❗Tax Alert❗ ධන බද්ද

crazy_man123

Well-known member
  • Mar 16, 2022
    400
    404
    63
    IMG-20230406-WA0000.jpg
     

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    මාතෘකාව: රට සංවර්ධනය
    තහනම් වචනය: බදු
    * අපනයන ඉහල නැංවීම
    * සංචාරක කර්මාන්තය ඉහල නැංවීම
    * දේශීය අවශ්‍යතා සඳහා දේශීයව සපයාගත හැකි දේවලට දිරි ගැන්වීම
    * නාස්තිය අවම කිරීම සහ Circular economy
    * අත්‍යාවශ්‍ය නොවන ආනයන සීමා කිරීම
    * පොදු ප්‍රවාහන පද්ධතිය දියුණු කිරීම
    * රජයේ ආදායම් මාර්ග වැඩි කරගැනීම
    * පාඩු ලබන ආයතන සහ දෙපාර්ථමේන්තු වල ගැටලු හදුනාගෙන, විසඳුම් ඉදිරිපත් කිරීම
    List goes on
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,328
    6,504
    113
    පැරණි රජ දරුවෝ රට සංවර්ධනය කරේ බදු ගහලද?
    නැත්නම්! අනික ඒ කාලෙ හැම දෙයක්ම අයිති රජුට කොටහක් අනිවාර්යයෙන්ම දෙන්න ඕනෙ. කොරපු සංවර්ධනේකුත් නෑ. අන්තඃපුර නම් රන් කරලා තියනවා සැපට.:ROFLMAO:
     

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,156
    7,686
    113
    බදු wedi karala hora kanna wage hadanne.. kalin ehema nokara hora kaala enna enna rata wala pallata giyane.. dan බදු wedi kalama kalin margin ekenma hora kannath puluwan.. ratath eka mattama tiyagena yanna puluwan..ethakota votes lebena nisa digatama unta sepa gannath puluwan.
     
    • Like
    Reactions: haunte

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,328
    6,504
    113
    * අපනයන ඉහල නැංවීම
    * සංචාරක කර්මාන්තය ඉහල නැංවීම
    * දේශීය අවශ්‍යතා සඳහා දේශීයව සපයාගත හැකි දේවලට දිරි ගැන්වීම
    * නාස්තිය අවම කිරීම සහ Circular economy
    * අත්‍යාවශ්‍ය නොවන ආනයන සීමා කිරීම
    * පොදු ප්‍රවාහන පද්ධතිය දියුණු කිරීම
    * රජයේ ආදායම් මාර්ග වැඩි කරගැනීම
    * පාඩු ලබන ආයතන සහ දෙපාර්ථමේන්තු වල ගැටලු හදුනාගෙන, විසඳුම් ඉදිරිපත් කිරීම
    List goes on
    ඔය ඔක්කොම හොඳයි තමයි ඒත් ඉතිං අතේ පිච්චිය නැතුව නැතුව මොකුත්ම කරන්න අමාරුයිනෙ.
     

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    ඔය ඔක්කොම හොඳයි තමයි ඒත් ඉතිං අතේ පිච්චිය නැතුව නැතුව මොකුත්ම කරන්න අමාරුයිනෙ.
    එහෙනම් අච්චර වාහන ගෙන්නුවේ bankrupt වෙලා තියෙද්දිත්. උවමනාව තියනවා නම් කරන්න බැරි දෙයක් නැහැ. මොකෙකුට වත් උවමනාවක් නැහැ.
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,328
    6,504
    113
    එහෙනම් අච්චර වාහන ගෙන්නුවේ bankrupt වෙලා තියෙද්දිත්. උවමනාව තියනවා නම් කරන්න බැරි දෙයක් නැහැ. මොකෙකුට වත් උවමනාවක් නැහැ.
    පාලකයාගේ වුවමනා එපාකම් ඉටුකරගැනීම හා ප්‍රමුඛතාවය ඉතිහාසයේ ඉඳන් හැමදාම පවතිනවා. අපිට තෝරගන්න තියෙන්නෙ ඕක අඩුවෙන් කරන කෙනෙකු පමණයි.