✿✿ මා ඔබ ළඟ අම්මේ... ✿✿
✿✿✿✿✿✿✿✿✿✿✿✿✿✿✿✿✿✿✿✿✿✿✿✿✿✿✿✿✿✿✿✿✿✿✿✿✿✿✿✿✿✿
උකුලට නාවත් එදා වගේ
මා ඔබෙ පුතු අම්මේ
යොදුනක් ඈතින් උන්නත් මා
මා ඔබෙ ලඟ අම්මේ…//
කටු කොහොලින් පිරි මට හිමි ලෝකේ
ඔබ සරණයි අම්මේ
රෑ දහවල මට සෙවනෙල්ලක් වේ
සුවද ඔබෙ අම්මේ
මා ඔබ ලග අම්මේ……
උකුලට නාවත්.....
අත පය දෑඩිවි වෑඩිහිටි වූ මා
ඔබ සෙවනේ අම්මේ
කුරා කුහුඹුවෙකි දිය රෑස් දහරේ
මතු මතුදා අම්මේ
මා ඔබ ලග අම්මේ……
අපේ අම්ම එයාට කන්න බෙදා ගන්න ඉස්සෙල්ලා මට කෑම එක බෙදලා ගෙනත් දෙනවා. මම දැනට උණ හැදිලා අසනීපෙන් ඉන්නෙ. කෑම එක පවා ළගට ගෙනත් දෙනවා.
මට මේ ටික ඔයාගේ මූණටම කියන්න තරම් ශක්තියක් නෑ අම්මේ. "අම්මෙ මම ඔයාට ආදරෙයි මගෙ පණටත් වඩා. මට පුළුවන් විදියට මම ඔයාව හොඳින් බලා ගන්නවා අම්මේ. මගේ ජීවිතේ සුන්දර කරාට මම මගේ ජීවිතයෙන් ණය ගැතියි අම්මේ." 
***- ඔයාලත් රස්සාවක් කරනවා නම් හරි තාම ඉගෙන ගන්නවා නම් හරි පිටත් වෙන්න කලින් අම්මට දණ ගහල වැඳලා ආශිර්වාද අරන් යන්න. අපි එයාගෙ යටතේ ඉන්නෙ කියල පෙන්නුවම එයාගෙ ආදරේ දෝරෙ ගලන් යනවා. සල්ලි තිබ්බා කියලා සල්ලි වල ලොකු කම අම්මට පෙන්නන්න එපා. අම්මට ගරු කරලා කතා කරන්න. මම දන්නවා ඔයාලා ගොඩක් අම්මට ආදරෙයි කියලා.
** ඉතින් ඔයාලත් ඔයාගෙ අම්මා ගැන හිතෙන දේ මෙතන කොටන් යන්න. එයාගෙ මූණට කියන්න බැරි හිතේ තියන් ඉන්න ආදරය වචනයෙන් මෙතන comment එකකින් කොටන් යන්න.
දැන් එක පාරක් හරි රූකාන්ත ගුණතිලක මහත්තයා කියන "මා ඔබ ළඟ අම්මේ.." සින්දුව උඩ තියෙන ලින්ක් එක ක්ලික් කරලා අහන්න. අහලම හැඟීම් අවදි කරන් comment එක දාන්න.
අම්මේ ඔයාට බුදු සරණයි...!