Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
✍✍✍පුස්තකාලය ✺✺✺ අපි පොත් කියවමු☞☞☞
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙතමාලි දිසානායක මහත්මියගේ ලියමනකි

අද පෝස්ට් එක සුජීව ප්‍රසන්න ආරච්චි ගැන. හැබැයි එයාගෙ පොත්වල හොඳ නරක ගැන කියන්න නම් නෙවෙයි.

ශ්‍රී ලංකාවේ ලේඛකයන්ට වගේම පොත් ප්‍රකාශකයන්ට සුජීවගෙන් ගන්න තියෙන ආදර්ශ එමටයි. මොකද එයාලගෙන් බහුතරය (99%ක් වගේ) ලෝක ප්රවණතා ගැන අප්ඩේට් වෙන්නෙ නෑ. අලුත් දෙයක් හඳුන්වා දෙන්න තියා ඒ ගැන හිතන්නවත් උත්සහ කරන බවක් පේන්නත් නෑ. හැමදාම එකම ජාතියෙ ඒව ලියල පස්සෙ 'අනේ අපේ පොත් විකිණෙන්නෙ නෑ.' කියල මැසිවිලි නගන්නෙ ඒකයි. ඒකට ඉතින් පාඨකයන්ට බැනල වැඩක් නෑ.

සුජීව එහෙම නෑ. එයා තමන්ගෙ කළමණාකරන උපාධියෙන් ලබා ගත්ත දැනුම ප්‍රායෝගිකව භාවිතා කරන කෙනෙක්. ඒ කොහොමද??

මුලින්ම, අලෙවිකරණයේදි උගන්නන මූලිකම දෙයක් තමයි තමන්ගෙ නිශ්පාදනය විකුණන්න බලාපොරොත්තු වෙන පාරිභෝගික කණ්ඩායම මොකක්ද කියන එක හරියට හඳුනා ගැනීම. සුජීව මේක හරියටම කරල තියෙනවා. එයා ඉලක්ක කරන්නෙ ගෘහනියන්, හිරිමල් වයසෙ ඉන්න යෞවන යෞවනියන්, හමුදා සේවයේ, ඇඟළුම් කම්හල්වල වගේ ස්ථානවල වැඩ කරන නිවෙස්වලින්, තමන්ගෙ ආදරණීය අයගෙන් වෙන් වෙලා ඉන්න තරුණ තරුණියෝ වගේම මැදපෙරදිග කලාපයේ රැකියා කරන අය.

සුජීවත් ලියන්නෙ එකම ජාතියෙ පොත් තමයි. හැබැයි එයා ඉලක්ක කරන කණ්ඩායමට ඒව ගැලපෙනවා.

මේ පිරිස හිතන පතන විදිහ ගැනත් සුජීවට හොඳ අවබෝධයක් තියෙනවා කියල එයා ලියන ශෛලියෙන් වගේම ලියන දේවල්වලින් තේරෙනවා. ඒ කියන්නෙ එයා තමන්ගෙ ව්‍යාපාරය පටන් ගන්න කලින් 'හෝම් වර්ක්' කරල තියෙනවා.

සමහරු කියනවා සුජීවට ලියන්න පුළුවන් 'හොටු බේරෙන කතා' විතරයි කියල. එහෙම කියන අයට මම ආරාධනා කරනවා වික්ටර් රත්නායකයන්ගෙ 'පූජා වේවා' කැසට් එකේ සිංදු අහන්න කියලා. සුජීවට අවශ්‍ය නම් සම්භාව්‍ය පන්නයේ ඒවත් ලියන්න පුළුවන්. එයා දක්ෂ ලේඛකයෙක්. හැබැයි එයා හැමෝම සතුටු කරන්න නොයා තමන්ගෙ ඉලක්ක ගත කණ්ඩායට ගැලපෙන විදිහෙ දෙයක් දෙනවා. ඒ ඉව ලංකාවෙ ගොඩක් ලේඛකයන්ට, පොත් ප්‍රකාශකයන්ට නැති බව කණගාටුවෙන් වුණත් කියන්න ඕන.

සුජීවගෙ මේ උපක්රමයම තමයි ඉන්දියාවෙ චේතන් භගත් පාවිච්චි කරන්නෙ. හැබැයි එයා තෝරගෙන තියෙන ඉලක්ක කණ්ඩායම තමයි සාමාන්‍ය මධ්‍යම පන්තියේ, යම් පමණකට ඉංග්‍රීසි දැනුම තියෙන, අධ්‍යාපනයෙන් ඉහළට ගිහින් පොහොසත් වෙන්න හදන තරුණ තරුණියන්.

අනිත් කාරණය සුජීව මෑතකදි ලංකාවට හඳුන්වලා දුන්න ඕඩියෝ බුක් සහ ඊබුක් සංකල්පය. ලෝකෙ ඉතාම ජනප්‍රිය මේ දෙජාතිය ලංකාවට නියමාකාර විදිහට හඳුන්වලා දුන්නෙ සුජීව. ඒ උත්සාහය අගය කරන්න ඕන.

හැබැයි මට පේන විදිහට ඔය හඳුන්වාදීමේ අඩුපාඩු කිහිපයක් තියෙනවා. එක, මේ මොබයිල් ඇප්ලිකේෂන්වලින් පොත් ගන්න පුළුවන් ඩයලොග් පසු ගෙවුම් පැකේජ් සහ ක්‍රෙඩිට්, ඩෙබිට් කාඩ් භාවිතා කරන අයට විතරයි. පෙර ගෙවුම් සම්බන්ධතාවලින් 'කැපෙන' ක්‍රමය මේ ඇප්ලිකේෂන්වල නැහැ. ඒක අඩුපාඩුවක්. මොකද මම උඩින් කිව්ව කණ්ඩායම්වල බහුතරය පාවිච්චි කරන්නෙ පෙරගෙවුම් සම්බන්ධතා. 'මගෙ පොත් කියවන්න ඕන නම් ඩයලොග්ම ගන්න' කියන එක ප්‍රායෝගික නෑ. වෙන්න ඕන හැම දුරකථන ජාලයකින්ම පොත් ඩවුන්ලෝඩ් කරන්න පහසුකම් සලසන එක.

අනිත් දේ ලංකාවෙ ගොඩක් අයට තාම ක්‍රෙඩිට් කාඩ්, ඩෙබිට් කාඩ්වලින් අන්තර්ජාල ගණුදෙනු කරන විදිහ ගැන ලොකු දැනුමක් නෑ. මේව පාසල් විෂය නිර්දේශන්ට එකතු කරන්න ඕන හරිනම්. ඒක සුජීවගෙ පිටුවට වැටෙන කමෙන්ට්වලින් පැහැදිලි වෙනවා.

කොහොමහරි ඔය හේතුව නිසා සුජීව බලාපොරොත්තු වුණ සාර්ථකත්වය මේ වැඩෙන් ලැබුණෙ නැතුව ඇති. නමුත් මේ හඳුන්වාදීම අගය කරන්න ඕන. ලංකාවෙ අනිත් ලේඛකයො, ප්‍රකාශකයො සුජීව වගේ හිතන්න ගත්තොත් එයාලට වගේම පාඨක අපිටත් හොඳ කලක් යාවි.

ප.ලි - සමහර කමෙන්ට් දැකලයි මේ ටික එකතු කරන්න හිතුණෙ. අපේ රටේ ගොඩක් අය හිතන් ඉන්නෙ බිස්නස් කියන්නෙ නරක දෙයක් කියල. ලේඛකයො බිස්නස්කාරයො වෙන්න හොඳ නෑ කියල මතයක් ගොඩ නැගිල තියෙන්නෙ ඒකයි. ඒත් බිස්නස් කියන්නෙ නරක දෙයක් නෙවෙයි. පොත් කියන්නෙත් බිස්නස් එකක් තමා. ඒක හරියට, සදාචාර සම්පන්නව කෙරුවොත් ලේඛකයට වගේම පාඨකයටත් වාසියි.

පිටරටවල අලුත් අලුත් ජාතියෙ පොත් එන්නෙත් ලංකාවෙ හැමදාම එකම ජාතියෙ පිළුණු වුණ මාතෘකාවලින් පොත් එන්නෙත් ඔය බිස්නස් ගැන තියෙන වැරදි මත නිසා. ලේඛකයො ධනවත් වෙන්න ඕන. ඒ වගේම ඔවුන් ඔවුන්ගෙ 'බිස්නස්' එක හරියට කරන්න ඕන.

[QUOTE="maxboysl, post: 23704633, member: 346679"] [SIZE="4"][B][COLOR="Red"]මෙතමාලි දිසානායක මහත්මියගේ ලියමනකි[/COLOR][/B][/SIZE] [IMG]https://scontent.fcmb1-1.fna.fbcdn.net/v/t1.0-9/27073081_1571346216248427_599781171517321703_n.jpg?_nc_cat=108&oh=d2dbcdfff9927fea5327db4bf5d27016&oe=5C19EF68[/IMG] [SIZE="5"][B]අද පෝස්ට් එක සුජීව ප්‍රසන්න ආරච්චි ගැන. හැබැයි එයාගෙ පොත්වල හොඳ නරක ගැන කියන්න නම් නෙවෙයි. ශ්‍රී ලංකාවේ ලේඛකයන්ට වගේම පොත් ප්‍රකාශකයන්ට සුජීවගෙන් ගන්න තියෙන ආදර්ශ එමටයි. මොකද එයාලගෙන් බහුතරය (99%ක් වගේ) ලෝක ප්රවණතා ගැන අප්ඩේට් වෙන්නෙ නෑ. අලුත් දෙයක් හඳුන්වා දෙන්න තියා ඒ ගැන හිතන්නවත් උත්සහ කරන බවක් පේන්නත් නෑ. හැමදාම එකම ජාතියෙ ඒව ලියල පස්සෙ 'අනේ අපේ පොත් විකිණෙන්නෙ නෑ.' කියල මැසිවිලි නගන්නෙ ඒකයි. ඒකට ඉතින් පාඨකයන්ට බැනල වැඩක් නෑ. සුජීව එහෙම නෑ. එයා තමන්ගෙ කළමණාකරන උපාධියෙන් ලබා ගත්ත දැනුම ප්‍රායෝගිකව භාවිතා කරන කෙනෙක්. ඒ කොහොමද?? මුලින්ම, අලෙවිකරණයේදි උගන්නන මූලිකම දෙයක් තමයි තමන්ගෙ නිශ්පාදනය විකුණන්න බලාපොරොත්තු වෙන පාරිභෝගික කණ්ඩායම මොකක්ද කියන එක හරියට හඳුනා ගැනීම. සුජීව මේක හරියටම කරල තියෙනවා. එයා ඉලක්ක කරන්නෙ ගෘහනියන්, හිරිමල් වයසෙ ඉන්න යෞවන යෞවනියන්, හමුදා සේවයේ, ඇඟළුම් කම්හල්වල වගේ ස්ථානවල වැඩ කරන නිවෙස්වලින්, තමන්ගෙ ආදරණීය අයගෙන් වෙන් වෙලා ඉන්න තරුණ තරුණියෝ වගේම මැදපෙරදිග කලාපයේ රැකියා කරන අය. සුජීවත් ලියන්නෙ එකම ජාතියෙ පොත් තමයි. හැබැයි එයා ඉලක්ක කරන කණ්ඩායමට ඒව ගැලපෙනවා. මේ පිරිස හිතන පතන විදිහ ගැනත් සුජීවට හොඳ අවබෝධයක් තියෙනවා කියල එයා ලියන ශෛලියෙන් වගේම ලියන දේවල්වලින් තේරෙනවා. ඒ කියන්නෙ එයා තමන්ගෙ ව්‍යාපාරය පටන් ගන්න කලින් 'හෝම් වර්ක්' කරල තියෙනවා. සමහරු කියනවා සුජීවට ලියන්න පුළුවන් 'හොටු බේරෙන කතා' විතරයි කියල. එහෙම කියන අයට මම ආරාධනා කරනවා වික්ටර් රත්නායකයන්ගෙ 'පූජා වේවා' කැසට් එකේ සිංදු අහන්න කියලා. සුජීවට අවශ්‍ය නම් සම්භාව්‍ය පන්නයේ ඒවත් ලියන්න පුළුවන්. එයා දක්ෂ ලේඛකයෙක්. හැබැයි එයා හැමෝම සතුටු කරන්න නොයා තමන්ගෙ ඉලක්ක ගත කණ්ඩායට ගැලපෙන විදිහෙ දෙයක් දෙනවා. ඒ ඉව ලංකාවෙ ගොඩක් ලේඛකයන්ට, පොත් ප්‍රකාශකයන්ට නැති බව කණගාටුවෙන් වුණත් කියන්න ඕන. සුජීවගෙ මේ උපක්රමයම තමයි ඉන්දියාවෙ චේතන් භගත් පාවිච්චි කරන්නෙ. හැබැයි එයා තෝරගෙන තියෙන ඉලක්ක කණ්ඩායම තමයි සාමාන්‍ය මධ්‍යම පන්තියේ, යම් පමණකට ඉංග්‍රීසි දැනුම තියෙන, අධ්‍යාපනයෙන් ඉහළට ගිහින් පොහොසත් වෙන්න හදන තරුණ තරුණියන්. අනිත් කාරණය සුජීව මෑතකදි ලංකාවට හඳුන්වලා දුන්න ඕඩියෝ බුක් සහ ඊබුක් සංකල්පය. ලෝකෙ ඉතාම ජනප්‍රිය මේ දෙජාතිය ලංකාවට නියමාකාර විදිහට හඳුන්වලා දුන්නෙ සුජීව. ඒ උත්සාහය අගය කරන්න ඕන. හැබැයි මට පේන විදිහට ඔය හඳුන්වාදීමේ අඩුපාඩු කිහිපයක් තියෙනවා. එක, මේ මොබයිල් ඇප්ලිකේෂන්වලින් පොත් ගන්න පුළුවන් ඩයලොග් පසු ගෙවුම් පැකේජ් සහ ක්‍රෙඩිට්, ඩෙබිට් කාඩ් භාවිතා කරන අයට විතරයි. පෙර ගෙවුම් සම්බන්ධතාවලින් 'කැපෙන' ක්‍රමය මේ ඇප්ලිකේෂන්වල නැහැ. ඒක අඩුපාඩුවක්. මොකද මම උඩින් කිව්ව කණ්ඩායම්වල බහුතරය පාවිච්චි කරන්නෙ පෙරගෙවුම් සම්බන්ධතා. 'මගෙ පොත් කියවන්න ඕන නම් ඩයලොග්ම ගන්න' කියන එක ප්‍රායෝගික නෑ. වෙන්න ඕන හැම දුරකථන ජාලයකින්ම පොත් ඩවුන්ලෝඩ් කරන්න පහසුකම් සලසන එක. අනිත් දේ ලංකාවෙ ගොඩක් අයට තාම ක්‍රෙඩිට් කාඩ්, ඩෙබිට් කාඩ්වලින් අන්තර්ජාල ගණුදෙනු කරන විදිහ ගැන ලොකු දැනුමක් නෑ. මේව පාසල් විෂය නිර්දේශන්ට එකතු කරන්න ඕන හරිනම්. ඒක සුජීවගෙ පිටුවට වැටෙන කමෙන්ට්වලින් පැහැදිලි වෙනවා. කොහොමහරි ඔය හේතුව නිසා සුජීව බලාපොරොත්තු වුණ සාර්ථකත්වය මේ වැඩෙන් ලැබුණෙ නැතුව ඇති. නමුත් මේ හඳුන්වාදීම අගය කරන්න ඕන. ලංකාවෙ අනිත් ලේඛකයො, ප්‍රකාශකයො සුජීව වගේ හිතන්න ගත්තොත් එයාලට වගේම පාඨක අපිටත් හොඳ කලක් යාවි. ප.ලි - සමහර කමෙන්ට් දැකලයි මේ ටික එකතු කරන්න හිතුණෙ. අපේ රටේ ගොඩක් අය හිතන් ඉන්නෙ බිස්නස් කියන්නෙ නරක දෙයක් කියල. ලේඛකයො බිස්නස්කාරයො වෙන්න හොඳ නෑ කියල මතයක් ගොඩ නැගිල තියෙන්නෙ ඒකයි. ඒත් බිස්නස් කියන්නෙ නරක දෙයක් නෙවෙයි. පොත් කියන්නෙත් බිස්නස් එකක් තමා. ඒක හරියට, සදාචාර සම්පන්නව කෙරුවොත් ලේඛකයට වගේම පාඨකයටත් වාසියි. පිටරටවල අලුත් අලුත් ජාතියෙ පොත් එන්නෙත් ලංකාවෙ හැමදාම එකම ජාතියෙ පිළුණු වුණ මාතෘකාවලින් පොත් එන්නෙත් ඔය බිස්නස් ගැන තියෙන වැරදි මත නිසා. ලේඛකයො ධනවත් වෙන්න ඕන. ඒ වගේම ඔවුන් ඔවුන්ගෙ 'බිස්නස්' එක හරියට කරන්න ඕන. [/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom