✘ නිලනොවන ජන්ද ප්‍රථිඵල - 2 ✘

N sriyantha

Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    මහින්ද මැතිදුන්ගේ ප්‍රභල ජයග්‍රහනය හමුවේ අසරන වුනු
    රනිල් පිල මැතිවරන ප්‍රථිපල නිකුත් කිරිම ප්‍රමාද කරන බව රහස් ආරංචි මාර්ග,දැනුම් දේ ජනතාව අවධියෙන්
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,585
    28,520
    113
    දිස්ත්‍රික්ක රාශියක තැපැල් ඡන්ද ප්‍රතිපලයන් ගෙන් එක්සත් ජාතික පක්ෂය ජය ලබා ඇතැයි ලංකා ඊ නිව්ස් වෙත වාර්තා වේ. ඒවා අතර එජනිස බලකොටු ද ඇතැයි වාර්තා වේ. ජය ගෙන ඇති ඒවා නම්,

    කෑගල්ල, කළුතර, නුවරඑළිය, බදුල්ල, මොණරාගල, ගම්පහ, අම්පාර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වෙති

    -len
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,585
    28,520
    113
    මේ අතරර තැපැල් ඡන්ද ප්‍රතිඵලවලට අනුව එක්සත් ජාතික පක්ෂය දිස්ත්‍රික්ක 17 ක් ජයග්‍රහණ කර ඇති බව නිළ නොවන ආරංචිමාර්ගවලට අනුව වාර්තා වේ. කොළඹ, බදුල්ල, මහනුවර, නුවරඑළිය, කළුතර ඇතුළු දිස්ත්‍රික්ක 17 ක් එජාපයට හිමිව ඇති බව වාර්තා වේ.

    මේ අතර නිළ නොවන ආරංචිමාර්ග සඳහන් කරන්නේ විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා සංවිධායක ධූරය දරන මාතර දිස්ත්‍රික්කයේ මාතර ආසනයද එජාපය ජයග්‍රහණය කර ඇති බවයි.

    -lnw
     
    Protector78

    Well-known member
  • Mar 10, 2012
    1,613
    299
    83
    මහින්ද මැතිදුන්ගේ ප්‍රභල ජයග්‍රහනය හමුවේ අසරන වුනු
    රනිල් පිල මැතිවරන ප්‍රථිපල නිකුත් කිරිම ප්‍රමාද කරන බව රහස් ආරංචි මාර්ග,දැනුම් දේ ජනතාව අවධියෙන්

    :lol::lol::lol::lol::lol::lol:
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    මේ අතරර තැපැල් ඡන්ද ප්‍රතිඵලවලට අනුව එක්සත් ජාතික පක්ෂය දිස්ත්‍රික්ක 17 ක් ජයග්‍රහණ කර ඇති බව නිළ නොවන ආරංචිමාර්ගවලට අනුව වාර්තා වේ. කොළඹ, බදුල්ල, මහනුවර, නුවරඑළිය, කළුතර ඇතුළු දිස්ත්‍රික්ක 17 ක් එජාපයට හිමිව ඇති බව වාර්තා වේ.

    මේ අතර නිළ නොවන ආරංචිමාර්ග සඳහන් කරන්නේ විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා සංවිධායක ධූරය දරන මාතර දිස්ත්‍රික්කයේ මාතර ආසනයද එජාපය ජයග්‍රහණය කර ඇති බවයි.

    -lnw

    district 17 nam me kape enne naha ban