Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
✈✈ Aviation ✈✈
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජේආර් පුතාගේ සිහිනයේ සිට රාජපක්ෂ පුතාගේ සිහින කුමාරිය දක්වා ඛේදාන්ත කතාවක්..! යහපාලකයිනි., නපුංසක නොවී තීන්දුවක් ගන්න

රවි ජයවර්ධන විචිත්‍ර චරිතයකි. ශ්‍රී ලංකාවේ සමාජ, දේශපාලන, ආර්ථික ගමන් මග වෙනස් කළ යුග පුරුෂයා වූ සිය පියාගේ දේශපාලන උරුමය ඔහු අලුයම ලූ කෙළ පිඩක් සේ ඉවත දැමීය. පළමුව ගුවන ජය ගැනීමට අවශ්‍ය වූ ඔහු ගුවන් නියමුවෙකු වීමට අවශ්‍ය විදේශ අධ්‍යාපනය ලැබීය. ගුවන් නියමු අධ්‍යාපනය නිමා කළ ඔහු සිය රට පැමිණ Air Ceylon ගුවන් සේවයේ පියාසර නියමුවෙකු වශයෙන් සේවයට එක්විය. මේ වකවානුවේ ඔහු ඉලක්කයට වෙඩි තැබීමේ ක්‍රීඩාව ප්‍රගුණ කර එහි ප්‍රමුඛයා වූයේ ය. ශ්‍රී ලංකාව නියෝජනය කරමින් 1964 ටෝකියෝ ඔලිම්පික් උළෙලට සහභාගී වූ ඔහු ඉලක්කයට වෙඩි තැබීමේ ඉසව්වට තරඟ කෙළේය. එම ඉසව්ව නියෝජනය කරමින් ඔලිම්පික් උළෙලකට තරඟ කළ පළමුවැන්නා රවි ජයවර්ධන විය. හැත්තෑව දශකය ආරම්භයේදී ඒ සියල්ල අත්හැර දමා ඔහු තායිලන්තවට ගියේ ය. තායිලන්තයේදී බෞද්ධ භික්ෂුවක් වශයෙන් මහණ ජීවිතයට පිවිසියේ ය. රවි ජයවර්ධන වසර තුනක් මහණ දම් දරා උපැවිදිව නැවත ලංකාවට පැමිණියේ ය. මේ වකවානුව පුරා ඔහුගේ සමීතම මිතුරෙකු වූයේ රඛිත වික්‍රමනායක ය. රඛිත සහ රවි දෙදෙනාම Air Ceylon ගුවන් සේවයේ සමකාලීන පියාසර නියමුවෝ වූහ. රඛිත වික්‍රමනායක ද ශ්‍රී ලංකාවේ ජාතික ගුවන් සේවය වන Air Ceylon යෙන් ඉවත් වී සිංගප්පූරුවේ ජාතික ගුවන් සේවය වන සිංගප්පූරු ගුවන් සේවයට එක්ව සිටියේ ය. වසර කිහිපයකින් ඔහු එම ගුවන් සේවයේ ජ්‍යෙෂ්ඨ පියාසර නියමුවෙකු බවට පත් විය. සීමිත ධාරිතාවයකින් ක්‍රියාත්මක වූ Air Ceylon මූල්‍ය වශයෙන් බංකොලොත් තත්ත්වයට පත්වෙමින් පැවැතියේ ය. ශ්‍රී ලංකාවට ශක්තිමත් ජාතික ගුවන් සේවයක් ස්ථාපිත කළ යුතු බවට රවි ජයවර්ධන ඒ දිනවල සිහින දකිමින් සිටියේ ය. රඛිත සේවය කරමින් සිටි සිංගප්පූරු ගුවන් සේවය ඔහුගේ නිදසුන විය. සිංගප්පූරු ගුවන් සේවය ස්ථාපිත කර වසර කිහිපයකින්ම එය කැපී පෙණෙන ජාත්‍යන්තර ගුවන් සේවයක් බවට පරිවර්ථනය කිරීමට එහි කළමනාකාරිත්වයට හැකි වූයේ ය.

ජේආර් පුතාගේ සිහිනය සහ ලී ක්වාන් යූ ගේ අනතුරු ඇඟවීම

හැත්තෑ හතේ මහ මැතිවරණයෙන් සිය පියාගේ නායකත්වයෙන් වූ එජාපය හයෙන් පහක බලයක් දිනා ගනිමින් රටේ දිශානතිය වෙනස් කිරීමත් සමග නව ජාතික ගුවන් සේවයක් ස්ථාපිත කිරීමේ සිහිනය සැබෑ කර ගැනීමේ අවස්ථාවක් රවි ජයවර්ධනට උදාවිය. ඒ වන විට Air Ceylon ජාතික ගුවන් සේවය බංකොලොත්ව පැවැති බැවින් රවි ජයවර්ධනයේ යෝජනාවට ශක්තිමත් පදනමක් තිබිණ. නව ජාතික ගුවන් සේවය ස්ථාපිත කිරීමට සිය මිතුරා වන රඛිත වික්‍රමනායක ගේ සහයෝගය ලබා ගැනීමට හැකි බව ඔහු සිය පියාට පෙන්වා දුන්නේ ය. නව ජාතික ගුවන් සේවයක් ආරම්භ කර එය සාර්ථක ජාත්‍යන්තර ගුවන් සේවයක මට්ටමට ලඟා වුවහොත් එය රටට විශාල කීර්තියකි. එමෙන්ම එය ශ්‍රී ලංකාවේ නව ආර්ථික ගමනේ සංඛේතයකි. මෙම පසුබිම තුල නව ජාතික ගුවන් සේවයක් ස්ථාපිත කිරීමේ යෝජනාවට ජේ.ආර්.ජයර්ධන ජනාධිපතිවරයා එකඟ විය.

පනහ දශකයේ ශ්‍රී ලංකාවට පැමිණ, සිංගප්පූරුව ශ්‍රී ලංකාවක් කිරීමට සිහින දැකි සිංගප්පූරු අගමැති ලී ක්වාන් යූ ඒ වන විට සිය ජාතික ගුවන් සේවය ස්ථාපිත කර එය ජාත්‍යන්තර මට්ටමට ගෙන ගොස් තිබිණ. ජයවර්ධන ජනාධිපතිවරයාට සිය පෞද්ගලික මිතුරෙකු වූ සිංගප්පූරු අගමැතිවරයාගෙන් සිංගප්පූරු ගුවන් සේවයේ සාර්ථකත්වයේ රහස පිලිබඳ දැන ගැනීමට අවශ්‍ය විය. නව ගුවන් සේවය සඳහා රඛිත වික්‍රමනායක මූලික කර ගැනීමට බලාපොරොත්තු වූ බැවින් ඔහු මූලික කර ගනිමින් නව ශ්‍රී ලාංකික ජාතික ගුවන් සේවය ආරම්භ කිරීම සාර්ථක වේද යන සැකයද සිංගප්පූරු අගමැති වරයා එහිදී මතු කෙළේය. මෙම සිද්ධිය පිලිබඳ විස්තර ලී ක්වාන් යූ ගේ චරිතාපදානයේ විස්තරාත්මකව සඳහන් වෙයි. ඔහු මෙම සිද්ධිය ශ්‍රී ලංකාවට තම ප්‍රමුඛතා හඳුනාගැනීමට නොහැකි වීමේ අවාසනාව වශයෙන් විස්තර කරයි.

සිංගප්පූරු අගමැතිවරයාගේ අනතුරු ඇඟවීම නොසළකා හරින ජයවර්ධන ජනාධිපතිපතිවරයා 1979 දී රඛිත වික්‍රමනායක සභාපති සහ කළමනාකාර අධ්යක්ෂ වශයෙන් කටයුතු කරන ‘‘එයාර් ලංකා‘‘ නමින් නව ජාතික ගුවන් සේවයක් ස්ථාපිත කෙළේය. එය සම්පූර්ණ රජයට අයත් සමාගමක් විය. ඉතිහාසයේ සරදමකට මෙන් ‘එයාර් ලංකා‘ ගුවන් සේවය ආරම්භ කිරීමට සිදුවූයේ සිංගප්පූරු ගුවන් සේවයෙන් ලීසින් ක්‍රමයට මිලදී ගත් ‘බෝයින් 707‘ ගුවන් යානා දෙකක් උපයෝගී කර ගනිමිනි.

අටුව කඩා පුටුව හැදීම

එයාර් ලංකා උපන්නේ 1947 දී බ්‍රිතාන්‍ය පාලන සමයේ ආරම්භ කළ Air Ceylon මරා දමමිනි. නව ගුවන් සේවය ආරම්භ කිරීම සඳහා ජයවර්ධන රජය පැරණි ජාතික ගුවන් සේවය ඈවර කෙළේය. නිදහස ලැබීමත් සමග රටේ ජාතික ගුවන් සේවය වශයෙන් නම් ලැබූ Air Ceylon ගුවන් සේවය මූලික වශයෙන් අභ්‍යන්තර ගුවන් සේවයක් වශයෙන් ක්‍රියාත්මක විය. සීමිත ජාත්‍යන්තර ගුවන් ගමන් පවත්වාගෙන යෑම සඳහා Air Ceylon ගුවන් සේවය Australion National Airways, KLM, British Overseas Airways Coporation සහ ප්‍රංශයේ UTA වැනි ගුවන් සේවා සමග විටින් විට ගිවිසුම් ඇති කර ගත්තේ ය. එම විදේශ සමාගම් Air Ceylon හි ගුවන් ගමන් මෙහෙයැවීය. එවැනි ප්රමුඛ ජාත්‍යන්තර ගුවන් සේවාවන් සමග එක්ව කටයුතු කළ දශක තුනක කාලයේදී පවා Air Ceylon ගුවන් සේවයට ස්ථාවර මූල්‍ය පදනමක් නොවීය. ජාතික ගුවන් සේවය දිගින් දිගටම පාඩු ලැබීය. දූෂන වංචා අයථා ගණුදෙනු පිලිබඳව විවිධ චෝදනා එම වකවානුවේද මතු වූ අතර අවසානයේ දිගින් දිගට පාඩු ලැබූ ජාතික ගුවන් සේවය Air Ceylon ඈවර කරන ලදී.

රජයට පූර්ණ අයිතිය පැවැති Air Ceylon ගුවන් සේවය වසා දැමීමට සිදුවූයේ මන්ද යන්න එයාර් ලංකා නව ජාතික ගුවන් සේවය ආරම්භ කිරීමට පෙර අධ්‍යයනය කෙළේ නැත. ලෝකයේ ප්රමුඛ ජාත්‍යන්තර ගුවන් සේවා සමග එක්ව කටයුතු කරන අවදියේ පවා පාඩු ලැබුවේ මන්ද යන්න සොයා බැලුවේ නැත. කළමනාකාරීත්වයේ දුර්වලතා මෙන්ම අලෙවිකරණයේ පසු බැසීම් සෙයා බලා විසඳුම් හඳුනාගත්තේ නැත. ඒ වෙනුවට බංකොලොත් වූ ජාතික ගුවන් සේවය ඈවර කර ‘එයාර් ලංකා‘ නමින් නව ගුවන් සේවයක් ආරම්භ කෙළේය. මෙය අටුව කඩා පුටුව හැදූ වර්ගයේ විසඳුමක් විය.

සිංගප්පූරු අගමැති ලී ක්වාන් යූ පෙන්වා දුන් පරිදිම නව ජාතික ගුවන් සේවය ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනයට දායක වනවා වෙනුවට එයට බාධා කරන ඊයම් බරුවක් විය. වාර්ෂිකව මහා භාණ්ඩාගාරයේ මුදල් පොම්ප කරමින් ‘එයාර් ලංකා‘ ගුවන් සේවය පවත්වාගෙන යෑමට සිදුවිය. ඕනෑම ව්‍යාපාරයක් ආරම්භ කර වසර කිහිපයක් යන තුරු ලාභයක් ලබා ගත නොහැක. එහෙත් වසර කිහිපයකින් පසුව හෝ පාඩුව අවම කර ගැනීමට හැකි විය යුතුය. එහෙත් ‘එයාර් ලංකා‘ ගුවන් සේවයේ වාර්ෂික අලාභය වර්ධනය වූවා මිස අවම වූයේ නැත. එයට අමතරව අල්ලස්, දූෂන, කොමිස් මුදල් සහ කළමනාකරණයේ දුර්වලතා පිලිබඳ විවිධ චෝදනා දිගින් දිගටම එල්ල වූයේ ය. අවසානයේ ‘එයාර් ලංකා‘ ගුවන් සේවය ආරම්භ කර වසර 10 ක් යෑමට පෙර එහි වංචා, දූෂණ පිළිබඳ සොයා බැලීම සඳහා ජනාධිපති කොමිෂන් සභාවක් පත් කිරීමට ජයවර්ධන ජනාධිපතිවරයාට සිදුවීම ඉතිහාසයේ සරදමකි.

ජයවර්ධන පවුලේ හිතවතෙකු මෙන්ම සිය පුත්‍රයාගේ හොඳම මිතුරෙකු වූ රඛිත වික්‍රමනායක මත තැබූ විශ්වාසය මෙන්ම රවි ජයවර්ධනගේ ශක්තිමත් ජාතික ගුවන් සේවාවවක් පිළිබඳ සිහිනය ද බිඳ වැටුණි. ජයවර්ධන ජනාධිපතිවරයා තම උපදෙස් පිළිගත්තේ නම් ‘එයාර් ලංකා‘ වලේ නොවැටෙන බව සිංගප්පූරු අගමැතිවරයා සිය චරිතාපදානයේ සඳහන් කරයි.

එජාප පකීර්ලාගේ සහ චන්ද්‍රිකාගේ කොන්ද

වාර්ෂිකව රුපියල් මිලියන ගණනින් පාඩු ලැබූ ‘එයාර් ලංකා‘ ජාතික ගුවන් සේවය බේරා ගැනීමට විවෘත ආර්ථිකයේ ප්‍රමුඛයා මෙන්ම ආර්ථිකය හැසිරවීමේ පකීර්ලා වන එජාප රජයන්ට නොහැකි විය. මරණාසන්නයේ පණ අදිමින් සිටි ‘එයාර් ලංකා‘ ගුවන් සේවයට නව එන්නතක් ලබා දීමට සිදුවූයේ ‘විවෘත ආර්ථිකයට මානුෂික මුහුණුවරක්‘ ලබා දීමට ඉදිරිපත් වූ පොදු ජන එක්සත් පෙරමුණු රජයේ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගට ය. ඇය ඉතා නිර්භීත තීරණයක් ගනිමින් ‘එයාර් ලංකා‘ සමාගමේ රජයේ හිමිකාරිත්වයෙන් සියයට 40 ක් පෞද්ගලීකරණයට තීරණය කළා ය. ලෝකයේ ජාතික ගුවන් සේවාවන් සම්පූර්ණයෙන්ම රජය පාලනය කිරීමේ ක්‍රමවේදය වෙනස් වෙමින් තිබුණු වකවානුවක එනම් 1998 දී ආර්ථික පකීර් කෙනෙකු නොවූ ඇය මෙම අවදානම් තීරණය ගත්තා ය. අද වන විට ලෝකයේ ජාතික ගුවන් සේවා අතරින් සියයට 10 ක් වත් සම්පූර්ණ රජයේ පාලනයේ නොපවතී. ජාතික ගුවන් සේවාවන්ගෙන් සියයට 90 ක්ම බහුතර කොටස් ප්‍රමාණයක් හෝ සුළුතර කොටස් ප්‍රමාණයක් හෝ පෞද්ගලික අංශයට අලෙවි කර ඔවුන් ගුවන් සේවාවවන්හි මෙහෙයුම් හෝ කළමනාකරණයට එක් කරගෙන ඇත.

ගුවන් සේවා මෙහෙයැවීමේ විශිෂ්ඨයෙකු වූ කටාර් රාජ්‍යෙය් ‘එමිරේට්ස්‘ සමාගම සමග 1998 දී ගිවිසුමකට එළැඹීමට චන්ද්‍රිකා රජය සමත් විය. එම ගිවිසුම අනුව ‘එයාර් ලංකා‘ සමාගමේ රජයේ කොටස් සියයට 40 ක් එමිරේට්ස් සමාගම ඇ.ඩො. මිලියන 70 කට මිලදී ගත්තේ ය. (පසුව එම කොටස් ප්‍රමාණය සියයට 43.6 ක් දක්වා වර්ධනය විය.) වසර 10 ක් පුරා ක්‍රියාත්මක එම ගිවිසුම අනුව ‘එයාර් ලංකා‘ ජාතික ගුවන් සේවය ‘ශ්‍රී ලංකන්‘ නමින් හඳුන්වා දුන් අතර ගුවන් සේවය මෙහෙයැවීමේ සහ කළමනාකරන තීන්දු ගැනීමේ බලය එමිරේට්ස් සමාගමට හිමි විය. වසර 10 කට පසුව ගිවිසුම අවලංගු වන අතර එමිරේට්ස් සමාගමට විකිණූ සියයට 40ක කොටස් ප්‍රමාණය යලි ශ්‍රී ලංකා රජය මිලදී ගැනීමට නියමිත විය. ‘ශ්‍රී ලංකන්‘ ගුවන් සමාගම ශ්‍රී ලංකාවේ ජාතික ගුවන් සේවය වශයෙන් පවතිනු ඇත.

පෞද්ගලීකරණය යන නම ඇසූ පමණින් බූමිතෙල් ගෑවුනු ගැරඬියන් සේ දැඟලීම අපේ වාමාංශිකයන්ගේ පුරුද්දකි. ‘එයාර් ලංකා‘ සමාගමේ සුළුතර කොටස් ප්‍රමාණයක් එම්රේට්ස් සමාගමට අලෙවි කිරීමට රජය ගත් තීරණය සම්බන්ධයෙන්ද වාමාංශිකයෝ සිය සුපුරුදු රංගනයේ නිරත වූහ. එහෙත් පුදුමයකට මෙන් ‘එයාර් ලංකා‘ සමාගමේ සුළුතර කොටස් ප්‍රමාණයක් වසර 10 කට එමිරේට්ස් සමාගමට පවරා දීමට එරෙහිව පොළොවේ පස් කෑවේ රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් යුත් එජාපය යි. විවෘත ආර්ථිකය මෙන්ම පෞද්ගලීකරණය ජනතාකරණය නමින් රටට හඳුන්වා දුන් එජාපය එමිරේට්ස් ගිවිසුමට විරුද්ධ වූයේ දේශපාලන කුහක කමට ය.

ගල් යුගයේ මිණුම් දඬු සහ එරාන්

වර්තමාන රජයේ රාජ්‍ය ආයතන සංවර්ධන නියෝජ්‍ය ඇමැති එරාන් වික්‍රමරත්න මහතා ඒ බව පසුගිය සතියේදී පාර්ලිමේන්තුවේදී තහවුරු කෙළේය. ‘එයාර් ලංකා‘ පෞද්ගලීකරණයට චන්ද්‍රිකා රජය ගත් නීත්දුව නිවැරදි බව කියා සිටි එරාන්, වෙනත් රජයක් එම තීන්දුව ගත්තද එය පැසසිය යුතු බව අවධාරණය කෙළේය. එරාන් වික්‍රමරත්න යනු ලංකාවේ සිටින ප්‍රමුඛතම බැංකු කරුවෙකි. වසර 2001 සිට වසර 10 ක් ජාතික සංවර්ධන බැංකුව (NDB) මෙහෙයැවූ ඔහු එම වකවානුවේ දී එම බැංකුව ශක්තිමත් තැනකට ඔසවා තැබුවේ ය. පක්ෂ බේදයෙන් තොරව ඔහුට ව්‍යාපාරික ක්ෂේත්රයේ සහ බැංකු කරුවන් අතර ඉහළ පිළිගැනීමක් හිමිය. ජ්‍යෙෂ්ඨයින්ට කැබිනට් ඇමැති ධූර පිරි නැමීමේ ගල් යුගයේ මිණුම් දණ්ඩ හේතුවෙන් එරාන්ලා සිටිය යුතු කැබිනට් මණ්ඩල වල සිටින්නේ ජෝන් අමරතුංගලා වැනි තක්කඩියන් ය. රාජපක්ෂ රෙජීමයේ වසර 10 ක කාලය පුරා ඔවුන් සමග දේශපාලන මෙන්ම ව්‍යාපාරික ඩීල් දමමින් සිටි ජෝන් අමරතුංග කිසිදු හිරිකිතයකින් තොරව මහින්ද රාජපක්ෂගේ දැවැන්ත විදේශ සංචාර නඩ වලට එක් වූයේ වරක් දෙවරක් නොවේය. රාජපක්ෂගේ දෑත ශක්තිමත් කිරීමට ඔන්න මෙන්න කියා සිටියදී එජපයේ කරුමයට ඔහු පොදු අපේක්ෂකයාට සහාය දීමට තීරණය කෙළේය. එජාප නායකයා මහින්ද රාජපක්ෂ ලඟට තල්ලු කර යැවිය යුතුව තිබුනේ දූෂිත ජෝන් අමරතුංග මිස කුමන අඩුපාඩු මධ්‍යයේ වුවද පක්ෂයට දර දිය ඇද්ද තිස්ස අත්තනායක නොවේ. එහි විපාක අද සමස්ථ යහපාලන රජයට ගෙවීමට සිදුව ඇත.

පොදු ජන එක්සත් පෙරමුණේ හවුල්කාර වාමාංශික පක්ෂ මෙන්ම එජාපයේ ආර්ථික පකීර්ලාගේ දැඩි විරෝධයන් හමුවේ නොසැලුණු චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිවරිය එමිරේට්ස් ගිවිසුම අත්සන් කළාය. වසර කිහිපයකින්ම එහි ප්‍රථිපල ලැබෙන්නට විය. 1979 සිට පාඩු ලැබූ ‘එයාර් ලංකා‘ ගුවන් සේවය ක්‍රම ක්‍රමයෙන් ලාබ ලැබීමට පටන් ගත්තේ ය. වසර 2008 දීඑනම් වසර දහයේ ගිවිසුම අවසන් වූ වසරේ දී පමණක් ශ්‍රී ලංකන් ගුවන් සේවය ලැබූ ලාබය රුපියල් බිලියන 4.4 කි. එම වසර අවසානයේ ඉදිරියට ගෙන ගිය ලාභය රුපියල් බිලියන 9.288 කි. එනම් වසර දහයේ එමිරේට්ස් ගිවිසුම අවසන් වන විට ආයතනය ඉදිරියට ගෙන යෑමට බිලියන 9 ක ශුද්ධ ලාභයක් තිබිණ.

එවකට ජනාධිපති ලෙස බලයේ සිටි මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා කළ යුතුව තිබුණේ ශ්‍රී ලංකා රජයට වඩාත් වාසි වන අන්දමින් එමිරේට්ස් ගිවිසුම දීර්ඝ කිරීම හෝ වෙනත් විදේශ ගුවන් සේවාවක් එක්කර ගැනීමය. එහෙත් ඔහු එමිරේට්ස් ගුවන් සමාගම පළවා හැර රුපියල් බිලියන 9 ක ලාභයක් ලැබූ ශ්‍රී ලංකන් ගුවන් සේවය 8 වෙනි ශ්‍රේණිය සමත් සිය මස්සිනා වන නිශාන්ත වික්‍රමසිංහට බාර දුන්නේ ය.

එමිරේට්ස් ගිවිසුම අවසන් කිරීමට මූලිකව බලපෑ සිද්ධියද රාජපක්ෂ රෙජීමයේ මෝඩ, තකතීරු බව මෙන්ම අහංකාර උඩඟු බව ලෝකයටම හෙලි කළ අවස්ථාවක් විය.

‘හෙට ගෙදර යන්න ලෑස්ති වෙයන්‘

ඒ වසර 2007 යි. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා විදේශ සංචාර වල නිරත වන්නේ සිය ගණනින් යුත් සට්ටැඹි නඩ පිරිවරා ගෙනය එවැනි නඩයක් සමග හදිසියේ බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවරට යෑමට රාජපක්ෂ ජනාධිපතිවරයාට අවශ්‍ය විය. එවක විදේශ ඇමැතිවරයා වූයේ සජින් වාස් ගුණවර්ධනය. (නිල ඇමැතිවරයා මහාචාර්ය ජී.ඇල්. පීරිස් වුවද විදේශ අමාත්‍යාංශය මෙහෙයැවූයේ අටවන ශ්‍රේණිය සමත් සජින් වාස් ය. ඔහු මහාචාර්ය ජී.ඇල්. ඇමැතුවේ “අයිසේ“ කියා වන අතර ඔහුගේ ලොක්කා රාජපක්ෂ ජනාධිපතිවරයා මහාචාර්යවරයාට බැන වැදුනේ ඔහුගේ මව් පාර්ශවයේ ගුණ මතක් කරමිනි) සජින් වාස් ශ්‍රී ලංකන් ගුවන් සේවාවේ ප්‍රධාන විධායක නිලධාරී බ්‍රිතාන්‍ය ජාතික පීටර් හිල් අමතමින් කියා සිටියේ රාජපක්ෂ ජනාධිපතිවරයා ඇතුලු නඩයට වහාම ආසන වෙන් කරන ලෙසයි. එහෙත් පීටර් හිල් කියා සිටියේ අවසාන මොහොතේ එවැනි විශාල පිරිසකට ආසන වෙන් කළ නොහැකි බවයි. ජනාධිපතිවරයා ඇතුළු කිහිප දෙනෙකුට පමණක් ආසන වෙන් කර ගැනීමට හැකි බවද ඔහු පැවසුවේ ය. ඒ වන විටත් ගුවන් මගීන්ට තම සමාගම ගුවන් ටිකට් පත් අලෙවි කර ඇති බැවින් එම ටිකට් පත් හදිසියේ අවලංගු කළ නොහැකි බව පීටර් හිල් පෙන්වා දුන්නේ ය. ගුවන් ටිකට් පතක් නිකුත් කිරීම යනු ගුවන් මගීන් සහ සමාගම අතර ගිවිසුමක් බැවින් එම ගිවිසුම අවලංගු කිරීම දුෂ්කර බවත් එමගින් ශ්‍රී ලාංකික පුරවැසියන්ට අසාධාරණයක් වන බවත් පීටර් හිල් කියා සිටියේ ය. තමන්ගේ හිසට ඉහලින් කපුටෙක් හෝ පියාඹා යා නොහැකි මානසිකත්වයෙන් සිටි රාජපක්ෂලාට සහ ඔහුගේ සට්ටැඹියන්ට පාරිභෝගික අයිතිවාසිකම් යනු හාස්‍යයට හේතුවක් විය. සජින් වාස් පීටර් හිල්ගේ ප්‍රතිචාරය රාජපක්ෂ ජනාධිපතිවරයාට දැනුම් දුන්නේය. විනාඩි කිහිපයකින් යලි ශ්‍රී ලංකන් ප්‍රධාන විධායක නිලධාරියා ඇමැතූ සජින් වාස් රජයේ පිළිතුර ලබා දුන්නේ ය. “හෙට ගෙදර යන්න ලෑස්ති වෙයන්“ පිළිතුර විය. පසුදින අදාළ පිිළිතුර සනාථ කරමින් පීටර් හිල්ගේ වීසා බලපත්‍රය රාජපක්ෂ රෙජීමය අවලංගු කෙළේය. වසර 2008 අවසන් වන එමිරේට්ස් ගිවිසුම දීර්ඝ කිරීමට රාජපක්ෂ රෙජීමය ක්‍රියා නොකළ අතර එමිරේට්ස් සමාගම සිය සියයට 40 කොටස් ටික රජයට විකුණා ඉවත්ව ගියේ ය.

එමිරේට්ස් සමාගම සමග එළැඹි ගිවිසුමට වඩා ශ්‍රී ලංකා රජයට වාසි දායක ගිවිසුමකට වෙනත් විදේශීය ගුවන් සමාගමක් සමග ගිවිසුමකට එළැඹෙනවා වෙනුවට ශ්‍රී ලංකන් ගුවන් සේවය රාජපක්ෂ රෙජීමය තමා සතු කර ගත්තේ ය. රටේ සම්පත් හොරා කෑම තම එකම අභිප්‍රාය කරගත් රාජපක්ෂ රෙජීමයේ ඇස යොමු වූයේ ඒ වන විට ශ්‍රී ලංකන් ගුවන් සේවය ලබා තිබූ රුපියල් බිලියන 9 ක ලාභය වෙත ය. රුපියල් සියය හෝ හොරා කෑමට ඇති විට ඉතාම කෑදර ලෙස එම ඩැහැ ගන්නා රාජපක්ෂ රෙජීමයට ශ්‍රී ලංකන් එයාර් යනු රස බොජුනක් විය. එම රස බොජුන වැළැඳීමට තම පවුලේ ලේ ඥාතියෙකු නොවන කෙනෙකු පත් නොකර තම මස්සිනාවම ඒ සඳහා නම් කිරීමට රාජපක්ෂ ජනාධිපතිවරයා පරිස්සම් විය.

[QUOTE="D1987, post: 20251705, member: 465468"] [SIZE="5"][B][COLOR="Blue"]ජේආර් පුතාගේ සිහිනයේ සිට රාජපක්ෂ පුතාගේ සිහින කුමාරිය දක්වා ඛේදාන්ත කතාවක්..! යහපාලකයිනි., නපුංසක නොවී තීන්දුවක් ගන්න[/COLOR][/B][/SIZE] [IMG]http://s3.lankaenews.com/si_news_image/Ravi_Jayawardena+Nithya_Samaranayajke.jpg[/IMG] රවි ජයවර්ධන විචිත්‍ර චරිතයකි. ශ්‍රී ලංකාවේ සමාජ, දේශපාලන, ආර්ථික ගමන් මග වෙනස් කළ යුග පුරුෂයා වූ සිය පියාගේ දේශපාලන උරුමය ඔහු අලුයම ලූ කෙළ පිඩක් සේ ඉවත දැමීය. පළමුව ගුවන ජය ගැනීමට අවශ්‍ය වූ ඔහු ගුවන් නියමුවෙකු වීමට අවශ්‍ය විදේශ අධ්‍යාපනය ලැබීය. ගුවන් නියමු අධ්‍යාපනය නිමා කළ ඔහු සිය රට පැමිණ Air Ceylon ගුවන් සේවයේ පියාසර නියමුවෙකු වශයෙන් සේවයට එක්විය. මේ වකවානුවේ ඔහු ඉලක්කයට වෙඩි තැබීමේ ක්‍රීඩාව ප්‍රගුණ කර එහි ප්‍රමුඛයා වූයේ ය. ශ්‍රී ලංකාව නියෝජනය කරමින් 1964 ටෝකියෝ ඔලිම්පික් උළෙලට සහභාගී වූ ඔහු ඉලක්කයට වෙඩි තැබීමේ ඉසව්වට තරඟ කෙළේය. එම ඉසව්ව නියෝජනය කරමින් ඔලිම්පික් උළෙලකට තරඟ කළ පළමුවැන්නා රවි ජයවර්ධන විය. හැත්තෑව දශකය ආරම්භයේදී ඒ සියල්ල අත්හැර දමා ඔහු තායිලන්තවට ගියේ ය. තායිලන්තයේදී බෞද්ධ භික්ෂුවක් වශයෙන් මහණ ජීවිතයට පිවිසියේ ය. රවි ජයවර්ධන වසර තුනක් මහණ දම් දරා උපැවිදිව නැවත ලංකාවට පැමිණියේ ය. මේ වකවානුව පුරා ඔහුගේ සමීතම මිතුරෙකු වූයේ රඛිත වික්‍රමනායක ය. රඛිත සහ රවි දෙදෙනාම Air Ceylon ගුවන් සේවයේ සමකාලීන පියාසර නියමුවෝ වූහ. රඛිත වික්‍රමනායක ද ශ්‍රී ලංකාවේ ජාතික ගුවන් සේවය වන Air Ceylon යෙන් ඉවත් වී සිංගප්පූරුවේ ජාතික ගුවන් සේවය වන සිංගප්පූරු ගුවන් සේවයට එක්ව සිටියේ ය. වසර කිහිපයකින් ඔහු එම ගුවන් සේවයේ ජ්‍යෙෂ්ඨ පියාසර නියමුවෙකු බවට පත් විය. සීමිත ධාරිතාවයකින් ක්‍රියාත්මක වූ Air Ceylon මූල්‍ය වශයෙන් බංකොලොත් තත්ත්වයට පත්වෙමින් පැවැතියේ ය. ශ්‍රී ලංකාවට ශක්තිමත් ජාතික ගුවන් සේවයක් ස්ථාපිත කළ යුතු බවට රවි ජයවර්ධන ඒ දිනවල සිහින දකිමින් සිටියේ ය. රඛිත සේවය කරමින් සිටි සිංගප්පූරු ගුවන් සේවය ඔහුගේ නිදසුන විය. සිංගප්පූරු ගුවන් සේවය ස්ථාපිත කර වසර කිහිපයකින්ම එය කැපී පෙණෙන ජාත්‍යන්තර ගුවන් සේවයක් බවට පරිවර්ථනය කිරීමට එහි කළමනාකාරිත්වයට හැකි වූයේ ය. [SIZE="4"][B]ජේආර් පුතාගේ සිහිනය සහ ලී ක්වාන් යූ ගේ අනතුරු ඇඟවීම[/B][/SIZE] හැත්තෑ හතේ මහ මැතිවරණයෙන් සිය පියාගේ නායකත්වයෙන් වූ එජාපය හයෙන් පහක බලයක් දිනා ගනිමින් රටේ දිශානතිය වෙනස් කිරීමත් සමග නව ජාතික ගුවන් සේවයක් ස්ථාපිත කිරීමේ සිහිනය සැබෑ කර ගැනීමේ අවස්ථාවක් රවි ජයවර්ධනට උදාවිය. ඒ වන විට Air Ceylon ජාතික ගුවන් සේවය බංකොලොත්ව පැවැති බැවින් රවි ජයවර්ධනයේ යෝජනාවට ශක්තිමත් පදනමක් තිබිණ. නව ජාතික ගුවන් සේවය ස්ථාපිත කිරීමට සිය මිතුරා වන රඛිත වික්‍රමනායක ගේ සහයෝගය ලබා ගැනීමට හැකි බව ඔහු සිය පියාට පෙන්වා දුන්නේ ය. නව ජාතික ගුවන් සේවයක් ආරම්භ කර එය සාර්ථක ජාත්‍යන්තර ගුවන් සේවයක මට්ටමට ලඟා වුවහොත් එය රටට විශාල කීර්තියකි. එමෙන්ම එය ශ්‍රී ලංකාවේ නව ආර්ථික ගමනේ සංඛේතයකි. මෙම පසුබිම තුල නව ජාතික ගුවන් සේවයක් ස්ථාපිත කිරීමේ යෝජනාවට ජේ.ආර්.ජයර්ධන ජනාධිපතිවරයා එකඟ විය. පනහ දශකයේ ශ්‍රී ලංකාවට පැමිණ, සිංගප්පූරුව ශ්‍රී ලංකාවක් කිරීමට සිහින දැකි සිංගප්පූරු අගමැති ලී ක්වාන් යූ ඒ වන විට සිය ජාතික ගුවන් සේවය ස්ථාපිත කර එය ජාත්‍යන්තර මට්ටමට ගෙන ගොස් තිබිණ. ජයවර්ධන ජනාධිපතිවරයාට සිය පෞද්ගලික මිතුරෙකු වූ සිංගප්පූරු අගමැතිවරයාගෙන් සිංගප්පූරු ගුවන් සේවයේ සාර්ථකත්වයේ රහස පිලිබඳ දැන ගැනීමට අවශ්‍ය විය. නව ගුවන් සේවය සඳහා රඛිත වික්‍රමනායක මූලික කර ගැනීමට බලාපොරොත්තු වූ බැවින් ඔහු මූලික කර ගනිමින් නව ශ්‍රී ලාංකික ජාතික ගුවන් සේවය ආරම්භ කිරීම සාර්ථක වේද යන සැකයද සිංගප්පූරු අගමැති වරයා එහිදී මතු කෙළේය. මෙම සිද්ධිය පිලිබඳ විස්තර ලී ක්වාන් යූ ගේ චරිතාපදානයේ විස්තරාත්මකව සඳහන් වෙයි. ඔහු මෙම සිද්ධිය ශ්‍රී ලංකාවට තම ප්‍රමුඛතා හඳුනාගැනීමට නොහැකි වීමේ අවාසනාව වශයෙන් විස්තර කරයි. සිංගප්පූරු අගමැතිවරයාගේ අනතුරු ඇඟවීම නොසළකා හරින ජයවර්ධන ජනාධිපතිපතිවරයා 1979 දී රඛිත වික්‍රමනායක සභාපති සහ කළමනාකාර අධ්යක්ෂ වශයෙන් කටයුතු කරන ‘‘එයාර් ලංකා‘‘ නමින් නව ජාතික ගුවන් සේවයක් ස්ථාපිත කෙළේය. එය සම්පූර්ණ රජයට අයත් සමාගමක් විය. ඉතිහාසයේ සරදමකට මෙන් ‘එයාර් ලංකා‘ ගුවන් සේවය ආරම්භ කිරීමට සිදුවූයේ සිංගප්පූරු ගුවන් සේවයෙන් ලීසින් ක්‍රමයට මිලදී ගත් ‘බෝයින් 707‘ ගුවන් යානා දෙකක් උපයෝගී කර ගනිමිනි. [SIZE="4"][B]අටුව කඩා පුටුව හැදීම[/B][/SIZE] එයාර් ලංකා උපන්නේ 1947 දී බ්‍රිතාන්‍ය පාලන සමයේ ආරම්භ කළ Air Ceylon මරා දමමිනි. නව ගුවන් සේවය ආරම්භ කිරීම සඳහා ජයවර්ධන රජය පැරණි ජාතික ගුවන් සේවය ඈවර කෙළේය. නිදහස ලැබීමත් සමග රටේ ජාතික ගුවන් සේවය වශයෙන් නම් ලැබූ Air Ceylon ගුවන් සේවය මූලික වශයෙන් අභ්‍යන්තර ගුවන් සේවයක් වශයෙන් ක්‍රියාත්මක විය. සීමිත ජාත්‍යන්තර ගුවන් ගමන් පවත්වාගෙන යෑම සඳහා Air Ceylon ගුවන් සේවය Australion National Airways, KLM, British Overseas Airways Coporation සහ ප්‍රංශයේ UTA වැනි ගුවන් සේවා සමග විටින් විට ගිවිසුම් ඇති කර ගත්තේ ය. එම විදේශ සමාගම් Air Ceylon හි ගුවන් ගමන් මෙහෙයැවීය. එවැනි ප්රමුඛ ජාත්‍යන්තර ගුවන් සේවාවන් සමග එක්ව කටයුතු කළ දශක තුනක කාලයේදී පවා Air Ceylon ගුවන් සේවයට ස්ථාවර මූල්‍ය පදනමක් නොවීය. ජාතික ගුවන් සේවය දිගින් දිගටම පාඩු ලැබීය. දූෂන වංචා අයථා ගණුදෙනු පිලිබඳව විවිධ චෝදනා එම වකවානුවේද මතු වූ අතර අවසානයේ දිගින් දිගට පාඩු ලැබූ ජාතික ගුවන් සේවය Air Ceylon ඈවර කරන ලදී. රජයට පූර්ණ අයිතිය පැවැති Air Ceylon ගුවන් සේවය වසා දැමීමට සිදුවූයේ මන්ද යන්න එයාර් ලංකා නව ජාතික ගුවන් සේවය ආරම්භ කිරීමට පෙර අධ්‍යයනය කෙළේ නැත. ලෝකයේ ප්රමුඛ ජාත්‍යන්තර ගුවන් සේවා සමග එක්ව කටයුතු කරන අවදියේ පවා පාඩු ලැබුවේ මන්ද යන්න සොයා බැලුවේ නැත. කළමනාකාරීත්වයේ දුර්වලතා මෙන්ම අලෙවිකරණයේ පසු බැසීම් සෙයා බලා විසඳුම් හඳුනාගත්තේ නැත. ඒ වෙනුවට බංකොලොත් වූ ජාතික ගුවන් සේවය ඈවර කර ‘එයාර් ලංකා‘ නමින් නව ගුවන් සේවයක් ආරම්භ කෙළේය. මෙය අටුව කඩා පුටුව හැදූ වර්ගයේ විසඳුමක් විය. සිංගප්පූරු අගමැති ලී ක්වාන් යූ පෙන්වා දුන් පරිදිම නව ජාතික ගුවන් සේවය ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනයට දායක වනවා වෙනුවට එයට බාධා කරන ඊයම් බරුවක් විය. වාර්ෂිකව මහා භාණ්ඩාගාරයේ මුදල් පොම්ප කරමින් ‘එයාර් ලංකා‘ ගුවන් සේවය පවත්වාගෙන යෑමට සිදුවිය. ඕනෑම ව්‍යාපාරයක් ආරම්භ කර වසර කිහිපයක් යන තුරු ලාභයක් ලබා ගත නොහැක. එහෙත් වසර කිහිපයකින් පසුව හෝ පාඩුව අවම කර ගැනීමට හැකි විය යුතුය. එහෙත් ‘එයාර් ලංකා‘ ගුවන් සේවයේ වාර්ෂික අලාභය වර්ධනය වූවා මිස අවම වූයේ නැත. එයට අමතරව අල්ලස්, දූෂන, කොමිස් මුදල් සහ කළමනාකරණයේ දුර්වලතා පිලිබඳ විවිධ චෝදනා දිගින් දිගටම එල්ල වූයේ ය. අවසානයේ ‘එයාර් ලංකා‘ ගුවන් සේවය ආරම්භ කර වසර 10 ක් යෑමට පෙර එහි වංචා, දූෂණ පිළිබඳ සොයා බැලීම සඳහා ජනාධිපති කොමිෂන් සභාවක් පත් කිරීමට ජයවර්ධන ජනාධිපතිවරයාට සිදුවීම ඉතිහාසයේ සරදමකි. ජයවර්ධන පවුලේ හිතවතෙකු මෙන්ම සිය පුත්‍රයාගේ හොඳම මිතුරෙකු වූ රඛිත වික්‍රමනායක මත තැබූ විශ්වාසය මෙන්ම රවි ජයවර්ධනගේ ශක්තිමත් ජාතික ගුවන් සේවාවවක් පිළිබඳ සිහිනය ද බිඳ වැටුණි. ජයවර්ධන ජනාධිපතිවරයා තම උපදෙස් පිළිගත්තේ නම් ‘එයාර් ලංකා‘ වලේ නොවැටෙන බව සිංගප්පූරු අගමැතිවරයා සිය චරිතාපදානයේ සඳහන් කරයි. [SIZE="4"][B]එජාප පකීර්ලාගේ සහ චන්ද්‍රිකාගේ කොන්ද [/B][/SIZE] වාර්ෂිකව රුපියල් මිලියන ගණනින් පාඩු ලැබූ ‘එයාර් ලංකා‘ ජාතික ගුවන් සේවය බේරා ගැනීමට විවෘත ආර්ථිකයේ ප්‍රමුඛයා මෙන්ම ආර්ථිකය හැසිරවීමේ පකීර්ලා වන එජාප රජයන්ට නොහැකි විය. මරණාසන්නයේ පණ අදිමින් සිටි ‘එයාර් ලංකා‘ ගුවන් සේවයට නව එන්නතක් ලබා දීමට සිදුවූයේ ‘විවෘත ආර්ථිකයට මානුෂික මුහුණුවරක්‘ ලබා දීමට ඉදිරිපත් වූ පොදු ජන එක්සත් පෙරමුණු රජයේ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගට ය. ඇය ඉතා නිර්භීත තීරණයක් ගනිමින් ‘එයාර් ලංකා‘ සමාගමේ රජයේ හිමිකාරිත්වයෙන් සියයට 40 ක් පෞද්ගලීකරණයට තීරණය කළා ය. ලෝකයේ ජාතික ගුවන් සේවාවන් සම්පූර්ණයෙන්ම රජය පාලනය කිරීමේ ක්‍රමවේදය වෙනස් වෙමින් තිබුණු වකවානුවක එනම් 1998 දී ආර්ථික පකීර් කෙනෙකු නොවූ ඇය මෙම අවදානම් තීරණය ගත්තා ය. අද වන විට ලෝකයේ ජාතික ගුවන් සේවා අතරින් සියයට 10 ක් වත් සම්පූර්ණ රජයේ පාලනයේ නොපවතී. ජාතික ගුවන් සේවාවන්ගෙන් සියයට 90 ක්ම බහුතර කොටස් ප්‍රමාණයක් හෝ සුළුතර කොටස් ප්‍රමාණයක් හෝ පෞද්ගලික අංශයට අලෙවි කර ඔවුන් ගුවන් සේවාවවන්හි මෙහෙයුම් හෝ කළමනාකරණයට එක් කරගෙන ඇත. ගුවන් සේවා මෙහෙයැවීමේ විශිෂ්ඨයෙකු වූ කටාර් රාජ්‍යෙය් ‘එමිරේට්ස්‘ සමාගම සමග 1998 දී ගිවිසුමකට එළැඹීමට චන්ද්‍රිකා රජය සමත් විය. එම ගිවිසුම අනුව ‘එයාර් ලංකා‘ සමාගමේ රජයේ කොටස් සියයට 40 ක් එමිරේට්ස් සමාගම ඇ.ඩො. මිලියන 70 කට මිලදී ගත්තේ ය. (පසුව එම කොටස් ප්‍රමාණය සියයට 43.6 ක් දක්වා වර්ධනය විය.) වසර 10 ක් පුරා ක්‍රියාත්මක එම ගිවිසුම අනුව ‘එයාර් ලංකා‘ ජාතික ගුවන් සේවය ‘ශ්‍රී ලංකන්‘ නමින් හඳුන්වා දුන් අතර ගුවන් සේවය මෙහෙයැවීමේ සහ කළමනාකරන තීන්දු ගැනීමේ බලය එමිරේට්ස් සමාගමට හිමි විය. වසර 10 කට පසුව ගිවිසුම අවලංගු වන අතර එමිරේට්ස් සමාගමට විකිණූ සියයට 40ක කොටස් ප්‍රමාණය යලි ශ්‍රී ලංකා රජය මිලදී ගැනීමට නියමිත විය. ‘ශ්‍රී ලංකන්‘ ගුවන් සමාගම ශ්‍රී ලංකාවේ ජාතික ගුවන් සේවය වශයෙන් පවතිනු ඇත. පෞද්ගලීකරණය යන නම ඇසූ පමණින් බූමිතෙල් ගෑවුනු ගැරඬියන් සේ දැඟලීම අපේ වාමාංශිකයන්ගේ පුරුද්දකි. ‘එයාර් ලංකා‘ සමාගමේ සුළුතර කොටස් ප්‍රමාණයක් එම්රේට්ස් සමාගමට අලෙවි කිරීමට රජය ගත් තීරණය සම්බන්ධයෙන්ද වාමාංශිකයෝ සිය සුපුරුදු රංගනයේ නිරත වූහ. එහෙත් පුදුමයකට මෙන් ‘එයාර් ලංකා‘ සමාගමේ සුළුතර කොටස් ප්‍රමාණයක් වසර 10 කට එමිරේට්ස් සමාගමට පවරා දීමට එරෙහිව පොළොවේ පස් කෑවේ රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් යුත් එජාපය යි. විවෘත ආර්ථිකය මෙන්ම පෞද්ගලීකරණය ජනතාකරණය නමින් රටට හඳුන්වා දුන් එජාපය එමිරේට්ස් ගිවිසුමට විරුද්ධ වූයේ දේශපාලන කුහක කමට ය. [SIZE="4"][B]ගල් යුගයේ මිණුම් දඬු සහ එරාන්[/B][/SIZE] වර්තමාන රජයේ රාජ්‍ය ආයතන සංවර්ධන නියෝජ්‍ය ඇමැති එරාන් වික්‍රමරත්න මහතා ඒ බව පසුගිය සතියේදී පාර්ලිමේන්තුවේදී තහවුරු කෙළේය. ‘එයාර් ලංකා‘ පෞද්ගලීකරණයට චන්ද්‍රිකා රජය ගත් නීත්දුව නිවැරදි බව කියා සිටි එරාන්, වෙනත් රජයක් එම තීන්දුව ගත්තද එය පැසසිය යුතු බව අවධාරණය කෙළේය. එරාන් වික්‍රමරත්න යනු ලංකාවේ සිටින ප්‍රමුඛතම බැංකු කරුවෙකි. වසර 2001 සිට වසර 10 ක් ජාතික සංවර්ධන බැංකුව (NDB) මෙහෙයැවූ ඔහු එම වකවානුවේ දී එම බැංකුව ශක්තිමත් තැනකට ඔසවා තැබුවේ ය. පක්ෂ බේදයෙන් තොරව ඔහුට ව්‍යාපාරික ක්ෂේත්රයේ සහ බැංකු කරුවන් අතර ඉහළ පිළිගැනීමක් හිමිය. ජ්‍යෙෂ්ඨයින්ට කැබිනට් ඇමැති ධූර පිරි නැමීමේ ගල් යුගයේ මිණුම් දණ්ඩ හේතුවෙන් එරාන්ලා සිටිය යුතු කැබිනට් මණ්ඩල වල සිටින්නේ ජෝන් අමරතුංගලා වැනි තක්කඩියන් ය. රාජපක්ෂ රෙජීමයේ වසර 10 ක කාලය පුරා ඔවුන් සමග දේශපාලන මෙන්ම ව්‍යාපාරික ඩීල් දමමින් සිටි ජෝන් අමරතුංග කිසිදු හිරිකිතයකින් තොරව මහින්ද රාජපක්ෂගේ දැවැන්ත විදේශ සංචාර නඩ වලට එක් වූයේ වරක් දෙවරක් නොවේය. රාජපක්ෂගේ දෑත ශක්තිමත් කිරීමට ඔන්න මෙන්න කියා සිටියදී එජපයේ කරුමයට ඔහු පොදු අපේක්ෂකයාට සහාය දීමට තීරණය කෙළේය. එජාප නායකයා මහින්ද රාජපක්ෂ ලඟට තල්ලු කර යැවිය යුතුව තිබුනේ දූෂිත ජෝන් අමරතුංග මිස කුමන අඩුපාඩු මධ්‍යයේ වුවද පක්ෂයට දර දිය ඇද්ද තිස්ස අත්තනායක නොවේ. එහි විපාක අද සමස්ථ යහපාලන රජයට ගෙවීමට සිදුව ඇත. පොදු ජන එක්සත් පෙරමුණේ හවුල්කාර වාමාංශික පක්ෂ මෙන්ම එජාපයේ ආර්ථික පකීර්ලාගේ දැඩි විරෝධයන් හමුවේ නොසැලුණු චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිවරිය එමිරේට්ස් ගිවිසුම අත්සන් කළාය. වසර කිහිපයකින්ම එහි ප්‍රථිපල ලැබෙන්නට විය. 1979 සිට පාඩු ලැබූ ‘එයාර් ලංකා‘ ගුවන් සේවය ක්‍රම ක්‍රමයෙන් ලාබ ලැබීමට පටන් ගත්තේ ය. වසර 2008 දීඑනම් වසර දහයේ ගිවිසුම අවසන් වූ වසරේ දී පමණක් ශ්‍රී ලංකන් ගුවන් සේවය ලැබූ ලාබය රුපියල් බිලියන 4.4 කි. එම වසර අවසානයේ ඉදිරියට ගෙන ගිය ලාභය රුපියල් බිලියන 9.288 කි. එනම් වසර දහයේ එමිරේට්ස් ගිවිසුම අවසන් වන විට ආයතනය ඉදිරියට ගෙන යෑමට බිලියන 9 ක ශුද්ධ ලාභයක් තිබිණ. එවකට ජනාධිපති ලෙස බලයේ සිටි මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා කළ යුතුව තිබුණේ ශ්‍රී ලංකා රජයට වඩාත් වාසි වන අන්දමින් එමිරේට්ස් ගිවිසුම දීර්ඝ කිරීම හෝ වෙනත් විදේශ ගුවන් සේවාවක් එක්කර ගැනීමය. එහෙත් ඔහු එමිරේට්ස් ගුවන් සමාගම පළවා හැර රුපියල් බිලියන 9 ක ලාභයක් ලැබූ ශ්‍රී ලංකන් ගුවන් සේවය 8 වෙනි ශ්‍රේණිය සමත් සිය මස්සිනා වන නිශාන්ත වික්‍රමසිංහට බාර දුන්නේ ය. එමිරේට්ස් ගිවිසුම අවසන් කිරීමට මූලිකව බලපෑ සිද්ධියද රාජපක්ෂ රෙජීමයේ මෝඩ, තකතීරු බව මෙන්ම අහංකාර උඩඟු බව ලෝකයටම හෙලි කළ අවස්ථාවක් විය. [SIZE="4"][B]‘හෙට ගෙදර යන්න ලෑස්ති වෙයන්‘[/B][/SIZE] ඒ වසර 2007 යි. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා විදේශ සංචාර වල නිරත වන්නේ සිය ගණනින් යුත් සට්ටැඹි නඩ පිරිවරා ගෙනය එවැනි නඩයක් සමග හදිසියේ බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවරට යෑමට රාජපක්ෂ ජනාධිපතිවරයාට අවශ්‍ය විය. එවක විදේශ ඇමැතිවරයා වූයේ සජින් වාස් ගුණවර්ධනය. (නිල ඇමැතිවරයා මහාචාර්ය ජී.ඇල්. පීරිස් වුවද විදේශ අමාත්‍යාංශය මෙහෙයැවූයේ අටවන ශ්‍රේණිය සමත් සජින් වාස් ය. ඔහු මහාචාර්ය ජී.ඇල්. ඇමැතුවේ “අයිසේ“ කියා වන අතර ඔහුගේ ලොක්කා රාජපක්ෂ ජනාධිපතිවරයා මහාචාර්යවරයාට බැන වැදුනේ ඔහුගේ මව් පාර්ශවයේ ගුණ මතක් කරමිනි) සජින් වාස් ශ්‍රී ලංකන් ගුවන් සේවාවේ ප්‍රධාන විධායක නිලධාරී බ්‍රිතාන්‍ය ජාතික පීටර් හිල් අමතමින් කියා සිටියේ රාජපක්ෂ ජනාධිපතිවරයා ඇතුලු නඩයට වහාම ආසන වෙන් කරන ලෙසයි. එහෙත් පීටර් හිල් කියා සිටියේ අවසාන මොහොතේ එවැනි විශාල පිරිසකට ආසන වෙන් කළ නොහැකි බවයි. ජනාධිපතිවරයා ඇතුළු කිහිප දෙනෙකුට පමණක් ආසන වෙන් කර ගැනීමට හැකි බවද ඔහු පැවසුවේ ය. ඒ වන විටත් ගුවන් මගීන්ට තම සමාගම ගුවන් ටිකට් පත් අලෙවි කර ඇති බැවින් එම ටිකට් පත් හදිසියේ අවලංගු කළ නොහැකි බව පීටර් හිල් පෙන්වා දුන්නේ ය. ගුවන් ටිකට් පතක් නිකුත් කිරීම යනු ගුවන් මගීන් සහ සමාගම අතර ගිවිසුමක් බැවින් එම ගිවිසුම අවලංගු කිරීම දුෂ්කර බවත් එමගින් ශ්‍රී ලාංකික පුරවැසියන්ට අසාධාරණයක් වන බවත් පීටර් හිල් කියා සිටියේ ය. තමන්ගේ හිසට ඉහලින් කපුටෙක් හෝ පියාඹා යා නොහැකි මානසිකත්වයෙන් සිටි රාජපක්ෂලාට සහ ඔහුගේ සට්ටැඹියන්ට පාරිභෝගික අයිතිවාසිකම් යනු හාස්‍යයට හේතුවක් විය. සජින් වාස් පීටර් හිල්ගේ ප්‍රතිචාරය රාජපක්ෂ ජනාධිපතිවරයාට දැනුම් දුන්නේය. විනාඩි කිහිපයකින් යලි ශ්‍රී ලංකන් ප්‍රධාන විධායක නිලධාරියා ඇමැතූ සජින් වාස් රජයේ පිළිතුර ලබා දුන්නේ ය. “හෙට ගෙදර යන්න ලෑස්ති වෙයන්“ පිළිතුර විය. පසුදින අදාළ පිිළිතුර සනාථ කරමින් පීටර් හිල්ගේ වීසා බලපත්‍රය රාජපක්ෂ රෙජීමය අවලංගු කෙළේය. වසර 2008 අවසන් වන එමිරේට්ස් ගිවිසුම දීර්ඝ කිරීමට රාජපක්ෂ රෙජීමය ක්‍රියා නොකළ අතර එමිරේට්ස් සමාගම සිය සියයට 40 කොටස් ටික රජයට විකුණා ඉවත්ව ගියේ ය. එමිරේට්ස් සමාගම සමග එළැඹි ගිවිසුමට වඩා ශ්‍රී ලංකා රජයට වාසි දායක ගිවිසුමකට වෙනත් විදේශීය ගුවන් සමාගමක් සමග ගිවිසුමකට එළැඹෙනවා වෙනුවට ශ්‍රී ලංකන් ගුවන් සේවය රාජපක්ෂ රෙජීමය තමා සතු කර ගත්තේ ය. රටේ සම්පත් හොරා කෑම තම එකම අභිප්‍රාය කරගත් රාජපක්ෂ රෙජීමයේ ඇස යොමු වූයේ ඒ වන විට ශ්‍රී ලංකන් ගුවන් සේවය ලබා තිබූ රුපියල් බිලියන 9 ක ලාභය වෙත ය. රුපියල් සියය හෝ හොරා කෑමට ඇති විට ඉතාම කෑදර ලෙස එම ඩැහැ ගන්නා රාජපක්ෂ රෙජීමයට ශ්‍රී ලංකන් එයාර් යනු රස බොජුනක් විය. එම රස බොජුන වැළැඳීමට තම පවුලේ ලේ ඥාතියෙකු නොවන කෙනෙකු පත් නොකර තම මස්සිනාවම ඒ සඳහා නම් කිරීමට රාජපක්ෂ ජනාධිපතිවරයා පරිස්සම් විය. [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom