Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
✈✈ Aviation ✈✈
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ශ්‍රී ලංකන්හි බ්ලැන්කට් නැතුව ලන්කට් ගැලවෙයි !

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ දෝහා සිට කටුනායකට පැමිණෙන ගුවන් යානයට ලබාදී ඇත්තේ බ්ලැන්කට් පහක් පමණ සුළු ප්‍රමාණයක් බව ශ්‍රී ලංකා මිරර් වෙත වාර්තා වේ.

ආසන 300කට වැඩි ප්‍රමාණයක් සහිත මේ ගුවන් යානයේ පසුගිය දිනක කුඩා දරුවන් සමඟ පැමිණි කිහිපදෙනෙකු සීතල හේතුවෙන් දැඩි අපහසුතාවයට පත්ව ඇතැයි පැවසේ.

කෙසේවුවද, එම මගීන් මේ සම්බන්ධයෙන් ගුවන් බලධාරීන්ට දැඩි ලෙස දෝශාරෝපනය කර ඇති අතර එහිදී හෙළිව ඇත්තේ මුදල් ඉතිරි කිරීමේ ක්‍රමවේදයකට අනුව මේ ගුවන් යානයේ බ්ලැන්කට් ප්‍රමාණය පහක් දක්වා පහල දමා ඇති බවයි.

ගුවන් නියමු කුටියට හෝ බ්ලැන්කට් එකක් නොමැති බවද එහිදී හෙළිව තිබේ.

ව්‍යාපාරික පන්තියට කජු ඇට දහයයි

මේ අතර, ශ්‍රී ලංකන් හි ව්‍යාපාරික පන්තියේ ගමන් ගන්නා මගීන්ට මත්පැන් වීදුරුවක් දෙකක් දීම සාමාන්‍ය සිරිතක් වන අතර එසේ ලබාදෙන මත්පැන් වීදුරුව සමඟ පිරිනමන කජු මද පීරිසියට ගැන කජු මද 10ක් දමන ලෙස ගුවන් සේවිකාවන්ට උපදෙස් දී ඇති බව පැවසේ.

ශ්‍රී ලංකන් පරිපාලනය මුදල් කප්පාදු කිරීමේ ක්‍රමවේද ලෙස මේ උපායන් භාවිතා කර ඇතැයි එම ගුවන් සමාගමේ අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

lankaaviationnews

[QUOTE="kmc madushan, post: 20444358, member: 341750"] [B][SIZE="5"]ශ්‍රී ලංකන්හි බ්ලැන්කට් නැතුව ලන්කට් ගැලවෙයි ![/SIZE][/B] [SIZE="3"]ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ දෝහා සිට කටුනායකට පැමිණෙන ගුවන් යානයට ලබාදී ඇත්තේ බ්ලැන්කට් පහක් පමණ සුළු ප්‍රමාණයක් බව ශ්‍රී ලංකා මිරර් වෙත වාර්තා වේ. ආසන 300කට වැඩි ප්‍රමාණයක් සහිත මේ ගුවන් යානයේ පසුගිය දිනක කුඩා දරුවන් සමඟ පැමිණි කිහිපදෙනෙකු සීතල හේතුවෙන් දැඩි අපහසුතාවයට පත්ව ඇතැයි පැවසේ. කෙසේවුවද, එම මගීන් මේ සම්බන්ධයෙන් ගුවන් බලධාරීන්ට දැඩි ලෙස දෝශාරෝපනය කර ඇති අතර එහිදී හෙළිව ඇත්තේ මුදල් ඉතිරි කිරීමේ ක්‍රමවේදයකට අනුව මේ ගුවන් යානයේ බ්ලැන්කට් ප්‍රමාණය පහක් දක්වා පහල දමා ඇති බවයි. ගුවන් නියමු කුටියට හෝ බ්ලැන්කට් එකක් නොමැති බවද එහිදී හෙළිව තිබේ. ව්‍යාපාරික පන්තියට කජු ඇට දහයයි මේ අතර, ශ්‍රී ලංකන් හි ව්‍යාපාරික පන්තියේ ගමන් ගන්නා මගීන්ට මත්පැන් වීදුරුවක් දෙකක් දීම සාමාන්‍ය සිරිතක් වන අතර එසේ ලබාදෙන මත්පැන් වීදුරුව සමඟ පිරිනමන කජු මද පීරිසියට ගැන කජු මද 10ක් දමන ලෙස ගුවන් සේවිකාවන්ට උපදෙස් දී ඇති බව පැවසේ. ශ්‍රී ලංකන් පරිපාලනය මුදල් කප්පාදු කිරීමේ ක්‍රමවේද ලෙස මේ උපායන් භාවිතා කර ඇතැයි එම ගුවන් සමාගමේ අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.[/SIZE] lankaaviationnews [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom