✍✍✍පුස්තකාලය ✺✺✺ අපි පොත් කියවමු☞☞☞
░ ▒ ▓“Reading makes a full man”▓ ▒ ░
-English philosopher Sir Francis Bacon
░ ▒ ▓“A reader lives a thousand lives before he dies”▓ ▒ ░
-George R.R.Martin
░ ▒ ▓“You want weapons? We're in a library! Books! Thebest weapons in the world!” ▓ ▒ ░
-Doctor Who
අපි පොත් ගැන කතා කරමුද?
මෙම නූලේ අභිමතාර්ථ.
ඔබව දිරිගැන්වීමට:-
e-book ලෙස අන්තර්ජාලයේ සැරිසරණ පොත් හුවමාරු කරගැනීම.(අලුත් පරම්පරාවේ මුද්‍රිත මාධ්‍යයට අමතරව ඉලෙක්ට්‍රොනික මාධ්‍යයෙන් පොත් කියවීමට දක්වන උනන්දුවට තල්ලුවක් වශයෙන්)
01☞(LINK- ELAKIRI සාමාජිකයින්ගේ ප්‍රියතම පොත් ලැයිස්තුව මෙතනින් බලන්න .


02☞(LINK - ඔබට අවශ්‍ය පොත ඉල්ලුම් කිරීමට සහ ඔබ සතු ඉලෙක්ට්‍රොනික මාධ්‍යයේ පොත් බෙදාගැනීමට මෙම සබැඳියෙන් පිවිසෙන්න)
03☞LINK-මෙන්න පොත් එකතුව (DOWNLOAD LINKS INCLUDED)


කියවීම මිනිසා සම්පූර්ණ කරයි.
░ ▒ ▓“Reading makes a full man”▓ ▒ ░
-English philosopher Sir Francis Bacon
░ ▒ ▓“A reader lives a thousand lives before he dies”▓ ▒ ░
-George R.R.Martin
░ ▒ ▓“You want weapons? We're in a library! Books! Thebest weapons in the world!” ▓ ▒ ░
-Doctor Who

අපි පොත් ගැන කතා කරමුද?

හුදෙක් වෙළෙඳ රැල්ලට අහුවෙලා සැප්තැම්බර් මාසේ නිවසට ආ පොත පහුවදා ඉඳන් පොත් රාක්කියේ හිරවුනු අතීතය වළ දමමු. පොත් කියවීම පුරුද්දක් කරගත්තු අයටයි සුන්දර පොත් කියවපු අතීතයක් හිමි අයටයි එක් රැස් වෙන්න මේ නූල ආරම්භ කරන්නේ. පොත් කියවීමේ පුරුද්ද අඩු/නැති අයට දුක් වෙන්න හේතුවක් නෑ... මේ වචන ඔබට කියවන්න පුලුවන් කියන්නේ ඔව්, ඔබ සුදුසුයි පොතක් කියවන්න.
මෙම නූලේ අභිමතාර්ථ.
- හදවතේ නලියන පොත් ගැන කතාබහක් ඇතිකිරීම තවත් පොත් කියවන්නන් සමග
- කියවන්න ඇරඹුමක් නැති කැමැත්තක් ඇති අයට පාලමක් ඇතිකිරීම
- තමන් කැමතිම ස්වභාවයේ පොතක් තෝරා ගන්න උදව්වක්
- හිතට වැදුනු පොත් ගොණුවක් පවත්වාගෙන යාම
ඔබව දිරිගැන්වීමට:-
e-book ලෙස අන්තර්ජාලයේ සැරිසරණ පොත් හුවමාරු කරගැනීම.(අලුත් පරම්පරාවේ මුද්‍රිත මාධ්‍යයට අමතරව ඉලෙක්ට්‍රොනික මාධ්‍යයෙන් පොත් කියවීමට දක්වන උනන්දුවට තල්ලුවක් වශයෙන්)
01☞(LINK- ELAKIRI සාමාජිකයින්ගේ ප්‍රියතම පොත් ලැයිස්තුව මෙතනින් බලන්න .



තවදුරටත් ඔබේ ප්‍රියතම පොතේ විස්තර
ඇතුළත් කිරීමට ඔබට අවකාශ ඇත
බලන්න එළකිරි සමාජය ප්‍රියකරන පොත්
ඔබ කියවා ඇද්දැයි කියා

02☞(LINK - ඔබට අවශ්‍ය පොත ඉල්ලුම් කිරීමට සහ ඔබ සතු ඉලෙක්ට්‍රොනික මාධ්‍යයේ පොත් බෙදාගැනීමට මෙම සබැඳියෙන් පිවිසෙන්න)
ඔබ ළඟ ඇති දුර්ලභ පොත්/සඟරා/සටහන්
මතු පරපුර සඳහා ඉතුරු කරමු...
මේ වනවිට මුද්‍රණය නොකරන පැරණි පොත් පීඩීඑෆ් ලෙස
අනාගතයට දායාද කරමු.
03☞LINK-මෙන්න පොත් එකතුව (DOWNLOAD LINKS INCLUDED)



screenshot - https://goo.gl/1pLmGe
Last edited by a moderator: