Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
✈✈ Aviation ✈✈
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දෙමස්සිනෝලා ගේ සොමිය

ශිරන්ති රාජපක්ෂගේ සොහොයුරා වූ නිශාන්ත වික්‍රමසිංහ යනු රාජපක්ෂ පවුලටම ගැලපෙන පුද්ගලයෙකු විය. රාජපක්ෂ පවුලේ අධ්‍යාපන සුදුසුකම් ඉක්මවා නොගිය ඔහු සමත්ව තිබුනේ අට වෙනි ශ්‍රේණිය පමණි. හිටපු ගුවන් සේවා ඇමැති ප්‍රියංකර ජයරත්න පාර්ලිමේන්තුවේදී මේ බව තහවුරු කෙළේ ජවිපෙ මන්ත්‍රීවරයෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි. ශ්‍රී ලංකන් සභාපති නිශාන්ත වික්‍රමසිංහ අපොස සා.පෙළ අසමත් බව ඔහු පිළිගත්තේ ය. නිශාන්ත වික්‍රමසිංහ ද අංක එකේ දූෂිතයෙකු වූ අතර ස්ත්රීධූර්තයෙකු විය. ගුවන් සේවා ක්ෂේත්රය පිළිබඳව කිසිදු අවබෝධයක් නොතිබුණු නිශාන්ත වික්‍රමසිංහ රුපියල් බිලියන ගණනක ශේෂ පත්‍රයක් සහිත සමාගමක ඉහළ කළමණාකාරිත්ව තනතුරක් ජීවිතයේ කිසිදු දිනෙක දරා තිබුණේ නැත. එයට එකම හේතුව වන්නේ එවැන්නක් සඳහා කිසිදු සුදුසුකමක් ඔහුට නොතිබීම ය.

ශ්‍රී ලංකන් ගුවන් සේවායේ ප්‍රධාන විධායක නිලධාරියා වශයෙන් කපිල චන්ද්‍රසේන පත් කිරීමට රෙජීමය තීරණය කෙළේය. විදුලි සංදේශ ක්ෂේත්රයේ අත් දැකීම් තිබූ කපිල චන්ද්‍රසේන ජීවිතයේ කිසිදු දවසක ගුවන් සමාගමක සේවක කර තිබුණේ නැත. නිශාන්ත වික්‍රමසිංහ සහ කපිල චන්ද්‍රසේන ජාඩියට මූඩිය විය. ජාතික ගුවන් සේවයක ප්‍රධාන විධායක නිලධාරියා වශයෙන් ගුවන් සේවා පිළිබඳ කිසිදු අවබෝධයක් නොමැති පුද්ගලයෙකු පත් කළ ප්‍රථම අවස්ථාව මෙය විය. ලෝක ගිනස් වාර්තා පොතට එක්වූ කපිල චන්ද්‍රසේන යනු හිටපු ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වාගේ මස්සිනා ය. අන්ත දූෂිතයෙකු වූ අරවින්ද ද සිල්වා ඒ වකවානුවේ නාමල් රාජපක්ෂ සමග එක්වෙමින් ව්‍යාපාරික ඩීල් දමමින් සිටියේ ය. නාමල් හරහා අරවින්ද තම මස්සිනා ශ්‍රී ලංකන් වෙත තල්ලු කෙළේය.

නිශාන්තලා චන්ද්‍රසේනලා සමග එක් වූ රාජපක්ෂ රෙජීමය ශ්‍රී ලංකන් ගුවන් සේවය බංකොලොත් කළේය. වසර 2008 සිට 2015 දක්වා කාලය පුරා ශ්‍රී ලංකන් ගුවන් සේවයේ දූෂණය වංචාව ඉහ වහා ගිය අතර නිශාන්ත වික්‍රමසිංහ ගුවන් සේවිකා සුරතලියන් පිරිවරා ගෙන ලෝකය පුරා සැරිසැරුවේ ය. ඔහු කිසිදු විටෙක පූර්ණ කාලීන සභාපතිවරයෙකු වශයෙන් කටයුතු නොකෙළේය. ඔහු පූර්ණ කාලීනව තම ස්ත්රීධූර්ත කටයුතු මෙහෙයැවීය. ගුවන් සේවා සමාගමක් මෙහෙයැවීම පිළිබඳ මෙලෝ හසරක් නොදන්න කපිල චන්ද්‍රසේන රාජපක්ෂ පවුල සමග ශ්‍රී ලංකන් ගුවන් සේවය සුද්ධ කෙළේය. එමිරේට්ස් ගිවිසුම අවසන් වන විට පැවැති රුපියල් බිලියන 9 ක ලාභය වසර 2015 වන විට රුපියල් බිලියන 128 ක අලාභයක් බවට පත් කිරීමට ඔව්හු සමත් වූහ. ඒ වන විට එකතු වූ ණය ප්‍රමාණය රුපියල් බිලියන 76 කි. මෙම සංඛ්‍යා ලේඛන උපුටා ගනු ලැබුවේ ශ්‍රී ලංකන් සමාගම ප්‍රසිද්ධියට පත් කළ ලාභාලාභ ගිණුම සහ ශේෂ පත්‍රයට අනුකූලව ය. මෙය රාජපක්ෂ රෙජීමයේ එසේ මෙසේ කෑමක් නොව රජ කෑමකි. රුපියල් බිලියන 9 ක් ලාබ ලැබූ සමාගමක් වසර 6 ක් තුලදී රුපියල් බිලියන 128 ක පාඩු ලබන මට්ටමට පත් කිරීමත්, තවත් රුපියල් බිලියන 76 ක ණය ලබා ගැනීමත් ජාත්‍යන්තර මූල්‍ය ප්‍රමිතීන්ට අනුව මූල්‍ය අපරාධයකි.

එමිරේට්ස් සමාගම නික්ම යන විට එනම් 2008 දී ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සමස්ථ සේවක සංඛ්‍යාව 5113 ක් විය. රාජපක්ෂලා නික්ම යන විට එය 6987 ක් දක්වා වර්ධනය වී තිබිණ. එය සියයට 30 ක වර්ධනයකි. මෙලෙස අලුතින් සේවයට බඳවා ගත් පිරිසෙන් සියයට 95 ක්ම හම්බන්තොට බයියන් වීම විශේෂත්වයකි. කිසිදු මූලික සුදුසුකමක් නොමැති වූ ඔව්හු රුපියල් හැට හැත්තෑදහසේ වැටුප් තලයන්හි අනුයුක්ත කළහ. ඒ අනුව ශ්‍රී ලංකන් ගුවන් සේවයේ එක් ගුවන් යානයක් සඳහා සිටින සේවක සංඛ්‍යාව 365.21 කි. පුදුමයකට මෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවාව සතුව ආසන 300 ට වඩා වැඩි ගුවන් යානා නොමැත. එම ගුවන් සේවයේ බහුතර යානා ප්‍රමාණයක ආසන ධාරිතාවය 140 කි. ජාත්‍යන්තර ගුවන් සේවා ප්‍රමිතීන්ට අනුව මෙවැනි ගුවන් යානා සේවක අනුපාතිකය සාමාන්‍ය මට්ටමට ඉතා ඉහළ ස්ථානයක පවතින්නකි.

චමල්ගේ ගෙදරදී කොමිස් ගිල්ල හැටි

ශ්‍රී ලංකන් ගුවන් සේවය රාජපක්ෂ රෙජීමය යටතේ අත් පත් කර ගත් රුපියල් බිලියන 130 ක පාඩු සමාන කළ හැක්කේ ඇඳන් 300 කින් සමන්විත රෝහල් 300 ක් ස්ථාපිත කිරීමට වන ආයෝජනයකට හෝ සියළු පහසුකම් සහිත පාසැල් 130 ක් ස්ථාපිත කිරීමට වැය වන මුදලට ය. මෙම මූල්‍ය අලාභය සඳහා හේතු වී ඇත්තේ ඉතාමත් දුර්වල කළමනාකාරිත්වය සහ අසීමිත දූෂණයයි.

මේ මහා පරිමාණ දූෂණයන්ට එක් උදාහරණයක් වශයෙන් එයාර් බස් A330 සහ A350 ගුවන් යානා මිලදී ගැනීමේ ගණුදෙනුව පෙන්වා දිය හැකිය. එයාර් බස් A350 - 900S ගුවන් යානාවන් එක දිගට පැය 17 ක් ගුවන් ගත වීමේ ධාරිතාවයක් සඳහා නිෂ්පාදනය කළ ඉහළ මිලක් සහිත ගුවන් යානාය. ශ්‍රී ලංකන්හි දීර්ඝතම අඛණ්ඩ ගුවන් ගමන පැය 11 කි. එවැනි ගුවන් සේවයක් එයාර් බස් A350 - 900S මිලදී ගන්නේ අහවල් කෙං ගෙඩියකටද? උපරිම කොමිස් මුදලක් කඩා ගැනීමේ අභිප්‍රාය හැරෙන්නට වෙනත් කිසිදු අරමුණක් එහි නොවීය. අනෙක් අතට මෙකී එයාර් බස් මිල දී ගෙන තිබුනේ වෙළෙඳ පොල මිලට වඩා සියයට 30 ක වැඩි මිලකට ය. එම තීරණය ගන්නා ලද අධ්යක්ෂ මණ්ඩල රැස්වීම පැවැත්වූයේ කථානායක නිල නිවසේ දීය. කථානායකයා චමල් රාජපක්ෂ ය. ඇමරිකානු ඩොලර් මිලියන ගණනක කොමිස් මුදල ඩැහැ ගත්තේ කව්ද යන්න පැවසීමට අටුවා ටීකා අවශ්‍ය නැත. මෙකී එයාර් බස් ගනු දෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 80 ක තැන්පතු මුදලක් දැනටමත් ගෙවා අවසන් ය.

නාමල්ගේ සුරතලිය නිත්‍යා

ශ්‍රී ලංකන් ගුවන් සමාගම රාජපක්ෂ පවුලේ බූදලයක්ව පැවැති බව පෙන්වා දීමට නිත්‍යා සමරනායක උදාහරණය පමණක් ප්‍රමාණවත් ය.

ගුවන් සේවිකාවක් වන නිත්‍යා සමරනායක නාමල් රාජපක්ෂගේ එක් සුරතලියකි. මේ සුරතලිය තමා අසලම තබා ගැනීමේ අවශ්‍යතාවයට නාමල් ඇයව ශ්‍රී ලංකන් ගුවන් සේවයේ කටයුතු වලින් මුදවා ජනාධිපති ලේකම් කාර්යාලයට අනුයුක්ත කෙළේය. ඇය ජනාධිපති ලේකම් කාර්යාලයේ ප්රතිලාභ ලබා ගන්නා අතරේ ශ්‍රී ලංකන් සමාගමේ වැටුප්ද ලබා ගත්තා ය. ප්‍රවාහන වියදම් වශයෙන් මසකට රුපියල් 75000 ක දීමනාවක් ශ්‍රී ලංකන් සමාගමෙන් ඇය ලබා ගත්තා ය. ශ්‍රී ලංකන් කළමණාකාරිත්වය ප්‍රවාහන වියදම් සඳහා ආදාල කාලයේදී නාමල්ගේ සුරතලීට රුපියල් 2,853,934/04 ක් ගෙවා ඇත. එම මුදලට වඩා ඇය ප්‍රවාහන වියදම් සඳහා ලදුපත් ඉදිරිපත් කළ ඇතත් ඒවා ව්‍යාජ ලදුපත් බැවින් ඇතැම් ඒවා ප්‍රතික්ෂේප කර ඇත. සමස්ථයක් ලෙස ඇය ශ්‍රී ලංකන් සමාගමෙන් අයථා ලෙස ලබා ගෙන තිබෙන මුදල රුපියල් මිලියන 4.2 කි. මෙම වංචාව හෙළි වූ විට නිත්‍යා සමරනායකගේ කුමාරයා කියා සිටියේ රුපියල් මිලියන 4.2 ක් යනු සුළු මුදලක් බවයි. ඇත්ත වශයෙන්ම එම ප්‍රකාශය සත්‍යයකි. නාමල් රාජපක්ෂ එසේ ප්‍රකාශ කෙළේ පසුගිය වසර 10 තුල තමන් සොරා ගත් මහජන මුදල් ප්‍රමාණය සංසන්දනය කරමිනි. ‘වෙහෙර ගිල්ල එකාට අග්ගලාවත් කජ්ජක්ද?‘ යි කියූ සේ තම සුරතලිය සොරා කෑ රුපියල් මිලියන 4.2 සුළු මුදලකි.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ රාජපක්ෂලාගේ රජ කෑම් ගැන උදාහරණ සිය ගණනක් ඉදිරිපත් කළ හැකි වුවද එයාර් බස් ගණුදෙනුව සහ නිත්‍යා සමරනායක සුරතලී සිද්ධීන් දෙක පමණක් ගෙන හැර දැක්වූයේ එහි ඇති සංඛේතාත්මක වටිනාකම හේතුවෙනි.

රනිල් ගිල්ල වැලිඅමුණ වාර්තාව

ජාත්‍යන්තර සම්මතයන්ට අනුව මූල්‍ය අපරාධයක් සිදුවූ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ දූෂණ ගැන සෙවීමට යහපාලන රජය බලයට පැමිණි අවස්ථාවේදී විශේෂ පරීක්ෂණ කමිටුවක් පත් කෙළේය. එම කමිටුවට ද ඉහලම ගෙවීමක් කෙළේය. ජේ.සී.වැලිඅමුණ, යූ.එච්.පලිහක්කාර, බී.ඒ.ඩබ්.අබේවර්ධන සහ එම්. කේ. බණ්ඩාරගෙන් සමන්විත එම කමිටුව සති 6 ක් පුරා සිය විමර්ශන කටයුතු කළහ. ‘වැලිඅමුණ වාර්තාව‘ නමින් ප්‍රකට එම වාර්තාව 2015 මාර්තු 31 වෙනිදා රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාට බාර දුන්නේ ය. වැලිඅමුණ වාර්තාවේ එයාර් බස් ගණුදෙනුව මෙන්ම නිත්‍යා සමරනායක ගේ වංචාව ඇතුළු දූෂන සිය ගණනක් දක්වා ඇති අතර එම දූෂනයන්ට වගකිව යුතු නිශාන්ත වික්‍රමසිංහට සහ කපිල චන්ද්‍රසේනට විරුද්ධව අපරාධ නීතිය අනුව වහාම කටයුතු කරන ලෙස නිර්දේශ කර ඇත.

නමුත් ‘වැලිඅමුණ වාර්තාව‘ අගමැතිවරයාට බාර දී වසරකට වඩා වැඩි කාලයක් ගතව තිබුනද ශ්‍රී ලංකන් ගුවන් සේවයේ මූල්‍ය අපරාධයන්ට වගකිව යුතු කිසිවෙකුට එරෙහිව මේ වන තෙක් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නැත. ඒ වෙනුවට යහපාලන ආණ්ඩුව ජනාධිපති ලේකම් කාර්යාලයේ සිට නැවත ශ්‍රී ලංකන් ගුවන් සේවයට නැවත පැමිණි නාමල්ගේ සුරතලියට උසස්වීමක් ලබා දුන්නේ ය. ඉදිරි මාස 3 තුලදී ආන්ඩුව පෙරලී තම කුමාරයා රජ වන බවට ඇය තැන තැන කට මැත දොඩවමින් සිටින්නී ය. යහපාලන ආණ්ඩුවේ නපුංසක භාවයට මෙය කදිම නිදසුනකි.

සුපිරි කුලයේ පකීර්ලා

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ නව සභාපති අජිත් ඩයස් ය. ප්‍රධාන විධායක නිලධාරියා සුරේන් රත්වත්තේ ය. (චරිත රත්වත්තේ ගේ සොහොයුරා) අජිත් මෙන්ම සුරේන් රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාගේ රාජකීය විදුහලේ මිතුරන් වන අතර අගමැතිවරයාට ‘රනිල්‘ යයි ආමන්ත්‍රණය කළ හැකි මට්ටමේ පුද්ගලයෝ වෙති. වසර 2002 දී එජාපය බලය ලබා ගත් අවස්ථාවේදී ත් මෙම කණ්ඩායම ආණ්ඩුව තුල ඉතා බලවත් විය. අගමැතිවරයා සමග ඇති දැඩි පෞද්ගලික මිත්‍රත්වය නිසා මෙම පිරිස විෂය බාර ඇමැතිවරයා, ලේකම්වරයා හෝ අනෙකුත් නිලධාරීන තඹ පයිසෙකට ගණන් ගන්නේ නැත. මෙය යහපාලන ආණ්ඩුවේ සුපිරි කුලයයි. ශ්‍රී ලංකන් ගුවන් සේවා මෙහෙයැවීමට පැමිණ ඇත්තේ ලංකාවේ ව්‍යාපාරික ලෝකයේ පකීර්ලාගෙන් සමන්විත මෙම සුපිරි කුලයයි. එහෙත් පසුගිය වසරක කාලය පුරා මෙම පකීර්ලා සිදුකළ කෙං ගෙඩියක් නැත.

දැඩි මූල්‍ය අර්බුදයකට මුහුණ පා සිටින සමාගමකට නවක සේවකයන් බඳවා ගන්නේ නැත. එය සරල න්‍යායකි. එය අවබෝධ කර ගැනීමට ව්‍යාපාරික පකීර්ලා විය යුතු නැත. පණ අදිමින් සිටින ශ්‍රී ලංකන් එයාර් ගුවන් සේවය සඳහා නවක කළමනාකරණ පුහුණු නිලධාරී තනතුරු සඳහා මේ දිනවල සම්මුඛ පරීක්ෂණ පවත්වන්නේ මොන මගුලකටදැයි යන්න මේ පකීර්ලා පැහැදිලි කරන්නේ නම් මැනවි ය.

නපුංසක තීන්දු

‘වැලිඅමුණ වාර්තාව‘ නිර්දේශ කර ඇති පරිදි පසුගිය වසර 6 ක කාලය පුරා ශ්‍රී ලංකන් ගුවන් සමාගමින් අයථා ලෙස මුදල් සොරා ගත් පුද්ගලයන්ගෙන් එම මුදල් නැවත අයකර ගත යුතුය. ‘වැලිඅමුණ වාර්තාව‘ බාර දී වසරක් ගත වුවද මෙම ව්‍යාපාරික පකීර්ලාට ශත පහක් නැවත අයකර ගැනීමට හැකි වී නැත. අවම වශයෙන් නාමල්ගේ සුරතලී වන නිත්‍යා සමරනායක අයථා ලෙස ලබා ගත් රුපියල් මිලියන 4.2 න් ශත පහක් වත් නැවත අයකර ගැනීමට හැකි වී නැත. පසුගිය වසරක කාලය පුරා මොවුන් ඇට බෝල ගැසුවාදැයි ප්‍රශ්න කිරීම අසාධාරණ නැත. වසරක කාලයක් පුරා මෙම අන්ත දූෂණ ඉදිරියේ දෑස් වසා ගෙන සිටින්නේ එම වංචා දූෂන යට ගැසීමේ දුෂ්ඨ අරමුණ හේතුවෙන් බවට සැකයක් නැත. ව්‍යාපාරික ක්ෂේත්රයේ මෙන්ම ආර්ථික කටයුතු පිළිබඳ පකීර්ලා සේ පෙනී සිටින මෙම සුපිරි කුලයට එදා චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිනියට තිබූ ධෛර්ය හෝ නිර්භීත භාවයෙන් දශමයක් නොමැති ය. ඉක්මන් තීරණ ගැනීමේ හැකියාවක් ද නැත.

ශ්‍රී ලංකන් ගුවන් සේවය නැවත පෞද්ගලීකරණය කරනවා හැරෙන්නට වෙනත් විකල්පයක් නැත. එහෙත් රාජපක්ෂ රෙජීමය විසින් බංකොලොත් කළ ගුවන් සේවයක් මිලදී ගන්නේ කවරෙක්ද යන් ප්රශ්නයකි. පසුගිය කාලය පුරාම ශ්‍රී ලංකන් ගුවන් සේවය පවත්වාගෙන යෑම සඳහා සෑම වසරකම මහා භාණ්ඩාගාරය ඇමරිකානු ඩොලර් මිලියන 100 ක් පොම්ප කෙළේය. සෑම වසරකම මෙසේ පොම්ප කරන මුදල් අයත් වන්නේ රටේ පොදු මහජනතාවට ය. තව දුරටත් මෙකී බංකොලොත් ගුවන් සේවයට මහජන මුදල් පොම්ප කළ යුතු නැත. වර්තමාන ආර්ථික පකීර්ලා තවදුරටත් කල් මරන්නේ නැතිව ශ්‍රී ලංකන් ගුවන් සේවය ගැන වහාම තීරණයක් ගත යුතුය. නැවත ගොඩ ගත නොහැකි නම් එය ඈවර කර දමා පාඩුව විඳ ගැනීම දීර්ඝ කාලීනව ලාබ දායක ය.

වර්තමාන ලෝකයේ තම අභිමානය පිණිස ජාතික ගුවන් සේවා පවත්වාගෙන යනවා මිස එය අත්‍යාවශ්‍ය සාධකයක් නොවේ. අද අපට අවශ්‍යය ඇත්තේ ඉක්මන්, නිවැරදි නිර්භීත තීන්දු මිසක ප්‍රශ්න යට ගැසීමේ උපක්‍රම නොවේ. එහෙත් අවාසනාවකට මෙන් යහපාලන ආණ්ඩුව ශ්‍රී ලංකන් ගුවන් සේවයේ මෙන්ම අනෙකුත් ක්ෂේත්රවලද අනුගමනය කරමින් සිටින්නේ ප්‍රශ්න යට ගැසීමේ නපුංසක ක්‍රියා මාර්ගයයි

source

[QUOTE="D1987, post: 20251719, member: 465468"] [SIZE="4"][B]දෙමස්සිනෝලා ගේ සොමිය[/B][/SIZE] ශිරන්ති රාජපක්ෂගේ සොහොයුරා වූ නිශාන්ත වික්‍රමසිංහ යනු රාජපක්ෂ පවුලටම ගැලපෙන පුද්ගලයෙකු විය. රාජපක්ෂ පවුලේ අධ්‍යාපන සුදුසුකම් ඉක්මවා නොගිය ඔහු සමත්ව තිබුනේ අට වෙනි ශ්‍රේණිය පමණි. හිටපු ගුවන් සේවා ඇමැති ප්‍රියංකර ජයරත්න පාර්ලිමේන්තුවේදී මේ බව තහවුරු කෙළේ ජවිපෙ මන්ත්‍රීවරයෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි. ශ්‍රී ලංකන් සභාපති නිශාන්ත වික්‍රමසිංහ අපොස සා.පෙළ අසමත් බව ඔහු පිළිගත්තේ ය. නිශාන්ත වික්‍රමසිංහ ද අංක එකේ දූෂිතයෙකු වූ අතර ස්ත්රීධූර්තයෙකු විය. ගුවන් සේවා ක්ෂේත්රය පිළිබඳව කිසිදු අවබෝධයක් නොතිබුණු නිශාන්ත වික්‍රමසිංහ රුපියල් බිලියන ගණනක ශේෂ පත්‍රයක් සහිත සමාගමක ඉහළ කළමණාකාරිත්ව තනතුරක් ජීවිතයේ කිසිදු දිනෙක දරා තිබුණේ නැත. එයට එකම හේතුව වන්නේ එවැන්නක් සඳහා කිසිදු සුදුසුකමක් ඔහුට නොතිබීම ය. ශ්‍රී ලංකන් ගුවන් සේවායේ ප්‍රධාන විධායක නිලධාරියා වශයෙන් කපිල චන්ද්‍රසේන පත් කිරීමට රෙජීමය තීරණය කෙළේය. විදුලි සංදේශ ක්ෂේත්රයේ අත් දැකීම් තිබූ කපිල චන්ද්‍රසේන ජීවිතයේ කිසිදු දවසක ගුවන් සමාගමක සේවක කර තිබුණේ නැත. නිශාන්ත වික්‍රමසිංහ සහ කපිල චන්ද්‍රසේන ජාඩියට මූඩිය විය. ජාතික ගුවන් සේවයක ප්‍රධාන විධායක නිලධාරියා වශයෙන් ගුවන් සේවා පිළිබඳ කිසිදු අවබෝධයක් නොමැති පුද්ගලයෙකු පත් කළ ප්‍රථම අවස්ථාව මෙය විය. ලෝක ගිනස් වාර්තා පොතට එක්වූ කපිල චන්ද්‍රසේන යනු හිටපු ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වාගේ මස්සිනා ය. අන්ත දූෂිතයෙකු වූ අරවින්ද ද සිල්වා ඒ වකවානුවේ නාමල් රාජපක්ෂ සමග එක්වෙමින් ව්‍යාපාරික ඩීල් දමමින් සිටියේ ය. නාමල් හරහා අරවින්ද තම මස්සිනා ශ්‍රී ලංකන් වෙත තල්ලු කෙළේය. නිශාන්තලා චන්ද්‍රසේනලා සමග එක් වූ රාජපක්ෂ රෙජීමය ශ්‍රී ලංකන් ගුවන් සේවය බංකොලොත් කළේය. වසර 2008 සිට 2015 දක්වා කාලය පුරා ශ්‍රී ලංකන් ගුවන් සේවයේ දූෂණය වංචාව ඉහ වහා ගිය අතර නිශාන්ත වික්‍රමසිංහ ගුවන් සේවිකා සුරතලියන් පිරිවරා ගෙන ලෝකය පුරා සැරිසැරුවේ ය. ඔහු කිසිදු විටෙක පූර්ණ කාලීන සභාපතිවරයෙකු වශයෙන් කටයුතු නොකෙළේය. ඔහු පූර්ණ කාලීනව තම ස්ත්රීධූර්ත කටයුතු මෙහෙයැවීය. ගුවන් සේවා සමාගමක් මෙහෙයැවීම පිළිබඳ මෙලෝ හසරක් නොදන්න කපිල චන්ද්‍රසේන රාජපක්ෂ පවුල සමග ශ්‍රී ලංකන් ගුවන් සේවය සුද්ධ කෙළේය. එමිරේට්ස් ගිවිසුම අවසන් වන විට පැවැති රුපියල් බිලියන 9 ක ලාභය වසර 2015 වන විට රුපියල් බිලියන 128 ක අලාභයක් බවට පත් කිරීමට ඔව්හු සමත් වූහ. ඒ වන විට එකතු වූ ණය ප්‍රමාණය රුපියල් බිලියන 76 කි. මෙම සංඛ්‍යා ලේඛන උපුටා ගනු ලැබුවේ ශ්‍රී ලංකන් සමාගම ප්‍රසිද්ධියට පත් කළ ලාභාලාභ ගිණුම සහ ශේෂ පත්‍රයට අනුකූලව ය. මෙය රාජපක්ෂ රෙජීමයේ එසේ මෙසේ කෑමක් නොව රජ කෑමකි. රුපියල් බිලියන 9 ක් ලාබ ලැබූ සමාගමක් වසර 6 ක් තුලදී රුපියල් බිලියන 128 ක පාඩු ලබන මට්ටමට පත් කිරීමත්, තවත් රුපියල් බිලියන 76 ක ණය ලබා ගැනීමත් ජාත්‍යන්තර මූල්‍ය ප්‍රමිතීන්ට අනුව මූල්‍ය අපරාධයකි. එමිරේට්ස් සමාගම නික්ම යන විට එනම් 2008 දී ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සමස්ථ සේවක සංඛ්‍යාව 5113 ක් විය. රාජපක්ෂලා නික්ම යන විට එය 6987 ක් දක්වා වර්ධනය වී තිබිණ. එය සියයට 30 ක වර්ධනයකි. මෙලෙස අලුතින් සේවයට බඳවා ගත් පිරිසෙන් සියයට 95 ක්ම හම්බන්තොට බයියන් වීම විශේෂත්වයකි. කිසිදු මූලික සුදුසුකමක් නොමැති වූ ඔව්හු රුපියල් හැට හැත්තෑදහසේ වැටුප් තලයන්හි අනුයුක්ත කළහ. ඒ අනුව ශ්‍රී ලංකන් ගුවන් සේවයේ එක් ගුවන් යානයක් සඳහා සිටින සේවක සංඛ්‍යාව 365.21 කි. පුදුමයකට මෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවාව සතුව ආසන 300 ට වඩා වැඩි ගුවන් යානා නොමැත. එම ගුවන් සේවයේ බහුතර යානා ප්‍රමාණයක ආසන ධාරිතාවය 140 කි. ජාත්‍යන්තර ගුවන් සේවා ප්‍රමිතීන්ට අනුව මෙවැනි ගුවන් යානා සේවක අනුපාතිකය සාමාන්‍ය මට්ටමට ඉතා ඉහළ ස්ථානයක පවතින්නකි. [SIZE="4"][B]චමල්ගේ ගෙදරදී කොමිස් ගිල්ල හැටි[/B][/SIZE] ශ්‍රී ලංකන් ගුවන් සේවය රාජපක්ෂ රෙජීමය යටතේ අත් පත් කර ගත් රුපියල් බිලියන 130 ක පාඩු සමාන කළ හැක්කේ ඇඳන් 300 කින් සමන්විත රෝහල් 300 ක් ස්ථාපිත කිරීමට වන ආයෝජනයකට හෝ සියළු පහසුකම් සහිත පාසැල් 130 ක් ස්ථාපිත කිරීමට වැය වන මුදලට ය. මෙම මූල්‍ය අලාභය සඳහා හේතු වී ඇත්තේ ඉතාමත් දුර්වල කළමනාකාරිත්වය සහ අසීමිත දූෂණයයි. මේ මහා පරිමාණ දූෂණයන්ට එක් උදාහරණයක් වශයෙන් එයාර් බස් A330 සහ A350 ගුවන් යානා මිලදී ගැනීමේ ගණුදෙනුව පෙන්වා දිය හැකිය. එයාර් බස් A350 - 900S ගුවන් යානාවන් එක දිගට පැය 17 ක් ගුවන් ගත වීමේ ධාරිතාවයක් සඳහා නිෂ්පාදනය කළ ඉහළ මිලක් සහිත ගුවන් යානාය. ශ්‍රී ලංකන්හි දීර්ඝතම අඛණ්ඩ ගුවන් ගමන පැය 11 කි. එවැනි ගුවන් සේවයක් එයාර් බස් A350 - 900S මිලදී ගන්නේ අහවල් කෙං ගෙඩියකටද? උපරිම කොමිස් මුදලක් කඩා ගැනීමේ අභිප්‍රාය හැරෙන්නට වෙනත් කිසිදු අරමුණක් එහි නොවීය. අනෙක් අතට මෙකී එයාර් බස් මිල දී ගෙන තිබුනේ වෙළෙඳ පොල මිලට වඩා සියයට 30 ක වැඩි මිලකට ය. එම තීරණය ගන්නා ලද අධ්යක්ෂ මණ්ඩල රැස්වීම පැවැත්වූයේ කථානායක නිල නිවසේ දීය. කථානායකයා චමල් රාජපක්ෂ ය. ඇමරිකානු ඩොලර් මිලියන ගණනක කොමිස් මුදල ඩැහැ ගත්තේ කව්ද යන්න පැවසීමට අටුවා ටීකා අවශ්‍ය නැත. මෙකී එයාර් බස් ගනු දෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 80 ක තැන්පතු මුදලක් දැනටමත් ගෙවා අවසන් ය. [SIZE="4"][B]නාමල්ගේ සුරතලිය නිත්‍යා[/B][/SIZE] ශ්‍රී ලංකන් ගුවන් සමාගම රාජපක්ෂ පවුලේ බූදලයක්ව පැවැති බව පෙන්වා දීමට නිත්‍යා සමරනායක උදාහරණය පමණක් ප්‍රමාණවත් ය. ගුවන් සේවිකාවක් වන නිත්‍යා සමරනායක නාමල් රාජපක්ෂගේ එක් සුරතලියකි. මේ සුරතලිය තමා අසලම තබා ගැනීමේ අවශ්‍යතාවයට නාමල් ඇයව ශ්‍රී ලංකන් ගුවන් සේවයේ කටයුතු වලින් මුදවා ජනාධිපති ලේකම් කාර්යාලයට අනුයුක්ත කෙළේය. ඇය ජනාධිපති ලේකම් කාර්යාලයේ ප්රතිලාභ ලබා ගන්නා අතරේ ශ්‍රී ලංකන් සමාගමේ වැටුප්ද ලබා ගත්තා ය. ප්‍රවාහන වියදම් වශයෙන් මසකට රුපියල් 75000 ක දීමනාවක් ශ්‍රී ලංකන් සමාගමෙන් ඇය ලබා ගත්තා ය. ශ්‍රී ලංකන් කළමණාකාරිත්වය ප්‍රවාහන වියදම් සඳහා ආදාල කාලයේදී නාමල්ගේ සුරතලීට රුපියල් 2,853,934/04 ක් ගෙවා ඇත. එම මුදලට වඩා ඇය ප්‍රවාහන වියදම් සඳහා ලදුපත් ඉදිරිපත් කළ ඇතත් ඒවා ව්‍යාජ ලදුපත් බැවින් ඇතැම් ඒවා ප්‍රතික්ෂේප කර ඇත. සමස්ථයක් ලෙස ඇය ශ්‍රී ලංකන් සමාගමෙන් අයථා ලෙස ලබා ගෙන තිබෙන මුදල රුපියල් මිලියන 4.2 කි. මෙම වංචාව හෙළි වූ විට නිත්‍යා සමරනායකගේ කුමාරයා කියා සිටියේ රුපියල් මිලියන 4.2 ක් යනු සුළු මුදලක් බවයි. ඇත්ත වශයෙන්ම එම ප්‍රකාශය සත්‍යයකි. නාමල් රාජපක්ෂ එසේ ප්‍රකාශ කෙළේ පසුගිය වසර 10 තුල තමන් සොරා ගත් මහජන මුදල් ප්‍රමාණය සංසන්දනය කරමිනි. ‘වෙහෙර ගිල්ල එකාට අග්ගලාවත් කජ්ජක්ද?‘ යි කියූ සේ තම සුරතලිය සොරා කෑ රුපියල් මිලියන 4.2 සුළු මුදලකි. ශ්‍රී ලංකන් ගුවන් සේවයේ රාජපක්ෂලාගේ රජ කෑම් ගැන උදාහරණ සිය ගණනක් ඉදිරිපත් කළ හැකි වුවද එයාර් බස් ගණුදෙනුව සහ නිත්‍යා සමරනායක සුරතලී සිද්ධීන් දෙක පමණක් ගෙන හැර දැක්වූයේ එහි ඇති සංඛේතාත්මක වටිනාකම හේතුවෙනි. [SIZE="4"][B]රනිල් ගිල්ල වැලිඅමුණ වාර්තාව[/B][/SIZE] ජාත්‍යන්තර සම්මතයන්ට අනුව මූල්‍ය අපරාධයක් සිදුවූ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ දූෂණ ගැන සෙවීමට යහපාලන රජය බලයට පැමිණි අවස්ථාවේදී විශේෂ පරීක්ෂණ කමිටුවක් පත් කෙළේය. එම කමිටුවට ද ඉහලම ගෙවීමක් කෙළේය. ජේ.සී.වැලිඅමුණ, යූ.එච්.පලිහක්කාර, බී.ඒ.ඩබ්.අබේවර්ධන සහ එම්. කේ. බණ්ඩාරගෙන් සමන්විත එම කමිටුව සති 6 ක් පුරා සිය විමර්ශන කටයුතු කළහ. ‘වැලිඅමුණ වාර්තාව‘ නමින් ප්‍රකට එම වාර්තාව 2015 මාර්තු 31 වෙනිදා රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාට බාර දුන්නේ ය. වැලිඅමුණ වාර්තාවේ එයාර් බස් ගණුදෙනුව මෙන්ම නිත්‍යා සමරනායක ගේ වංචාව ඇතුළු දූෂන සිය ගණනක් දක්වා ඇති අතර එම දූෂනයන්ට වගකිව යුතු නිශාන්ත වික්‍රමසිංහට සහ කපිල චන්ද්‍රසේනට විරුද්ධව අපරාධ නීතිය අනුව වහාම කටයුතු කරන ලෙස නිර්දේශ කර ඇත. නමුත් ‘වැලිඅමුණ වාර්තාව‘ අගමැතිවරයාට බාර දී වසරකට වඩා වැඩි කාලයක් ගතව තිබුනද ශ්‍රී ලංකන් ගුවන් සේවයේ මූල්‍ය අපරාධයන්ට වගකිව යුතු කිසිවෙකුට එරෙහිව මේ වන තෙක් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නැත. ඒ වෙනුවට යහපාලන ආණ්ඩුව ජනාධිපති ලේකම් කාර්යාලයේ සිට නැවත ශ්‍රී ලංකන් ගුවන් සේවයට නැවත පැමිණි නාමල්ගේ සුරතලියට උසස්වීමක් ලබා දුන්නේ ය. ඉදිරි මාස 3 තුලදී ආන්ඩුව පෙරලී තම කුමාරයා රජ වන බවට ඇය තැන තැන කට මැත දොඩවමින් සිටින්නී ය. යහපාලන ආණ්ඩුවේ නපුංසක භාවයට මෙය කදිම නිදසුනකි. [B][SIZE="4"]සුපිරි කුලයේ පකීර්ලා[/SIZE][/B] ශ්‍රී ලංකන් ගුවන් සේවයේ නව සභාපති අජිත් ඩයස් ය. ප්‍රධාන විධායක නිලධාරියා සුරේන් රත්වත්තේ ය. (චරිත රත්වත්තේ ගේ සොහොයුරා) අජිත් මෙන්ම සුරේන් රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාගේ රාජකීය විදුහලේ මිතුරන් වන අතර අගමැතිවරයාට ‘රනිල්‘ යයි ආමන්ත්‍රණය කළ හැකි මට්ටමේ පුද්ගලයෝ වෙති. වසර 2002 දී එජාපය බලය ලබා ගත් අවස්ථාවේදී ත් මෙම කණ්ඩායම ආණ්ඩුව තුල ඉතා බලවත් විය. අගමැතිවරයා සමග ඇති දැඩි පෞද්ගලික මිත්‍රත්වය නිසා මෙම පිරිස විෂය බාර ඇමැතිවරයා, ලේකම්වරයා හෝ අනෙකුත් නිලධාරීන තඹ පයිසෙකට ගණන් ගන්නේ නැත. මෙය යහපාලන ආණ්ඩුවේ සුපිරි කුලයයි. ශ්‍රී ලංකන් ගුවන් සේවා මෙහෙයැවීමට පැමිණ ඇත්තේ ලංකාවේ ව්‍යාපාරික ලෝකයේ පකීර්ලාගෙන් සමන්විත මෙම සුපිරි කුලයයි. එහෙත් පසුගිය වසරක කාලය පුරා මෙම පකීර්ලා සිදුකළ කෙං ගෙඩියක් නැත. දැඩි මූල්‍ය අර්බුදයකට මුහුණ පා සිටින සමාගමකට නවක සේවකයන් බඳවා ගන්නේ නැත. එය සරල න්‍යායකි. එය අවබෝධ කර ගැනීමට ව්‍යාපාරික පකීර්ලා විය යුතු නැත. පණ අදිමින් සිටින ශ්‍රී ලංකන් එයාර් ගුවන් සේවය සඳහා නවක කළමනාකරණ පුහුණු නිලධාරී තනතුරු සඳහා මේ දිනවල සම්මුඛ පරීක්ෂණ පවත්වන්නේ මොන මගුලකටදැයි යන්න මේ පකීර්ලා පැහැදිලි කරන්නේ නම් මැනවි ය. [B][SIZE="4"]නපුංසක තීන්දු[/SIZE][/B] ‘වැලිඅමුණ වාර්තාව‘ නිර්දේශ කර ඇති පරිදි පසුගිය වසර 6 ක කාලය පුරා ශ්‍රී ලංකන් ගුවන් සමාගමින් අයථා ලෙස මුදල් සොරා ගත් පුද්ගලයන්ගෙන් එම මුදල් නැවත අයකර ගත යුතුය. ‘වැලිඅමුණ වාර්තාව‘ බාර දී වසරක් ගත වුවද මෙම ව්‍යාපාරික පකීර්ලාට ශත පහක් නැවත අයකර ගැනීමට හැකි වී නැත. අවම වශයෙන් නාමල්ගේ සුරතලී වන නිත්‍යා සමරනායක අයථා ලෙස ලබා ගත් රුපියල් මිලියන 4.2 න් ශත පහක් වත් නැවත අයකර ගැනීමට හැකි වී නැත. පසුගිය වසරක කාලය පුරා මොවුන් ඇට බෝල ගැසුවාදැයි ප්‍රශ්න කිරීම අසාධාරණ නැත. වසරක කාලයක් පුරා මෙම අන්ත දූෂණ ඉදිරියේ දෑස් වසා ගෙන සිටින්නේ එම වංචා දූෂන යට ගැසීමේ දුෂ්ඨ අරමුණ හේතුවෙන් බවට සැකයක් නැත. ව්‍යාපාරික ක්ෂේත්රයේ මෙන්ම ආර්ථික කටයුතු පිළිබඳ පකීර්ලා සේ පෙනී සිටින මෙම සුපිරි කුලයට එදා චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිනියට තිබූ ධෛර්ය හෝ නිර්භීත භාවයෙන් දශමයක් නොමැති ය. ඉක්මන් තීරණ ගැනීමේ හැකියාවක් ද නැත. ශ්‍රී ලංකන් ගුවන් සේවය නැවත පෞද්ගලීකරණය කරනවා හැරෙන්නට වෙනත් විකල්පයක් නැත. එහෙත් රාජපක්ෂ රෙජීමය විසින් බංකොලොත් කළ ගුවන් සේවයක් මිලදී ගන්නේ කවරෙක්ද යන් ප්රශ්නයකි. පසුගිය කාලය පුරාම ශ්‍රී ලංකන් ගුවන් සේවය පවත්වාගෙන යෑම සඳහා සෑම වසරකම මහා භාණ්ඩාගාරය ඇමරිකානු ඩොලර් මිලියන 100 ක් පොම්ප කෙළේය. සෑම වසරකම මෙසේ පොම්ප කරන මුදල් අයත් වන්නේ රටේ පොදු මහජනතාවට ය. තව දුරටත් මෙකී බංකොලොත් ගුවන් සේවයට මහජන මුදල් පොම්ප කළ යුතු නැත. වර්තමාන ආර්ථික පකීර්ලා තවදුරටත් කල් මරන්නේ නැතිව ශ්‍රී ලංකන් ගුවන් සේවය ගැන වහාම තීරණයක් ගත යුතුය. නැවත ගොඩ ගත නොහැකි නම් එය ඈවර කර දමා පාඩුව විඳ ගැනීම දීර්ඝ කාලීනව ලාබ දායක ය. වර්තමාන ලෝකයේ තම අභිමානය පිණිස ජාතික ගුවන් සේවා පවත්වාගෙන යනවා මිස එය අත්‍යාවශ්‍ය සාධකයක් නොවේ. අද අපට අවශ්‍යය ඇත්තේ ඉක්මන්, නිවැරදි නිර්භීත තීන්දු මිසක ප්‍රශ්න යට ගැසීමේ උපක්‍රම නොවේ. එහෙත් අවාසනාවකට මෙන් යහපාලන ආණ්ඩුව ශ්‍රී ලංකන් ගුවන් සේවයේ මෙන්ම අනෙකුත් ක්ෂේත්රවලද අනුගමනය කරමින් සිටින්නේ ප්‍රශ්න යට ගැසීමේ නපුංසක ක්‍රියා මාර්ගයයි [URL="http://lankaenews.com/news/3800/si"]source[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom