❌❌අනවශ්‍ය ගමන් යන්න එපා.. ඉන්ධන හිගයි..❌❌

shameera89

Well-known member
  • Jun 26, 2013
    16,363
    12,629
    113
    Piliyandala
    හයිවේ ඕපන් කරන්නේ ගෙදරට වෙලා ඉන්නද :ROFLMAO: :ROFLMAO: ....... සංයුතිය නම් වෙනස් කරන්න එපා දෙයියෝ වාහන ගණන් දැන් අනික ගන්නත් නෑ ...
    වාහන පුපුරන්න ගත්තොත් කොහොමද
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    ඒ මනුස්සයට බනින්න එපා, එයා කියන්නෙ ඇත්ත.....
    ඔයා එහෙ මෙහෙ රවුං ගහල ලංකාවෙ තෙල් සංචිත ඉවර කරල මෙතන ඇවිත් ත්‍රෙඩ් එකකුත් දාල තිබුණ....
    දැන් ඒක වහගන්න අහක ඉන්න මිනිස්සුන්ට බණිනව...

    :(
     

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,063
    8,363
    113

    hq720.jpg
     
    • Haha
    Reactions: KDH and ozykolla

    deepwater

    Well-known member
  • Aug 14, 2015
    865
    508
    93
    ඩෝබිල ටික මේ දෙකේ වෙනස පැහැදිලි කරපල්ල
     
    • Haha
    Reactions: KDH

    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    3,062
    4,627
    113
    ගෝටා පුකෙන් ගූ යන්න ගුටි කාලා නැට්ට පුකේ ගහන් ගිහින් හැන්ගෙන්න මාස කීපයකට කලින්
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,897
    17,124
    113
    Kottawa
    ගෝටා පුකෙන් ගූ යන්න ගුටි කාලා නැට්ට පුකේ ගහන් ගිහින් හැන්ගෙන්න මාස කීපයකට කලින්
    නිකමට හිතෙන්නෙ නැද්ද දැන් ඉන්න එකාටත් එහෙම වෙන්න ළඟයි කියලා
     

    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    3,062
    4,627
    113
    නිකමට හිතෙන්නෙ නැද්ද දැන් ඉන්න එකාටත් එහෙම වෙන්න ළඟයි කියලා
    ඇයි? මොකක්ද හේතුව? විදේශ සංචිත තියෙනවා. භාණ්ඩාගාරය පිරිලා තියෙන්නේ. හිග මොකුත් නෑ. ආහාර අර්බුධ නෑ. කාබනික පොහොර නාට්‍ය නෑ. ප්‍රශ්නෙ වෙන්න කලින් unpopular තීරණේ අරන් ආදායම වැඩිකරගත්තා.
     

    Similar threads