Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
✈✈ Aviation ✈✈
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගුවන් අනතුරකින් පසු ...

ගුවන් යානයක් අනතුරට පත් වීමේ සම්භාවිතාවය ඉතා අඩු අගයක පවතින අතර ගුවන් යානය අනතුරකට පත් උවහොත් මගීන් අනතුරින් බේරීමේ සම්භාවිතාවියද තරමක අඩු අගයක පවතී.

ගුවන් අනතුරකින් පසු ක්‍රියාත්මක විය යුතු විශේෂිත ක්‍රියාපටිපාටියක් පවතින අතර එම ක්‍රියාපටිපාටියට අනුකුල වීමෙන් ඉතා ඉක්මනින් හා ආරක්ෂාකාරීව මගීන් ගුවන් යානයෙන් ඉවත් කල හැක. නමුත් ඔබ ගුවන් යානයේ අසුන්ගෙන සිටින ස්ථානය අනුව ගුවන් යානයෙන් පිටවීමට ගත වන කාලය වෙනස් වෙයි. ගුවන් යානයේ දොරටු හා හදිසි පිටවීමේ දොරටු අසල ඔබ අසුන්ගෙන සිටින්නේ නම් ඉතා ඉක්මනින් ගුවන් යානයෙන් පිටවීමේ හැකියාව පවතී.

නවීන ගුවන් යානයක් අනතුරකට පත් උවහොත් තත්පර 90 ක් ඇතුලත සියලුම මගින් ගුවන් යානයෙන් ඉවත් කල යුතු අතර ගුවන් යානයේ දොරවල් වල හා ගුවන් යානා බදේ සවිකර ඇති slide rafts හා slides මෙසේ මගීන් ඉවත් කිරීමට යොදා ගනී. හදිසි ගොඩ බෑමකින් (emergency/crash landing) පසු ගුවන් යානයේ ප්‍රධාන දොරවල් ගුවන් සේවිකාවන් විසින් විවෘත කරන අතර හදිසි පිටවීමේ දොරටු(emergency doors) එම දොරටු අසල අසුන්ගෙන සිටින මගියා විසින් විවෘත කල යුතුය.

ගුවන් යානයෙන් පිට වීමට ප්‍රථම තම තමන්ගේ ජීවිතාරක්ෂක කබා පැලදීය යුතු අතර ඉතාමත් වැදගත් කාරණය වන්නේ ගුවන් යානයෙන් පිටතට පැමිණෙන තෙක් මෙම ජීවිතාරක්ෂක කබාවලට වාතය පිරවීම නොකළ යුතුය. එසේ කළහොත් හදිසියේම ගුවන් යානය කිදා බැසීමකට ලක් උවහොත් ඔබට ගුවන් යානයෙන් පිටතට පැමිණීමට නොහැකි වනු ඇත. යම් ගුවන් යානා වල හදිසි පිටවීමේ දොරටු මගින් ගුවන් යානයේ තටු මතට ගමන් කල හැකි අතර ගුවන යානය ජල පෘෂ්ටය මත පාවෙමින් පවතී නම් මුදවා ගැනීමේ කණ්ඩායම් පැමිණෙන තෙක් තටුව මත උවද සිටිය හැක.

මෙලෙස හදිසි ගොඩ බෑමකින් පසු ගුවන් යානයේ දොරවල් විවෘත කරන විට ඒ සමගම escape slides ද ක්‍රියාත්මක වී මගින් හට ගුවන් යානයෙන් පිට වීමට අවශ්‍ය ඉඩ හසර ලබා දෙයි. ගුවන් යානය ගොඩ බස්සවා ඇත්තේ ජලය මතට නම් මෙම slide rafts බෝට්ටුවක් ලෙස බාවිතා කල හැකි අතර ගුවන් යානයේ සියලුම මගීන් වෙනුවෙන් slide rafts කිහිපයක් සෑම ගුවන් යානයකම දොරේ පහල කොටසේ සවි කර ඇත. දින කිහියක් වුවද මෙය තුල සිටිය හැකි අතර ඒ සදහා අවශ්‍ය සියලුම දේවල් ඇතුලත් වන බෑගයක්ද(survival kit) ඇත. මෙම බෑගය තුල ශක්තිජනක ටොෆි, පානීය ජලය, ජලය පිරිසිදු කරනයක් ,ඖෂධ, පිහියක්, slide raft මත සවි කල හැකි කූඩාරමක්, මුදවා ගැනීමේ කණ්ඩායම් වලට සංඥා ලබා දීමට යොදා ගන්නා දර්පණයක් ,විදුලි බුබුලු, විලක්කු කිහිපයක්(flares) හා සියලු ආගම් ඇතුලත් වන ලෙස සකස් කරන ලද කුඩා පොතක් මෙම survival kit තුල අඩංගු වෙයි. මෙලෙස මුදවා ගැනීමේ කණ්ඩායමක් පැමිණෙන තුරු දින කිහිපයක් උවද slide raft මත සිටිය හැක.

මෙම සියලු කටයුතු නිසි ආකාරව කිරීමේ වගකීම ගුවන් සේවිකාවන් හට හා ගුවන් නියමුවන් හට පැවරී ඇති අතර මෙවැනි හදිසි අවස්ථා සදහා ඔවුන් නිසි පුහුණුවක් ලබා ඇත. මෙවැනි හදිසි අවස්ථාවකදී ක්‍රියාත්මක විය යුතු ආකාරය පිළිබඳව මගීන් හට අවබෝදයක් ලබා දෙන අතර මගීන්ගේ සහයෝගය මෙවැනි අවස්ථාවකදී ගුවන් සේවිකාවන් හට නොමසුරුව ලැබිය යුතුය. ඒම නිසා ගුවන් මගීන් ලෙස මෙම ක්‍රියාවලිය ගැන යම් අවබෝදයක් ලබා ගෙන සිටීම ඉතාමත් වැදගත්ය.

හදිසි පිටවීමේ දොරටුවක්(emergency door)

Suvival Kit

දැනුමට යමක් ගත්තානම් සලකලා යන්න..

උපුටාගැනිඉමකි..

ප්ලේන්ස් මැගසින්

https://www.facebook.com/planesmagaz...34587266845825

ප.ලි: සැම මගී ගුවන්යානයකම Slide Rafts සහ Survival Kits අනිවාර්ය වන අතර නියමිත අයුරින් නඩත්තු කර තිබිය යුතුය. නැතහොත් ගුවන් යානය ගුවන් ගත කිරීමට නොදී නවතා තැබීමට සහ ඊට විරුද්දව පියවර ගැනීමට සිවිල් ගුවන් සේවා අදිකරියට අවසර ඇත.

[QUOTE="rashee_irosh, post: 20771565, member: 161304"] [SIZE=4]ගුවන් අනතුරකින් පසු ...[/SIZE] [SIZE=4] ගුවන් යානයක් අනතුරට පත් වීමේ සම්භාවිතාවය ඉතා අඩු අගයක පවතින අතර ගුවන් යානය අනතුරකට පත් උවහොත් මගීන් අනතුරින් බේරීමේ සම්භාවිතාවියද තරමක අඩු අගයක පවතී.[/SIZE] [SIZE=4] ගුවන් අනතුරකින් පසු ක්‍රියාත්මක විය යුතු විශේෂිත ක්‍රියාපටිපාටියක් පවතින අතර එම ක්‍රියාපටිපාටියට අනුකුල වීමෙන් ඉතා ඉක්මනින් හා ආරක්ෂාකාරීව මගීන් ගුවන් යානයෙන් ඉවත් කල හැක. නමුත් ඔබ ගුවන් යානයේ අසුන්ගෙන සිටින ස්ථානය අනුව ගුවන් යානයෙන් පිටවීමට ගත වන කාලය වෙනස් වෙයි. ගුවන් යානයේ දොරටු හා හදිසි පිටවීමේ දොරටු අසල ඔබ අසුන්ගෙන සිටින්නේ නම් ඉතා ඉක්මනින් ගුවන් යානයෙන් පිටවීමේ හැකියාව පවතී.[/SIZE] [SIZE=4] නවීන ගුවන් යානයක් අනතුරකට පත් උවහොත් තත්පර 90 ක් ඇතුලත සියලුම මගින් ගුවන් යානයෙන් ඉවත් කල යුතු අතර ගුවන් යානයේ දොරවල් වල හා ගුවන් යානා බදේ සවිකර ඇති slide rafts හා slides මෙසේ මගීන් ඉවත් කිරීමට යොදා ගනී. හදිසි ගොඩ බෑමකින් (emergency/crash landing) පසු ගුවන් යානයේ ප්‍රධාන දොරවල් ගුවන් සේවිකාවන් විසින් විවෘත කරන අතර හදිසි පිටවීමේ දොරටු(emergency doors) එම දොරටු අසල අසුන්ගෙන සිටින මගියා විසින් විවෘත කල යුතුය.[IMG]https://scontent.xx.fbcdn.net/v/t1.0-9/14590447_1634587513512467_7130161448938815588_n.jpg?oh=08a327e754859f4e72a953ac020e5dc7&oe=586053B5[/IMG][/SIZE] [SIZE=4][IMG]https://scontent.xx.fbcdn.net/v/t1.0-9/14516403_1634587333512485_1422173741668433716_n.jpg?oh=91fade4719667b31563ef6f32110d51c&oe=586C80CD[/IMG][/SIZE] [SIZE=4] ගුවන් යානයෙන් පිට වීමට ප්‍රථම තම තමන්ගේ ජීවිතාරක්ෂක කබා පැලදීය යුතු අතර ඉතාමත් වැදගත් කාරණය වන්නේ ගුවන් යානයෙන් පිටතට පැමිණෙන තෙක් මෙම ජීවිතාරක්ෂක කබාවලට වාතය පිරවීම නොකළ යුතුය. එසේ කළහොත් හදිසියේම ගුවන් යානය කිදා බැසීමකට ලක් උවහොත් ඔබට ගුවන් යානයෙන් පිටතට පැමිණීමට නොහැකි වනු ඇත. යම් ගුවන් යානා වල හදිසි පිටවීමේ දොරටු මගින් ගුවන් යානයේ තටු මතට ගමන් කල හැකි අතර ගුවන යානය ජල පෘෂ්ටය මත පාවෙමින් පවතී නම් මුදවා ගැනීමේ කණ්ඩායම් පැමිණෙන තෙක් තටුව මත උවද සිටිය හැක. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][IMG]https://scontent.xx.fbcdn.net/v/t1.0-9/14581567_1634587323512486_1657090773907623200_n.jpg?oh=a3c2b8a8a03877913d681391ed03d87a&oe=58A78272[/IMG] [/SIZE] [SIZE=4] මෙලෙස හදිසි ගොඩ බෑමකින් පසු ගුවන් යානයේ දොරවල් විවෘත කරන විට ඒ සමගම escape slides ද ක්‍රියාත්මක වී මගින් හට ගුවන් යානයෙන් පිට වීමට අවශ්‍ය ඉඩ හසර ලබා දෙයි. ගුවන් යානය ගොඩ බස්සවා ඇත්තේ ජලය මතට නම් මෙම slide rafts බෝට්ටුවක් ලෙස බාවිතා කල හැකි අතර ගුවන් යානයේ සියලුම මගීන් වෙනුවෙන් slide rafts කිහිපයක් සෑම ගුවන් යානයකම දොරේ පහල කොටසේ සවි කර ඇත. දින කිහියක් වුවද මෙය තුල සිටිය හැකි අතර ඒ සදහා අවශ්‍ය සියලුම දේවල් ඇතුලත් වන බෑගයක්ද(survival kit) ඇත. මෙම බෑගය තුල ශක්තිජනක ටොෆි, පානීය ජලය, ජලය පිරිසිදු කරනයක් ,ඖෂධ, පිහියක්, slide raft මත සවි කල හැකි කූඩාරමක්, මුදවා ගැනීමේ කණ්ඩායම් වලට සංඥා ලබා දීමට යොදා ගන්නා දර්පණයක් ,විදුලි බුබුලු, විලක්කු කිහිපයක්(flares) හා සියලු ආගම් ඇතුලත් වන ලෙස සකස් කරන ලද කුඩා පොතක් මෙම survival kit තුල අඩංගු වෙයි. මෙලෙස මුදවා ගැනීමේ කණ්ඩායමක් පැමිණෙන තුරු දින කිහිපයක් උවද slide raft මත සිටිය හැක. [/SIZE] [SIZE=4] මෙම සියලු කටයුතු නිසි ආකාරව කිරීමේ වගකීම ගුවන් සේවිකාවන් හට හා ගුවන් නියමුවන් හට පැවරී ඇති අතර මෙවැනි හදිසි අවස්ථා සදහා ඔවුන් නිසි පුහුණුවක් ලබා ඇත. මෙවැනි හදිසි අවස්ථාවකදී ක්‍රියාත්මක විය යුතු ආකාරය පිළිබඳව මගීන් හට අවබෝදයක් ලබා දෙන අතර මගීන්ගේ සහයෝගය මෙවැනි අවස්ථාවකදී ගුවන් සේවිකාවන් හට නොමසුරුව ලැබිය යුතුය. ඒම නිසා ගුවන් මගීන් ලෙස මෙම ක්‍රියාවලිය ගැන යම් අවබෝදයක් ලබා ගෙන සිටීම ඉතාමත් වැදගත්ය.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][IMG]https://scontent.xx.fbcdn.net/v/t1.0-9/14601127_1634587600179125_4736677951623623869_n.jpg?oh=92d0a3db6890cd96b277eb1bb128ab24&oe=586EE3B8[/IMG] [COLOR=Magenta]හදිසි පිටවීමේ දොරටුවක්(emergency door)[/COLOR] [IMG]https://scontent.xx.fbcdn.net/v/t1.0-9/14470614_1634587400179145_5143492953094603278_n.jpg?oh=22beb42e3a4022c414b10f7a835decab&oe=58726E7B[/IMG] [IMG]https://scontent.xx.fbcdn.net/v/t1.0-9/14642425_1634587433512475_4518331467644457891_n.jpg?oh=02d3eb492d8f70929d56edd933b7a97b&oe=5871C62B[/IMG] [COLOR=Magenta]Suvival Kit[/COLOR] [URL="https://www.facebook.com/planesmagazine/photos/?tab=album&album_id=1634587266845825"][IMG]https://scontent.xx.fbcdn.net/v/t1.0-9/14591880_1634587713512447_664276181730609147_n.jpg?oh=98c1b20d51f800cd2e42d4f1bf2bd922&oe=58A311DC[/IMG][/URL] දැනුමට යමක් ගත්තානම් සලකලා යන්න.. උපුටාගැනිඉමකි.. [URL="https://www.facebook.com/planesmagazine/photos/?tab=album&album_id=1634587266845825"]ප්ලේන්ස් මැගසින්[/URL] [SIZE=3][URL="https://www.facebook.com/planesmagazine/photos/?tab=album&album_id=1634587266845825"]https://www.facebook.com/planesmagaz...34587266845825[/URL] ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~ ප.ලි: සැම මගී ගුවන්යානයකම Slide Rafts සහ Survival Kits අනිවාර්ය වන අතර නියමිත අයුරින් නඩත්තු කර තිබිය යුතුය. නැතහොත් ගුවන් යානය ගුවන් ගත කිරීමට නොදී නවතා තැබීමට සහ ඊට විරුද්දව පියවර ගැනීමට සිවිල් ගුවන් සේවා අදිකරියට අවසර ඇත. [/SIZE][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom