❝මහානිසංසදායක පිවිතුරු පැන් පූජාවක්...❞

Has1991

Active member
  • Feb 25, 2021
    74
    119
    33
    අනුරාධපුර - ගලෙන්බිඳුණුවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් අංක 185 මන්නංකුලම තුලාන - කවරක්කුලම ගම්මානයේ පිහිටි ශ්‍රී බෝධිමළු පුරාණ විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය විමලරතන ස්වාමින්වහන්සේ, පින් කැමැති ඔබෙන් සිදුකරන කාරුණික ඉල්ලීමකි මේ...

    මේ පන්සල ගැන දන්නා කවුරු හරි ඉන්නවද ? දන්නවනම් විස්තරයක් කියන්න

    OrangeHat

    Well-known member
  • Jun 8, 2017
    2,259
    4,712
    113
    අනුරාධපුර - ගලෙන්බිඳුණුවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් අංක 185 මන්නංකුලම තුලාන - කවරක්කුලම ගම්මානයේ පිහිටි ශ්‍රී බෝධිමළු පුරාණ විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය විමලරතන ස්වාමින්වහන්සේ, පින් කැමැති ඔබෙන් සිදුකරන කාරුණික ඉල්ලීමකි මේ...

    මේ පන්සල ගැන දන්නා කවුරු හරි ඉන්නවද ? දන්නවනම් විස්තරයක් කියන්න

    monawada hoyana wisthara
     
    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    විහාරාධිපති පූජ්‍ය විමලරතන ස්වාමින්වහන්සේ
    දුරකතන - 0772 658 869
     
    • Like
    Reactions: whitehat and DHE