Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
✍✍✍පුස්තකාලය ✺✺✺ අපි පොත් කියවමු☞☞☞
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නිශ්චල චංචල දේපල

පේරාදෙණිය සරසවියේ වෛද්‍යය පීඨයට තේරී පත්වන ලලිත්ට සකුන්තලා නම් වූ ගැහැනු ළමයෙක් හමු වෙයි. කලක් ගත වන විට ඔවුන් පෙම්වතුන් බවට පත් වේ. මේ අතර ලලිත්ට හා සකුන්තලාට සිය නිවෙස් වල සිදුවන්නා වූ විවිධ හල හැප්පිම් වලට මුහුණ දෙන්නට සිදු වේ. ඉගෙනීමේ කටයුතු ත් ගෙදර ප්‍රශ්නත් ඔවුන්ගේ කර මත පැටවේ.

මේ සියල්ල මැදිකොටගෙන තම ආදර කතාව ගලාගෙන යයි.

මොවුන්ගේ ආදර සම්බන්ධයට කණ කොකා හඬන්නේ ලලිත් ට කොළඹ රස්සාව ලැබීමත් සමඟ ය.

මෙතැන් පසු මෙම ආදර සම්බන්ධයට කුමක් සිඳු වේ ද ? ලලිත්ට හා සකුන්තලාට කවදා හෝ එක්වීමට ලැබේ ද ? යන ප්‍රශ්න වලට පිලිතුරු අවශ්‍ය නම් මෙම කෘතිය කියවා රසවිඳින්න.

බොළඳ ආදර කතා මාවතින් අපගමනය වූ වෙනස්ම ආරක ගිය ආදර කතාවක් බව මා කිය යුතු ය. එසේම චන්දන මෙන්ඩිස් නම් වූ ලේඛකයාගේ ප්‍රථම ස්වතන්ත්‍ර නිර්මාණය මෙය බව මා පවසිය යුතුම ය.

ග්රන්ථ නාමය - නිශ්චල චංචල දේපල

ලේඛකයා - චන්දන මෙන්ඩිස්

පිටු - 360ක් වේ.

ග්රන්ථ අංකය -ISBN 978-955-1262-12-9

ප්‍රකාශකයෝ - කතෘ ප්‍රකාශණයකි.

Download PDF -https://bit.ly/39bc494

[QUOTE="mangabks, post: 25239670, member: 568690"] [b]නිශ්චල චංචල දේපල[/b] [IMG]https://sinhalaebooks.com/wp-content/uploads/2020/03/nishchala-chanchala-depala-195x300.jpg[/IMG] [SIZE="4"]පේරාදෙණිය සරසවියේ වෛද්‍යය පීඨයට තේරී පත්වන ලලිත්ට සකුන්තලා නම් වූ ගැහැනු ළමයෙක් හමු වෙයි. කලක් ගත වන විට ඔවුන් පෙම්වතුන් බවට පත් වේ. මේ අතර ලලිත්ට හා සකුන්තලාට සිය නිවෙස් වල සිදුවන්නා වූ විවිධ හල හැප්පිම් වලට මුහුණ දෙන්නට සිදු වේ. ඉගෙනීමේ කටයුතු ත් ගෙදර ප්‍රශ්නත් ඔවුන්ගේ කර මත පැටවේ. මේ සියල්ල මැදිකොටගෙන තම ආදර කතාව ගලාගෙන යයි. මොවුන්ගේ ආදර සම්බන්ධයට කණ කොකා හඬන්නේ ලලිත් ට කොළඹ රස්සාව ලැබීමත් සමඟ ය. මෙතැන් පසු මෙම ආදර සම්බන්ධයට කුමක් සිඳු වේ ද ? ලලිත්ට හා සකුන්තලාට කවදා හෝ එක්වීමට ලැබේ ද ? යන ප්‍රශ්න වලට පිලිතුරු අවශ්‍ය නම් මෙම කෘතිය කියවා රසවිඳින්න. බොළඳ ආදර කතා මාවතින් අපගමනය වූ වෙනස්ම ආරක ගිය ආදර කතාවක් බව මා කිය යුතු ය. එසේම චන්දන මෙන්ඩිස් නම් වූ ලේඛකයාගේ ප්‍රථම ස්වතන්ත්‍ර නිර්මාණය මෙය බව මා පවසිය යුතුම ය. ග්රන්ථ නාමය - නිශ්චල චංචල දේපල ලේඛකයා - චන්දන මෙන්ඩිස් පිටු - 360ක් වේ. ග්රන්ථ අංකය -ISBN 978-955-1262-12-9 ප්‍රකාශකයෝ - කතෘ ප්‍රකාශණයකි. Download PDF -[URL="https://bit.ly/39bc494"]https://bit.ly/39bc494[/URL] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom