Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
✈✈ Aviation ✈✈
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මිහින්ලංකා වැහෙයිද?

මිහින්ලංකා ගුවන් සමාගම වසා දැමිමේ මූලික වැඩකටයුතු දැනටමත් ආරම්භකර ඇතැයි එම ගුවන් සමාගමේ සේවක ආරංචි මාර්ග පවසයි.

මේ අනුව මිහින් ලංකා ගුවන් සමාගම සතු ප්රධාන අංශ කිහිපයක් දැනටමත් ශ්රී ලංකන් ගුවන් සමාගමට පවරාගෙන එම අංශ සඳහා ශ්රී ලංකන් ගුවන් සමාගමේ නිලධාරීන් අනුයුක්ත කර ඇති බවත් ශ්රී ලංකන් සමාගමට පවරාගෙන ඇති අංශ අතර මිහින් ලංකා අළෙවි අංශය, ගුවන් ගමන් සැලසුම් කිරීමේ සහ ප්රවේශපතු නිකතු කිරීමේ අංශද වෙතැයි වාර්තා වේ.

මේ අතර මිහින් ලංකා ගුවන් සමාගමේ උසස් නිලධාරීන් කීපදෙනකුට සිය තනතුරුවලින් ඉවත්වන ලෙසට දැනටමත් දැනුම් දී ඇති අතර 310ක් පමණ වන සමාගමේ සේවක/ සේවිකාවන්ගේ රැකියා ප්රශ්නය පිළිබඳව මෙතෙක් කිසිදු ප්රකාශයක් ආණ්ඩුව ප්රකාශ නොකිරිමත් විමතියට කරුණක් බව සේවක අංශ පවසයි.

මිහින් ලංකා පාඩුව 2010 සිට අවම කරගෙන ආදායම් වැඩිකරගෙන ඇති බවත් මිහින් ලංකා සමාගමේ ගමනාන්ත 12න් ඩකා, මාලේ, චෙන්නායි ගුවන් ගමන් ලාභදායි තත්වයෙන් පවත්වාගෙන යන අතර බුද්ධගයා හා බරණැස වන්දනා ගුවන් ගමන්ද සාර්ථකව පවත්වාගෙන යන බව සේවකයෝ පවසති.

මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා 2004 දී මිහින් ලංකා ආරම්භ කළේය.

ලංකාදීප

[QUOTE="kmc madushan, post: 20263329, member: 341750"] [COLOR="Red"][B][SIZE="6"]මිහින්ලංකා වැහෙයිද?[/SIZE][/B][/COLOR] [IMG]http://www.ch-aviation.com/portal/stock/3131.jpg[/IMG] [SIZE="3"]මිහින්ලංකා ගුවන් සමාගම වසා දැමිමේ මූලික වැඩකටයුතු දැනටමත් ආරම්භකර ඇතැයි එම ගුවන් සමාගමේ සේවක ආරංචි මාර්ග පවසයි. මේ අනුව මිහින් ලංකා ගුවන් සමාගම සතු ප්රධාන අංශ කිහිපයක් දැනටමත් ශ්රී ලංකන් ගුවන් සමාගමට පවරාගෙන එම අංශ සඳහා ශ්රී ලංකන් ගුවන් සමාගමේ නිලධාරීන් අනුයුක්ත කර ඇති බවත් ශ්රී ලංකන් සමාගමට පවරාගෙන ඇති අංශ අතර මිහින් ලංකා අළෙවි අංශය, ගුවන් ගමන් සැලසුම් කිරීමේ සහ ප්රවේශපතු නිකතු කිරීමේ අංශද වෙතැයි වාර්තා වේ. මේ අතර මිහින් ලංකා ගුවන් සමාගමේ උසස් නිලධාරීන් කීපදෙනකුට සිය තනතුරුවලින් ඉවත්වන ලෙසට දැනටමත් දැනුම් දී ඇති අතර 310ක් පමණ වන සමාගමේ සේවක/ සේවිකාවන්ගේ රැකියා ප්රශ්නය පිළිබඳව මෙතෙක් කිසිදු ප්රකාශයක් ආණ්ඩුව ප්රකාශ නොකිරිමත් විමතියට කරුණක් බව සේවක අංශ පවසයි. මිහින් ලංකා පාඩුව 2010 සිට අවම කරගෙන ආදායම් වැඩිකරගෙන ඇති බවත් මිහින් ලංකා සමාගමේ ගමනාන්ත 12න් ඩකා, මාලේ, චෙන්නායි ගුවන් ගමන් ලාභදායි තත්වයෙන් පවත්වාගෙන යන අතර බුද්ධගයා හා බරණැස වන්දනා ගුවන් ගමන්ද සාර්ථකව පවත්වාගෙන යන බව සේවකයෝ පවසති. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා 2004 දී මිහින් ලංකා ආරම්භ කළේය. [/SIZE] ලංකාදීප [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom