Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
✍✍✍පුස්තකාලය ✺✺✺ අපි පොත් කියවමු☞☞☞
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වනගත ළමෝ - දොන් පීටර් පියතුමා

"අප එහි ගොස් හෙමිහිට බරාදයට නැග්ගෙමු.කිසිවෙක් එහි නොසිටියහ.ඊට යාබද වූ කාමරයක දොරක් ඇර තිබිණි.අපි සෙමෙන් සෙමෙන් දොර ඉදිරියට වූයෙමු.කාමරය මැද මේසයට පිටුපසින් පොලිස් පරීක්ෂක මහතෙක් වාඩිගෙන කුමක්දෝ ලියමින් සිටියේය.

ඔහු අප දුටු වහාම ,රවා බලා "කව්ද බොලව් ...?පලයව්! පලයව් !"කියා කෑ ගැසීය."පේනවද මුන් ඇතුලටම ආපු හැටි!"

මම පසු නොබැස ඔහු ඉදිරියට ගොස් "මහත්තයා ,මේ කියන එක අහන්ඩ..."යනුවෙන් කතාව පටන් ගත්තෙමි.ඔහු ඉවසුම් රහිතව සැරෙන් කතා කළේය.

"මම කිව්වා තොපිට යන්න කියලා !අහිකුණ්ඨකයෝ මේ පැත්තටවත් එන්ඩ එපා !මින් ඉස්සරත් ආවනේ තොපි?පලයව් යන්ඩ."ඔහු මුර ගෑවේය.

"මහත්තයා ..."මම නැවතත් පටන් ගත්තෙමි.ඔහු අස්නෙන් නැගිට ඉදිරියට ආවේ බෙරිහන් දෙමිනි."පලයව්!පලයව්! තොපට යන්ඩ කීවා නේද ?.ඇසිල්ලකින් එක කල්පනාවක් මගේ සිතට වැටින.ඒ ඔහුට ඉංග්‍රීසියෙන් කතා කිරීමටය .

"SIR,PLEASE LISTEN TO ME "මම කීවෙමි."අහිකුණ්ඨකයා ඉංග්‍රීසියෙන් කතා කරනු ඇසු පොලිස් ඉන්ස්පැක්ටර් මහතා පුදුමයෙන් මා දෙස බලා සිටියේය.

වන ගත ළමෝ කියන්නේ දොන් පීටර් පියතුමා ඉතාම සිත් ඇදගන්නා සුළු ශෛලියකින් ලියූ ළමා නවකතාවක්.

කොළඹ ඉගෙන ගන්නා ලාල්, තිලක්, අජිත් තුන්දෙනා වියළි කලාපයේ කැලෑවක අතරමං වෙනවා. ලාල් තමයි කතාව කියන්නේ. එතන ඉඳන් තියෙන්නේ කැලෑවේ ජීවිතය රැකගන්න තුන්දෙනා කරන උත්සාහයත්, සතුන් නොමරා පලතුරු, මීපැණි වගේ දේවල් වලින් පමණක් ජීවිතය ගැටගහගන්න කරන වීරියත්, කරදර මැද්දේම විනෝදයෙනුත්, සමගියෙනුත් කැලයේ ජීවත්වෙන අයුරුත්. පස්සේ අහම්බෙන් හමුවන මිනිසකුට හසුව ගමකට එන අයුරුත් මාස ගණනාවකින් බත් කෑමට ලැබෙන අයුරුත් කියැවෙනවා.

කතාව දිගයි. ඒත් කතාව හරිම රසවත්.අදටත් ඒ රසය එසේම විඳින්න පුළුවන්. ඒ නිසා ඔබගේ දුවට පුතාට නිර්දේශ කරන්න පුළුවන්. කිසිම සැකයක් නැතුව එයාල ඒක හොඳින් රසවිඳීවි. වෙළඳපොළේ මේ පොතේ අළුත් මුද්‍රණයන් හොයා ගන්න අමාරු වෙන්නෙත් නැහැ.

Download - http://bit.ly/2IZisbK

[QUOTE="mangabks, post: 24271932, member: 568690"] [b]වනගත ළමෝ - දොන් පීටර් පියතුමා[/b] [IMG]https://sinhalaebooks.com/wp-content/uploads/2019/03/wanagatha-lamo-195x300.jpg[/IMG] [SIZE="4"] "අප එහි ගොස් හෙමිහිට බරාදයට නැග්ගෙමු.කිසිවෙක් එහි නොසිටියහ.ඊට යාබද වූ කාමරයක දොරක් ඇර තිබිණි.අපි සෙමෙන් සෙමෙන් දොර ඉදිරියට වූයෙමු.කාමරය මැද මේසයට පිටුපසින් පොලිස් පරීක්ෂක මහතෙක් වාඩිගෙන කුමක්දෝ ලියමින් සිටියේය. ඔහු අප දුටු වහාම ,රවා බලා "කව්ද බොලව් ...?පලයව්! පලයව් !"කියා කෑ ගැසීය."පේනවද මුන් ඇතුලටම ආපු හැටි!" මම පසු නොබැස ඔහු ඉදිරියට ගොස් "මහත්තයා ,මේ කියන එක අහන්ඩ..."යනුවෙන් කතාව පටන් ගත්තෙමි.ඔහු ඉවසුම් රහිතව සැරෙන් කතා කළේය. "මම කිව්වා තොපිට යන්න කියලා !අහිකුණ්ඨකයෝ මේ පැත්තටවත් එන්ඩ එපා !මින් ඉස්සරත් ආවනේ තොපි?පලයව් යන්ඩ."ඔහු මුර ගෑවේය. "මහත්තයා ..."මම නැවතත් පටන් ගත්තෙමි.ඔහු අස්නෙන් නැගිට ඉදිරියට ආවේ බෙරිහන් දෙමිනි."පලයව්!පලයව්! තොපට යන්ඩ කීවා නේද ?.ඇසිල්ලකින් එක කල්පනාවක් මගේ සිතට වැටින.ඒ ඔහුට ඉංග්‍රීසියෙන් කතා කිරීමටය . "SIR,PLEASE LISTEN TO ME "මම කීවෙමි."අහිකුණ්ඨකයා ඉංග්‍රීසියෙන් කතා කරනු ඇසු පොලිස් ඉන්ස්පැක්ටර් මහතා පුදුමයෙන් මා දෙස බලා සිටියේය. වන ගත ළමෝ කියන්නේ දොන් පීටර් පියතුමා ඉතාම සිත් ඇදගන්නා සුළු ශෛලියකින් ලියූ ළමා නවකතාවක්. කොළඹ ඉගෙන ගන්නා ලාල්, තිලක්, අජිත් තුන්දෙනා වියළි කලාපයේ කැලෑවක අතරමං වෙනවා. ලාල් තමයි කතාව කියන්නේ. එතන ඉඳන් තියෙන්නේ කැලෑවේ ජීවිතය රැකගන්න තුන්දෙනා කරන උත්සාහයත්, සතුන් නොමරා පලතුරු, මීපැණි වගේ දේවල් වලින් පමණක් ජීවිතය ගැටගහගන්න කරන වීරියත්, කරදර මැද්දේම විනෝදයෙනුත්, සමගියෙනුත් කැලයේ ජීවත්වෙන අයුරුත්. පස්සේ අහම්බෙන් හමුවන මිනිසකුට හසුව ගමකට එන අයුරුත් මාස ගණනාවකින් බත් කෑමට ලැබෙන අයුරුත් කියැවෙනවා. කතාව දිගයි. ඒත් කතාව හරිම රසවත්.අදටත් ඒ රසය එසේම විඳින්න පුළුවන්. ඒ නිසා ඔබගේ දුවට පුතාට නිර්දේශ කරන්න පුළුවන්. කිසිම සැකයක් නැතුව එයාල ඒක හොඳින් රසවිඳීවි. වෙළඳපොළේ මේ පොතේ අළුත් මුද්‍රණයන් හොයා ගන්න අමාරු වෙන්නෙත් නැහැ. [/SIZE] Download - [url]http://bit.ly/2IZisbK[/url] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom