Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
✈✈ Aviation ✈✈
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සරලව මෙහෙමයි මචන්..හේතු ගොඩක් තියනව...උබ කියල තියන එන්ජින් කතාව තරමක් හරි...එන්ජින් එක සම්පුර්න ඔෆ් නොවුනත් එන්ජින් එකෙ efficiency එක අඩු වෙනව..මොකද උඩට යන්න යන්න air density එක අඩු වෙන නිසා..ඒක එන්ජින් වල වර්ගයයි ස්පීඩ් එකයි මත ඩිපෙන්ඩ් වෙනව

තව ප්රධාන හෙතුවක් තමයි aircraft එක pressurize කරල තියෙන්නෙ..එතකොට outside pressure එකයි aircraft ඇතුලෙ pressure එකෙයි වෙනසක් තියනව..උඩට යන්න යන්න මෙ වෙනස වැඩි වෙනව..එතකොට මෙ වෙනස aircraft structure එකට දරාගන්න පුලුවන් සීමාවක් තියනව...යන්න පුලුවන් altitude එක තීරණය වෙන්න මේකත් බලපනව

තව ලොකුම හේතුව ගොඩක් සරලව කිව්වොත්..aircraft එකකට යන්න පුලුවන් අඩුම ස්පීඩ් එකක් තියනව(stall speed), යන්න පුලුවන් උපරිම ස්පීඩ් එකකුත් තියනව (critical mach number)..critical mach number කියන්නෙ aircraft වින්ග් එක උඩින් යන air flow එකෙ ස්පීඩ් එක ශබ්දයෙ වේගයට වඩා වැඩි උනොත් වින්ග් එකෙ generate වෙන ලිෆ්ට් එක නැති වෙනව..දැන් aircraft එක උඩට යන්න යන්න මෙ ස්පීඩ් දෙක අතර තියන ගැප් එක අඩු වෙලා මෙ දෙකම එකම ස්පීඩ් එකක වෙන්න ගන්නව..එකට කියනව coffin cornerකියල..නමින්ම දරුණු කම පෙනවනෙ...මෙ සපීඩ් region එකෙ aircraft එක control කරන්න හරිම අමාරුයි

එතකොට උබ කියපු එන්ජින් කතාව නෙවෙ මන් දන්න තරමින් ලොකුම හේතුව ලොකු altitude එකකට නොයන්න..උබ ඔය කියල තියන altitude එකෙ එන්ජින් එක un efficient වෙනව මිසක් shutdown වෙන්නෙ නැ...එතකොට සමහර private jets තියනව 60000 පවා fly karana

[QUOTE="Local Disk (c:), post: 20243937, member: 351286"] [SIZE="3"]සරලව මෙහෙමයි මචන්..හේතු ගොඩක් තියනව...උබ කියල තියන එන්ජින් කතාව තරමක් හරි...එන්ජින් එක සම්පුර්න ඔෆ් නොවුනත් එන්ජින් එකෙ efficiency එක අඩු වෙනව..මොකද උඩට යන්න යන්න air density එක අඩු වෙන නිසා..ඒක එන්ජින් වල වර්ගයයි ස්පීඩ් එකයි මත ඩිපෙන්ඩ් වෙනව තව ප්රධාන හෙතුවක් තමයි aircraft එක pressurize කරල තියෙන්නෙ..එතකොට outside pressure එකයි aircraft ඇතුලෙ pressure එකෙයි වෙනසක් තියනව..උඩට යන්න යන්න මෙ වෙනස වැඩි වෙනව..එතකොට මෙ වෙනස aircraft structure එකට දරාගන්න පුලුවන් සීමාවක් තියනව...යන්න පුලුවන් altitude එක තීරණය වෙන්න මේකත් බලපනව තව ලොකුම හේතුව ගොඩක් සරලව කිව්වොත්..aircraft එකකට යන්න පුලුවන් අඩුම ස්පීඩ් එකක් තියනව(stall speed), යන්න පුලුවන් උපරිම ස්පීඩ් එකකුත් තියනව (critical mach number)..critical mach number කියන්නෙ aircraft වින්ග් එක උඩින් යන air flow එකෙ ස්පීඩ් එක ශබ්දයෙ වේගයට වඩා වැඩි උනොත් වින්ග් එකෙ generate වෙන ලිෆ්ට් එක නැති වෙනව..දැන් aircraft එක උඩට යන්න යන්න මෙ ස්පීඩ් දෙක අතර තියන ගැප් එක අඩු වෙලා මෙ දෙකම එකම ස්පීඩ් එකක වෙන්න ගන්නව..එකට කියනව coffin cornerකියල..නමින්ම දරුණු කම පෙනවනෙ...මෙ සපීඩ් region එකෙ aircraft එක control කරන්න හරිම අමාරුයි එතකොට උබ කියපු එන්ජින් කතාව නෙවෙ මන් දන්න තරමින් ලොකුම හේතුව ලොකු altitude එකකට නොයන්න..උබ ඔය කියල තියන altitude එකෙ එන්ජින් එක un efficient වෙනව මිසක් shutdown වෙන්නෙ නැ...එතකොට සමහර private jets තියනව 60000 පවා fly karana :yes:[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom