Koheda mey Hira karayek STF eken adan yanne
Oya jogging newe 


Jogging kiyanne manussayek hithey nidahasey Yana slow drive ekak
Meka mey Pana bayen guard eken cover wela geniyana Hirakarayek geniyanawa wage..
Jogging යනු සෞඛ්‍යය හෝ ශාරීරික යෝග්‍යතාවය පවත්වා ගැනීම සඳහා
ඉතා සැහැල්ලුවෙන් සහ ස්ථාවර වේගයකින් දිවීමයි. මෙය සාමාන්‍යයෙන් වේගයෙන් දිවීමට වඩා අඩු වේගයකින් සිදු කෙරේ.
Purpose (අරමුණ): ශරීරයේ නීරෝගීභාවය සහ
මානසික සහනය සඳහා මෙය සිදු කරයි