මහින්ද මැතිදුන්ගේ ප්‍රභල ජයග්‍රහනය හමුවේ අසරන වුනු
රනිල් පිල මැතිවරන ප්‍රථිපල නිකුත් කිරිම ප්‍රමාද කරන බව රහස් ආරංචි මාර්ග,දැනුම් දේ ජනතාව අවධියෙන්






මේ අතරර තැපැල් ඡන්ද ප්‍රතිඵලවලට අනුව එක්සත් ජාතික පක්ෂය දිස්ත්‍රික්ක 17 ක් ජයග්‍රහණ කර ඇති බව නිළ නොවන ආරංචිමාර්ගවලට අනුව වාර්තා වේ. කොළඹ, බදුල්ල, මහනුවර, නුවරඑළිය, කළුතර ඇතුළු දිස්ත්‍රික්ක 17 ක් එජාපයට හිමිව ඇති බව වාර්තා වේ.
මේ අතර නිළ නොවන ආරංචිමාර්ග සඳහන් කරන්නේ විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා සංවිධායක ධූරය දරන මාතර දිස්ත්‍රික්කයේ මාතර ආසනයද එජාපය ජයග්‍රහණය කර ඇති බවයි.
-lnw