Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Iptv
musicking
Updated:
8 minutes ago
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
✈✈ Aviation ✈✈
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හැම ඉළව්වම පටන් ගන්නෙ ඔහොම තමා. පස්සෙ තමා අපේ උන් එක්ක වැඩ කරන්න බෑ කියල ජිල්මාට් දාලා උන්ගෙ රටවල ජොබ් නැති උන් මෙහෙ ගෙන්නාවී.

පාඩුව වගේද බන් එන ආදායම ? ශ්රී ලංකන් වගේ හැම තිස්සෙම asia bound full flight වෙන airline කීයෙන් කීයද තියෙන්නේ ? 5 star airline ගිය සුද්දෙක් ශ්රී ලංකන් business class ගියොත් , ඌ හිතන්නෙ අර 5 star airline එක ඌව ඇන්දුවා කියලා. මම දන්න සුද්දො සෙට් එකක් ඉන්නවා උන් කොහෙ ගියත් හොයන්නෙ ශ්රී ලංකන්, ඇයි අපේ උන්ගෙ genuine හිනාව. හිතාගන්න බැරි service එක. වෙන ලෝකෙ කිසිම airline එකකට බෑ අපේ උන්ගෙ කෙරුවාවට සම කරන්න.

මේ කාරණේ අනික් airline executives ලත් දන්නවා. අපේ ගෙවල් ලඟ නංගි කෙනෙක්ව interview නොකර ගත්තා QR cabin crew වලට. මොකද අපේ උන්ව train කරන්න පට්ට ලේසියි. ඊට පස්සෙ ආයෙ මොකුත් ඇද කුද හොයන්න ඕන වෙන්නෙ නෑ.

අනිත් එක තමා ගොඩක් 5 star airline දුවන්නෙ business class ආදායමෙන්. economy ගැන උන් එච්චර තකන්නෙ නෑ. දැන් එහෙම යන උන් අපේ ශ්රී ලංකන් business class එකට් රහ වැටුනොත් මොකෝ වෙන්නෙ ?

සුළු දේටත් අම්බානකට බය වෙන උන් ඒ අවදානම ගන්න කැමති නෑ. ඉතිං දුන්නා political ජිල්මාට් එකක්. ඒකෙ අතුරුවිපාක තමා මේ සිද්ධ වේගෙන යන්නේ.

[QUOTE="ඉදිරියේ රාළ, post: 20431451, member: 381028"] හැම ඉළව්වම පටන් ගන්නෙ ඔහොම තමා. පස්සෙ තමා අපේ උන් එක්ක වැඩ කරන්න බෑ කියල ජිල්මාට් දාලා උන්ගෙ රටවල ජොබ් නැති උන් මෙහෙ ගෙන්නාවී. [SIZE=4]පාඩුව වගේද බන් එන ආදායම ? ශ්රී ලංකන් වගේ හැම තිස්සෙම asia bound full flight වෙන airline කීයෙන් කීයද තියෙන්නේ ? 5 star airline ගිය සුද්දෙක් ශ්රී ලංකන් business class ගියොත් , ඌ හිතන්නෙ අර 5 star airline එක ඌව ඇන්දුවා කියලා. මම දන්න සුද්දො සෙට් එකක් ඉන්නවා උන් කොහෙ ගියත් හොයන්නෙ ශ්රී ලංකන්, ඇයි අපේ උන්ගෙ genuine හිනාව. හිතාගන්න බැරි service එක. වෙන ලෝකෙ කිසිම airline එකකට බෑ අපේ උන්ගෙ කෙරුවාවට සම කරන්න. මේ කාරණේ අනික් airline executives ලත් දන්නවා. අපේ ගෙවල් ලඟ නංගි කෙනෙක්ව interview නොකර ගත්තා QR cabin crew වලට. මොකද අපේ උන්ව train කරන්න පට්ට ලේසියි. ඊට පස්සෙ ආයෙ මොකුත් ඇද කුද හොයන්න ඕන වෙන්නෙ නෑ. අනිත් එක තමා ගොඩක් 5 star airline දුවන්නෙ business class ආදායමෙන්. economy ගැන උන් එච්චර තකන්නෙ නෑ. දැන් එහෙම යන උන් අපේ ශ්රී ලංකන් business class එකට් රහ වැටුනොත් මොකෝ වෙන්නෙ ? සුළු දේටත් අම්බානකට බය වෙන උන් ඒ අවදානම ගන්න කැමති නෑ. ඉතිං දුන්නා political ජිල්මාට් එකක්. ඒකෙ අතුරුවිපාක තමා මේ සිද්ධ වේගෙන යන්නේ. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom