකා ගුවන් සේවා සමාගමෙහි ජ්‍යෙෂ්ඨ නිලධාරියකු “දිවයින”ට පැවසීය.

මෙම ගුවන්යානාව යුරෝපා රටකින් බද්දට ගත් එකක් බවත් අදාළ බදු කාල සීමාවෙන් පසු ආපසු එය බාරදීමට ගුවන් යානා පර්යන්තයේ නවතා තිබියදී යානාවට මෙලෙස හානි සිදුව ඇත.

ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය මගින් මෙම සංගීත ප්‍රසංගය සංවිධානය කර තිබූ අතර ඒ වනවිට විශාල ගුවන්යානා හයක් එහි නවතා තිබී ඇත.

යහපාලනයට අනුව අනවශ්‍ය වියදම් කපා හරින ලෙස දන්වා තිබියදී ගුවන්යානා පර්යන්ත භූමියේ සංගීතයක් සංවිධානය කිරීම, ගුවන් යානාවට හානි සිදුවීම පිළිබඳව වහාම විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙසත් සිදුවූ පාඩුව කොපමණදැයි හෙළි කරන ලෙසත් වෘත්තිය සමිති පාලනාධිකාරියෙන් ඉල්ලා සිටී.

මෙම සංගීත ප්‍රසංගයට මිහින් ලංකා සමාගම, ශ්‍රී ලන්කන් ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගමේ නිලධාරීහු ඇතුළු සිවිල් ගුවන් සේවා අධිකාරියේ පිරිස් සහභාගී වී සිට ඇත.

දිවයින

lankaaviationnews

[QUOTE="Hashan dis, post: 19498360, member: 124785"] [B][SIZE=4]කටුනායක ගුවන්තොටුපළේ සංගීතයට බඩු ගෙනා ලොරියක් ගුවන් යානයක ගැටිලා![/SIZE][/B] [SIZE=3] සිවිල් ගුවන් සේවා දිනය සැමරීමට යෑයි කියමින් පෙරේදා (28 වැනිදා) රාත්‍රියේ කටුනායක ගුවන් යානා පර්යන්තයේ පැවැති සංගීත සංදර්ශනයකට භාණ්ඩ ගෙනා ලොරියක් එහි නවතා තිබූ ගුවන්යානාවක වැදීමෙන් රුපියල් මිලියන ගණනක පාඩුවක් සිදුව තිබේ. මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ ඒ 340 නමැති ගුවන්යානාවේ එන්ජිම කොටස යෑයි ශ්‍රී ලංකා ගුවන් සේවා සමාගමෙහි ජ්‍යෙෂ්ඨ නිලධාරියකු “දිවයින”ට පැවසීය. මෙම ගුවන්යානාව යුරෝපා රටකින් බද්දට ගත් එකක් බවත් අදාළ බදු කාල සීමාවෙන් පසු ආපසු එය බාරදීමට ගුවන් යානා පර්යන්තයේ නවතා තිබියදී යානාවට මෙලෙස හානි සිදුව ඇත. ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය මගින් මෙම සංගීත ප්‍රසංගය සංවිධානය කර තිබූ අතර ඒ වනවිට විශාල ගුවන්යානා හයක් එහි නවතා තිබී ඇත. යහපාලනයට අනුව අනවශ්‍ය වියදම් කපා හරින ලෙස දන්වා තිබියදී ගුවන්යානා පර්යන්ත භූමියේ සංගීතයක් සංවිධානය කිරීම, ගුවන් යානාවට හානි සිදුවීම පිළිබඳව වහාම විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙසත් සිදුවූ පාඩුව කොපමණදැයි හෙළි කරන ලෙසත් වෘත්තිය සමිති පාලනාධිකාරියෙන් ඉල්ලා සිටී. මෙම සංගීත ප්‍රසංගයට මිහින් ලංකා සමාගම, ශ්‍රී ලන්කන් ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගමේ නිලධාරීහු ඇතුළු සිවිල් ගුවන් සේවා අධිකාරියේ පිරිස් සහභාගී වී සිට ඇත. දිවයින lankaaviationnews [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom