Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
✍✍✍පුස්තකාලය ✺✺✺ අපි පොත් කියවමු☞☞☞
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අහම්බකාරක - ලියනගේ අමරකීර්ති

ජීවිතයේ අහම්බ එකිනෙක ඈඳී ඇත්තේ සොබාදහමේ එක්තරා ගුප්ත සැලසුමකට අනුව යයි සිතේ.

පොතෙහි මුල් භාගයෙහි නොනැසී පැවති නාට්‍යමය කතා රසය , පසුව කරලියට එන දේශපාලනය නිසාවෙන් මඳ්ක් හැකිලී යන බවක් මගේ ආධුනික මනසට හඟවයි. එහෙත් , මේ නම් කලකින් කියැවූ ඉතා සොඳුරු නවකතාවකැයි නොකියා බැරිය .

ස්වකීය රදල උරුමය අලස සුවයෙන් යුතුව භුක්ති විඳිමින් ගොල්ෆ් ගසන බන්දුල බලගල්ල, ඔහුගේ රැඩිකල් සොඳුරු මිතුරිය රාධා, සිය සමාජය විසින් ගොලු කරන ලද හඬ සොයා අරගල කරන ගොලු විජේ සහ විනීතා , වැනි චරිත ඇසුරෙහි පොත කියවමින් ගතවූ හෝරා කිහිපය , මෙය ප්‍රබන්ධයක් නොවේ යයි සිතෙන තරමට අපට සමීප වේ.

අහම්බකාරකයෙහි , බන්දුල බලගල්ල කියවාගෙන යද්දී, මට කුමන හේතුවක් නිසා හෝ පියැසි කවුලුව , කන්දේ වීදිය සහ සිටුවර පුවත සිහිපත් විනි. රාධා කියවාගෙන යද්දි තාරා මගේ දෙව්දුවත් තව බොහෝ චරිතත් මට සිහි වන්නට විය . මන්ද , පෙර කී සොඳුරු නිර්මාණ එකතුව තරම්ම සොඳුරු බවක් මට අහම්බකාරකයෙහිද විඳ ගත හැකිවූ බැවිනි . සැසඳීමක් නොවේ , සිහි වීමක් පමණකි .

Download Link - http://bit.ly/2Jb5Yy7

[QUOTE="mangabks, post: 24271943, member: 568690"] [IMG]https://sinhalaebooks.com/wp-content/uploads/2019/03/ahambakaraka-195x300.jpg[/IMG] [SIZE="4"]අහම්බකාරක - ලියනගේ අමරකීර්ති ජීවිතයේ අහම්බ එකිනෙක ඈඳී ඇත්තේ සොබාදහමේ එක්තරා ගුප්ත සැලසුමකට අනුව යයි සිතේ. පොතෙහි මුල් භාගයෙහි නොනැසී පැවති නාට්‍යමය කතා රසය , පසුව කරලියට එන දේශපාලනය නිසාවෙන් මඳ්ක් හැකිලී යන බවක් මගේ ආධුනික මනසට හඟවයි. එහෙත් , මේ නම් කලකින් කියැවූ ඉතා සොඳුරු නවකතාවකැයි නොකියා බැරිය . ස්වකීය රදල උරුමය අලස සුවයෙන් යුතුව භුක්ති විඳිමින් ගොල්ෆ් ගසන බන්දුල බලගල්ල, ඔහුගේ රැඩිකල් සොඳුරු මිතුරිය රාධා, සිය සමාජය විසින් ගොලු කරන ලද හඬ සොයා අරගල කරන ගොලු විජේ සහ විනීතා , වැනි චරිත ඇසුරෙහි පොත කියවමින් ගතවූ හෝරා කිහිපය , මෙය ප්‍රබන්ධයක් නොවේ යයි සිතෙන තරමට අපට සමීප වේ. අහම්බකාරකයෙහි , බන්දුල බලගල්ල කියවාගෙන යද්දී, මට කුමන හේතුවක් නිසා හෝ පියැසි කවුලුව , කන්දේ වීදිය සහ සිටුවර පුවත සිහිපත් විනි. රාධා කියවාගෙන යද්දි තාරා මගේ දෙව්දුවත් තව බොහෝ චරිතත් මට සිහි වන්නට විය . මන්ද , පෙර කී සොඳුරු නිර්මාණ එකතුව තරම්ම සොඳුරු බවක් මට අහම්බකාරකයෙහිද විඳ ගත හැකිවූ බැවිනි . සැසඳීමක් නොවේ , සිහි වීමක් පමණකි .[/SIZE] Download Link - [url]http://bit.ly/2Jb5Yy7[/url] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom