✨🌟 රාත්‍රී ආකාසය බබළවන අපූරු සොහොයුරියන් සත්දෙනා: "Pleiades' විවෘත්ත තාරකා පොකුර 🌟✨

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,033
    153,135
    113
    දිනය: 2023 ජනවාරි 05

    "Pleiades' විවෘත්ත තාරකා පොකුරෙහි ලබාගත් තවත් අපූරු ඡායාරූපයක් පහත දැක්වේ. Pleiades" විවෘත්ත තාරකා පොකුර පිහිටා ඇත්තේ පෘථිවියේ සිට ආලෝක වර්ෂ 400 ක් පමණ දුරකින් වන අතර මෙම තාරකා පොකුර "Messier 45" (M45) යන නාමයෙන් ද හදුන්වනු ලබයි. ග්‍රීක පුරා වෘත්තයන්ගේ එන "ඇට්ලස්' (Atlas) නම් දෙවියන්ගේ හා "Pleione" නම් දිව්‍යාංගනාවගේ දූවරුන් සත් දෙනා හදුන්වනු ලබන "Pleiades" යන නාමයෙන් මෙම තාරකා පොකුර හැදින්වීම සිදු කරයි.


    Image Credit & Copyright: Stefan Thrun

    M_45_Plejarden_Stefan_Thrun_klein4096.jpg