Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Today at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Today at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Today at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Today at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
✍✍✍පුස්තකාලය ✺✺✺ අපි පොත් කියවමු☞☞☞
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පළමු පොත් විචාරය

මාගම් සෝලිය කියෙව්වෙමි

එහි ඇති මාගම් සෝලියක් නැත. එහෙත් මා කියැවූ වෙනස්ම ගනයේ පොතක් ලෙස කිව හැක.

පොතක් වශයෙන් රසවත් ලෙස ලියා නැත්තේමද නැත .ඒත් බොහෝ විටක මුල මැද අග පටලවමින් කුඩා දරුවකු ලියූ ලියවිල්ලක් මෙන් හැගීමක් ඇතිකරවයි. අනවශ්‍ය ලෙස සංකීර්ණ කර අනවශ්‍ය ලෙස ලිංගිකත්වය මතු කරමින් කතුවරයා කියන්නට සෑදූවේ කුමක්ද යන්න තවමත් තේරුම් ගත නොහැක.

ඉංග්‍රීසීන්ට නතුවූ ලක්දිව වෙල්ලස්සේ කැරැල්ල පැන නගිද්දී වෙල්ලස්සේ ඈත කැලෑ ගමක සිදුවීම් කෘතිය තුල විස්තර වෙයි. අදහාගත නොහැකි අත්භූත සිදුවීම්රාන්ශියකින් ඒ සිදුවීම් අලංකාර කර ඇත.

ඉංග්‍රිසීන්ගේ කෲරත්වය එක පරිච්ඡේදයකින් අවසන් කර කතාවේ සියළු ප්‍රධාන චරිත එකින් එක, එයින්ම මරා දමන කතුවරයා, එකිනෙකට නොගැලපෙන අසික්කිත ලිංගික සබඳතා උලුප්පා පෙන්වීමට මහත් වෙහෙසක් ගෙන ඇත. සිංහල සංස්කෘතියට හීනියට පහර ගසමින් මේ කතාව තුළ දෙබෙඩි නිරූපණයක් මගින් අවසන දෙන ආදර්ශයක් හෝ අවවාදයක් හෝ කිසිවක් නැති බවත් කිව යුතුමය.

[QUOTE="amoeba2576, post: 21666886, member: 122460"] [SIZE="2"][COLOR="DarkGreen"]පළමු පොත් විචාරය මාගම් සෝලිය කියෙව්වෙමි එහි ඇති මාගම් සෝලියක් නැත. එහෙත් මා කියැවූ වෙනස්ම ගනයේ පොතක් ලෙස කිව හැක. පොතක් වශයෙන් රසවත් ලෙස ලියා නැත්තේමද නැත .ඒත් බොහෝ විටක මුල මැද අග පටලවමින් කුඩා දරුවකු ලියූ ලියවිල්ලක් මෙන් හැගීමක් ඇතිකරවයි. අනවශ්‍ය ලෙස සංකීර්ණ කර අනවශ්‍ය ලෙස ලිංගිකත්වය මතු කරමින් කතුවරයා කියන්නට සෑදූවේ කුමක්ද යන්න තවමත් තේරුම් ගත නොහැක. ඉංග්‍රීසීන්ට නතුවූ ලක්දිව වෙල්ලස්සේ කැරැල්ල පැන නගිද්දී වෙල්ලස්සේ ඈත කැලෑ ගමක සිදුවීම් කෘතිය තුල විස්තර වෙයි. අදහාගත නොහැකි අත්භූත සිදුවීම්රාන්ශියකින් ඒ සිදුවීම් අලංකාර කර ඇත. ඉංග්‍රිසීන්ගේ කෲරත්වය එක පරිච්ඡේදයකින් අවසන් කර කතාවේ සියළු ප්‍රධාන චරිත එකින් එක, එයින්ම මරා දමන කතුවරයා, එකිනෙකට නොගැලපෙන අසික්කිත ලිංගික සබඳතා උලුප්පා පෙන්වීමට මහත් වෙහෙසක් ගෙන ඇත. සිංහල සංස්කෘතියට හීනියට පහර ගසමින් මේ කතාව තුළ දෙබෙඩි නිරූපණයක් මගින් අවසන දෙන ආදර්ශයක් හෝ අවවාදයක් හෝ කිසිවක් නැති බවත් කිව යුතුමය. [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom