✨ Queen අනුදි Final ආවෙ නැ - ඩස්පයො අපේ එකීව කැපුව 😓 ✨️

Yeezus

Well-known member
  • Nov 20, 2024
    4,867
    1
    6,707
    113

    ✨ Queen ට Top 40 එන්න බැරි උනා ... ආසියාවෙ හොඳම 10 එන්න බැරි උනා ... ඒත් අපේ අනුදි මෙතෙක් තිබුන ලංකාවෙ කෙල්ලෙක් Miss World Contest එකක තිබුන Records ගොඩක් කැඩුව ...
    ✨️ Queen Anudi - බිලියනයකට වඩා ඩස්පයො ඉන්න, Host කරණ, ඉන්දියාවත් පරදවල මුලු ආසියාවෙන්ම Multimedia Challenge වටයෙන් දෙවෙනි ස්ථානයට ආවා ... ( 1 උනේ තායිලන්තය ) ඒකත් Record එකක්

    ✨️ දුකයි, අපේ එකී Top 40 එයි කියල හිතුවෙ ..
    Anyway Good Luck Queen ♥️🥰 You're the REAL QUEEN of our Hearts ... We did our part as we can 😓✨

    ✨️Judges ල 5න් 3ක් ම Indian ... මේ පාර සමහරවිට ඉන්දියාවට යාවි crown එක ... අනුදි ට මේ තරම් මැරීගෙන support කරන්න හේතුවක් තමා අපේ අක්කගෙ Batch mate 😓 දුකයි ... !
     
    Last edited:

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,871
    13,120
    113
    හ්ම්ම් ... එදා ඉඳන්ම අපිට කෙලවන එක තමා කරේ 🥺✨
    ඔය පොන්නයෝ ගිය ගිය තැන රටවල් කාලා අර්තික අස්තාවර කරනවා. රියල් කැරියෝ චීනෙවත් රුසියාවවත් නෙවෙයි කහ හොදි පොන්නයෝ ටික
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,856
    31,094
    113
    මම නං ලොවෙත් දැනං හිටියා ටැලන්ට් රවුන්ඩ් 4න් එකක ගේමක් ගහගත්තෙ නැත්තං ලොවෙත් අනුදි ටොප් 40 යන්නෙ නෑ කියලා. ජජ් බෝඩ් එකේ 6/9ක් ම ඉන්දියන් උන් ඉන්නෙ.

    අනික උන් දැන් ඔය ඉන්දියාවෙ ම්ස් වර්ල්ඩ් තියන ඒරියා එක ටුවරිසම් ඒරියා එකක් කරන්න හදන්නෙ. එතකොට ඒ ලගපාතම රටක අනුදි ටොප් 10 හරි ඇවිල්ලා ෆේමස් උනොත් ලංකාවෙ ටුවරිසම් up වෙන්න ඉඩ තියනවනෙ උන්ගෙන් කැඩිලා පොඩ්ඩක් හරි. ඒකට ඉඩ දෙන්නෑ උන්. ඉන්දියන් එකී තමා මිස් වර්ල්ඩ් වෙන්නෙ මේපාර. ඒක උඩ තියලම අර ඒරියා එකේ ටුවරිසම් ප්‍රමෝට් කරගන්නවා ඩස්පයො.

    හතරවටින්ම උන්ට හොර කරලා දින්නා. ඒ කෙල්ලට ඇද්ද කියලා ගහන්න ගන්නවා කියලත් උන් දන්නවා. ඒත් උන්ට ගානක් නෑ ඒවා DNA වලින්ම එන අඩුකුලේකම නිසා. ක්‍රිකට් වලම කොච්චර උන් කරන හොර මාට්ටු වෙලා නෝන්ඩි කරත් උන්ට ගානක් නෑනෙ? උන් නිකන් ඒක උන්ගෙ පවර් එකක් වගේ පෙන්නන්නෙ. ට්‍රෝල් පේජ් වල පවා ඩස්පයො කෙලින්ම කියනවනෙ ක්‍රිකට් අයිති අපිට කියලා? ඩස්ප හැත්ත ඕනම ෆීල්ඩ් එකක කට්ට කාලා කොක්ක ගහලා උඩ තැනකට ගියා කියන්නෙ ඉතිං ඊටපස්සෙ ඒ ෆීල්ඩ් එකට ගුණ බුස තමා
     
    හ්ම්ම්ම් ... ඩස්ප බල්ලො 🤮🤮
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,256
    1
    101,097
    113
    34
    Kalutara
    ඔය හරි දුරකට ආපු නිසා අනුර සහොට දුක හිතිලා ප්‍රයිවට්බස් එකක් දානවලු ලයිට් පත්තුවෙන ක්වීන් අනුදි කියලා..