Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
✍✍✍පුස්තකාලය ✺✺✺ අපි පොත් කියවමු☞☞☞
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපේ ගමේ විත්ති

අපේ ගමේ විත්ති

විත්ති කතා ලිවීමේ පුරෝගාමිකයෙකු වන පියසේන කහඳගමගේ ලියූ මේ කෘතිය, අදින් අවුරුදු පනහකටත් එහා දකුණු පළාතේ පුරාණ ගමකට රැගෙන යාමෙහි සමත් කෘතියකි.

https://mega.nz/#!W35TFIzT!nCxfeQRO0h2V8xJn1aC5ylWwuk9lIEUtAt7lH77XZp8

Kathuwaraya menma prakshanaya kala sarasavi Prakashakayanta wishesha sthuthiya.

Pasal yana wayase daruwanata thilinayak lesa labadimata itha uchitha granthayaki.

[ATTACH]74444[/ATTACH]

Kathuwaraya gana yamak

පියසේන කහඳගමගේ (1938-2003) සිංහල නවකතා රචකයෙක් සහ කවියෙකි. ශ්රී ලංකාවේ ගාල්ල නඟරයේ බද්දෙගම දී උපත ලැබූ ඔහු වෘත්තියෙන් ගුරුවරයෙකු වූ අතර සංගම් නායකයෙක් ද විය. 1977 දී එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව බලයට පැමිණීමත් සමඟ ඔහු අම්පාර දිස්ත්රික්කයේ බිංතැන්න ග්රාමයට මාරු කර යවනු ලැබිණි. (ඔහුගේ දේශපාලන ක්රියාකාරකම්වලට දඬුවමක් වශයෙන්) ඔහුගේ බොහෝ නවකතා සඳහා ඔහු මෙම ප්රදේශය පදනම් කර ගත්තේය. 1980 මහා වැඩ වර්ජනයෙන් පසු ඔහුට සිය රැකියාව අහිමි විය. ඔහු දිවයින පුවත් පත සඳහා කොටස් වශයෙන් පළ කෙරෙන නවකතා සහ ලිපි බොහෝ ගණනක් ලිවීම ආරම්භ කළේය. ඔහුගේ බොහෝ කතා, ඔහු ජීවත් වූ සහ රැකියාව කළ දඹාන ප්රදේශය වටා ගොඩ නැඟී ඇත. ඔහු වැදි සංස්කෘතිය, භාෂාව සහ ශ්රී ලංකාවේ ගොවිතැන් ක්රම සම්බන්ධ ප්රබන්ධ නොවන බොහෝ කෘති රචනා කර ඇත. ඔහු විසින් වැද්දන් අතර ජීවත් වෙමින් ලැබූ අද්විතීය අත්දැකීම් ඇසුරින් ලියූ කෘති, ලෙනාඩ් වුල්ෆ් සහ මායා රන්ජන් වැනි ග්රාමීය සිංහල ජනයා සහ වැද්දන් පිළිබඳ ලියූ ලේඛකයන් කිහිපදෙනා අතරට ඔහු එක් කරයි. ඔහුගේ “වනගත චාරිකා” නැමැති කෘතිය තිලක් බාලසූරිය විසින් “Jungle Juants” නමින් ඉංග්රීසි භාෂාවට පරිවර්තනය කර ඇත.

Further : http://www.lankanews.org/2014/04/blog-post_27.html

[QUOTE="Kaniya2787, post: 23991383, member: 568854"] [b]අපේ ගමේ විත්ති[/b] අපේ ගමේ විත්ති විත්ති කතා ලිවීමේ පුරෝගාමිකයෙකු වන පියසේන කහඳගමගේ ලියූ මේ කෘතිය, අදින් අවුරුදු පනහකටත් එහා දකුණු පළාතේ පුරාණ ගමකට රැගෙන යාමෙහි සමත් කෘතියකි. [url]https://mega.nz/#!W35TFIzT!nCxfeQRO0h2V8xJn1aC5ylWwuk9lIEUtAt7lH77XZp8[/url] Kathuwaraya menma prakshanaya kala sarasavi Prakashakayanta wishesha sthuthiya. Pasal yana wayase daruwanata thilinayak lesa labadimata itha uchitha granthayaki. [ATTACH]74444._xfImport[/ATTACH] Kathuwaraya gana yamak පියසේන කහඳගමගේ (1938-2003) සිංහල නවකතා රචකයෙක් සහ කවියෙකි. ශ්රී ලංකාවේ ගාල්ල නඟරයේ බද්දෙගම දී උපත ලැබූ ඔහු වෘත්තියෙන් ගුරුවරයෙකු වූ අතර සංගම් නායකයෙක් ද විය. 1977 දී එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව බලයට පැමිණීමත් සමඟ ඔහු අම්පාර දිස්ත්රික්කයේ බිංතැන්න ග්රාමයට මාරු කර යවනු ලැබිණි. (ඔහුගේ දේශපාලන ක්රියාකාරකම්වලට දඬුවමක් වශයෙන්) ඔහුගේ බොහෝ නවකතා සඳහා ඔහු මෙම ප්රදේශය පදනම් කර ගත්තේය. 1980 මහා වැඩ වර්ජනයෙන් පසු ඔහුට සිය රැකියාව අහිමි විය. ඔහු දිවයින පුවත් පත සඳහා කොටස් වශයෙන් පළ කෙරෙන නවකතා සහ ලිපි බොහෝ ගණනක් ලිවීම ආරම්භ කළේය. ඔහුගේ බොහෝ කතා, ඔහු ජීවත් වූ සහ රැකියාව කළ දඹාන ප්රදේශය වටා ගොඩ නැඟී ඇත. ඔහු වැදි සංස්කෘතිය, භාෂාව සහ ශ්රී ලංකාවේ ගොවිතැන් ක්රම සම්බන්ධ ප්රබන්ධ නොවන බොහෝ කෘති රචනා කර ඇත. ඔහු විසින් වැද්දන් අතර ජීවත් වෙමින් ලැබූ අද්විතීය අත්දැකීම් ඇසුරින් ලියූ කෘති, ලෙනාඩ් වුල්ෆ් සහ මායා රන්ජන් වැනි ග්රාමීය සිංහල ජනයා සහ වැද්දන් පිළිබඳ ලියූ ලේඛකයන් කිහිපදෙනා අතරට ඔහු එක් කරයි. ඔහුගේ “වනගත චාරිකා” නැමැති කෘතිය තිලක් බාලසූරිය විසින් “Jungle Juants” නමින් ඉංග්රීසි භාෂාවට පරිවර්තනය කර ඇත. Further : [url]http://www.lankanews.org/2014/04/blog-post_27.html[/url] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom