❌ සිලි සිලි බෑග් අද සිට නොමිලේ නෑ

lapaman

Well-known member
  • Apr 3, 2023
    4,716
    8,416
    113
    මේ සිලි බෑග් එකට අය කරන සල්ලි යන්නෙ එතකොට කොහෙට ද දන්නෙ නෑ 😂 පරිසරය රැක ගන්න නම් මේ වගේ ගොං වැඩ කරලා වැඩක් නෑ මේවා පරිසරයට එක් නොවෙන විදියට ප්‍රතිචක්‍රිකරණය කරන විදියක් හදන්න ඔන. Youtube එකෙ උනත් ඕන තරම් විදි තියෙනවා.

    ගොබ්බ ආන්ඩුවෙ තවත් ගොබ්බ තීරනයක් විතරයි. 😂 ටොපී චොක්ලට් එහෙම එතකොට කඩදාසී වල ඔතලා වෙන්න ඇති ඉස්සහාට එන්නෙ 🤣

    • Haha
    Reactions: KDH and Candid-B

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,654
    50,022
    113
    සේදවත්ත
    නීතියක් ගේන්න ඕනේ ගෙදරින් ගේන්න ඕනේ නැත්තම් කැසියර් එක ගාව ඩිප්ස් 20 ගහන්න ඕනේ කියලා. රුපියල් 2 ට වඩා රටේම සෞඛ්‍යය හැදෙයි
     
    • Like
    Reactions: win7dot and Tonto

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,358
    30,157
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මෙහේ නං.සුපර්මාකට් වල ඉටිකොල බෑග් එක රුපියල් 125යි ඇති තරම් පාවිච්චි කරලා කැඩුනම/ ඉරුනම ඒක අරන් අලුත් එකක් නොමිලේ දෙනව. මට හැමදාම අමතක වෙනවා බෑග් ගෙනියන්න😑
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,285
    12,344
    113
    Ohio, USA
    Mama Ratawal Godakata Gihilla Thiyenawa.. A Hama Ratakama wage Supermarket wala Salli gannawa Shopping Bags walata.

    Issara Lankawe Hama Kadayakama Shopping Bag Dunne Salli walata..
    passe Supermarket Aawata Passe Eyaala Thamai Nikan Denna gaththye... Akath Ekka Aka nikamma Denna gaththa Okkoma..
    Akai Control ekak naththey..
    Issara Wage Salliwalata Bad Dunnoth Kattiya Gedarin Issara wagema Mallak Aran yai.. Ehena mathuwa baha Mey rata Hadanna..
     
    Bumbzy

    Well-known member
  • Jul 20, 2015
    1,800
    2,005
    113
    Galle
    මේකෙන් කාද කාරයො පෝසත් වෙනවා තව ටිකක්... ඊයේ ෆූඩ් සිටි එකේ ඔය වැඩේ කරා... මට එපා උනා, හෙන චාටර් බෑග් වාගයක් දුන්නේ යකෝ එළියට එන්න උනේ නෑ කොක්ක කැඩුන
     
    • Like
    Reactions: Identity

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,872
    4,833
    113
    නීතියක් ගේන්න ඕනේ ගෙදරින් ගේන්න ඕනේ නැත්තම් කැසියර් එක ගාව ඩිප්ස් 20 ගහන්න ඕනේ කියලා. රුපියල් 2 ට වඩා රටේම සෞඛ්‍යය හැදෙයි
    NPP eken issella Redi bag mahala Distribution karala inna tibbe wada bageta nokara.

    Meka nikan athey allata Hulan kilo ekak genna kiwwa wage😁😁😁
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,356
    9,135
    113
    Around the world
    දැන් එතකොට, පොළේ එළවළු දෙනකොට වෙළෙන්දා ෂොපින් බෑග්වලට දාල බිලක් දෙනවද, මාළුකාරය දෙනවද
     
    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,872
    4,833
    113
    දැන් එතකොට, පොළේ එළවළු දෙනකොට වෙළෙන්දා ෂොපින් බෑග්වලට දාල බිලක් දෙනවද, මාළුකාරය දෙනවද
    Ewwa Dothata ganna wenne Dan...punurugaya🤭
     
    • Haha
    Reactions: saturn

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,872
    4,833
    113
    Shopping bag price should be at least 10/= for a small bag. otherwise this isn't much effective.

    Fault is on government side not the consumer.
    Every government has been boasting for about decades recycling packaging materials. They spends billions of public funds on this matter. They had foreign trips, parties, events workshops and many more under the guess of introducing alternative for Polithin bags. Till no alternative is commonly available in the society. But lunatic government is order to charge burden on poor consumer with another cost.
    Is that the best solution for Polithin issue..what idiotic rulers are them?😂😂😁
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,669
    1
    6,348

    Reducing usage is the best approach to control anything, not banning it. The main governing rule to reduce consumption is implementing a tax. The government should actually impose a tax on polythene manufacturers, which can then be passed on to consumers. However, this method can be faulty, as supermarkets may earn double profits. Nevertheless, gradually increasing the shopping bag price is necessary to reduce usage. Banning gives dramatic issues like what happened to turmeric in Gota's regime.

    We cannot implement anything forcefully without using government funds — even recycling plants. If we try to install them forcefully, we will again have to pay for it through our taxes. The best approach is to create value for polythene; then consumption will automatically decrease, alternatives will enter the market naturally, and finally, recycling plants will start automatically through the private sector.
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,228
    20,864
    113
    හස්තිශෛලපුර
    නීතියක් ගේන්න ඕනේ ගෙදරින් ගේන්න ඕනේ නැත්තම් කැසියර් එක ගාව ඩිප්ස් 20 ගහන්න ඕනේ කියලා. රුපියල් 2 ට වඩා රටේම සෞඛ්‍යය හැදෙයි
    Wayasaka see ya kenekui.. sariyak edagatta achchiyekui dips gahanakota atal neh
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,654
    50,022
    113
    සේදවත්ත
    Wayasaka see ya kenekui.. sariyak edagatta achchiyekui dips gahanakota atal ne
    ඔය දෙන්නම ගොඩක් වෙලාවට එන්නෙ තමන්ගේ මල්ලල් අරන් රුපියල් 5ත් වටින නිසා

    NPP eken issella Redi bag mahala Distribution karala inna tibbe wada bageta nokara.

    Meka nikan athey allata Hulan kilo ekak genna kiwwa wage😁😁😁
    රතු තරුවෙන් බැග් බෙදනවා කියලා දන් නැතුව ඇති
    ------ Post added on Nov 2, 2025 at 10:18 AM
     
    • Haha
    Reactions: Tonto

    bonty89

    Well-known member
  • Feb 20, 2009
    3,908
    8,283
    113
    පොඩි කඩවල තාම නෑ , නිකන් දෙන්නේ
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,949
    113
    මේක හොඳ තීරණයක්
    බෑග් එකෙනුත් රුපියල් දෙකක විතර ලාභයක් ගන්න පුළුවන් දැන්. දවසට බෑග් දාහක් ගියොත් කඩ කාරයොන්ට නිකන්ම රුපියල් දෙදාහක්.
     
    • Love
    Reactions: Tonto