✈...ඔබ මවිත කරවන ලොව වටා අරුම තතු...03 ✿✿✿

TheManFromNowhere

Active member
  • Nov 24, 2015
    839
    35
    28
    In the middle of nowhere
    වාර්ශිකව ගුවන් යානා අනතුරු වලින් මියයනවාට වඩා වැඩි මරණ සංඛ්‍යාවක් බූරුවන්ගේ ප්‍රහාර වලින් මියයයි.

    3-17.jpg

    :yes::yes::yes:


    Number of casualties due to terrorism worldwide between 2006 and 2015

    4WY45sg.png




     
    Last edited:

    signshop

    Well-known member
  • May 30, 2011
    12,204
    8,962
    113
    Dubai
    උතුරු කැරොලිනාවේ දී තාලයට පිටින් ගීත ගායනා කිරීම නීතියෙන් තහනම් ය.


    මේක නම් ලංකාවෙත් නීතිගත කරන්න ඕන. දැන් හැදෙන අලුත් සින්දුවල තාල හොයන එකත් ලේසි නෑනේ