මේක මල වදයක් උනා බං මේකෙ පැරදුණාට පස්සෙත් මුන්ගේ අඩු වැඩියාව
අනුදි අනුදි අනුදි
එහෙමත් නැත්තං මාලනී මාලනී මාලනී
------ Post added on Jun 2, 2025 at 12:37 PM
එහෙමත් නැත්තං මාලනී මාලනී මාලනී
ඔව් ඕක දිනන්නේ නෑ බං මෙතන නිකන් මේ අපේ රට ඇතුලේ පුම්බලා ගත්තටම ඕක මහ දෙයක් නෙවෙයිලන්කාවෙ කෙල්ල කැතයි බන්. පේජ් කාරයොන්ට ගෙවපු සල්ලි වලින් තමයි ඇදගෙන ගියේ
------ Post added on Jun 2, 2025 at 12:37 PM
ටොප් 40 වත් ආවේ නැති එකියක්ට queen queen ගගා හැමිනෙන එක පට්ට චාටර්. දැන් නන් මේ මල ඇඩියාවල් දැකලා එපා වෙලා. ටයිටල් එකෙන්ම බ්ලොක් කරලා දාන්න ඔප්ශන් එකක් තිබ්බනන් කරලා. #over-hyped #paid