❤️‍🔥 මහින්ද අගමැති ලෙස අවසන් සංචාරයේදී රුවන්වැලියේ උපාසකම්මා කඳුළු සලයි ❤️‍🔥

asbestos

Well-known member
  • May 5, 2022
    2,200
    2,656
    113
    සංසාරය

    සිය තනතුරින් හෙට ඉවත්වීමට නියමිත අගමැති මහින්ද රාජපක්ෂ අනුරාධපුර රුවන්වැලි සෑය ශ්‍රී මහා බෝධිය ඇතුළු සිද්ධස්ථාන වන්දනා කර ගැනීමට අද ගිය අතර එහිදී රුවන් වැලි සෑයේ උපාසිකා මාතාවන්ගේ ගරුසරු වලට ලක්විය.ඔහුට වැඳ වැටුණ එක් උපාසිකා මාතාවක කඳුළු සලමින් ඉවත්ව ගිය අයුරු වීඩියෝවට නැගුනේ මෙලෙසයි.
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    පොළොවේ පස් කාලා නැද්ද?

    ඔය ගොං බයි මානසිකත්වෙ නිසා තමා ලංකාව දියුනු කරන්න බැරි
    කියලා වැඩක් නෑ බන්. ගොඩයෝ
    ------ Post added on May 8, 2022 at 2:57 PM
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,617
    16,523
    113
    Baiya says:
    May 8, 2022 at 12:10 pm

    මිනීමරු ප්‍රභා ගෙන රට බේරා ගෙන ඔබ තුමා ඇති තරම් හොර කැවත් කමක් නැහැ…
    ඔබ තුමාට සීරීමක් උනේ නැතිව හමුදා සෙබළුන් කොච්චර යුද්ධයට බිලි උනත් කමක් නැහැ.
    අපේ දරු පැටව කන්න නැතුව මැරුණත් කමක් නැහැ රත්තරන් මහින්ද මහතගේ පවුලේ අයට මුකුත් කරදරක් වෙන්න එපා
     
    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,624
    5,621
    113
    Colombo

    සිය තනතුරින් හෙට ඉවත්වීමට නියමිත අගමැති මහින්ද රාජපක්ෂ අනුරාධපුර රුවන්වැලි සෑය ශ්‍රී මහා බෝධිය ඇතුළු සිද්ධස්ථාන වන්දනා කර ගැනීමට අද ගිය අතර එහිදී රුවන් වැලි සෑයේ උපාසිකා මාතාවන්ගේ ගරුසරු වලට ලක්විය.ඔහුට වැඳ වැටුණ එක් උපාසිකා මාතාවක කඳුළු සලමින් ඉවත්ව ගිය අයුරු වීඩියෝවට නැගුනේ මෙලෙසයි.

    ඔය කැරියා අද ගිහිං කියයි ශිරාණි කිව්ව උට අයින් වෙන්නෙපා කියලා....පකයා මිනිස්සුන්ගෙන් මැරැම් කාගෙනම යන්න ඇවිත් තියෙන්නේ...කරපු ඒවට විඳවන්නත් එපැයි රත්තරනේ...එසේ මෙස් සාපයක්ද හුත්තිගේ පුතෝ ලංකාවේ කී දෙනෙක් තොට, තොගේ පවුලේ එවුන්ට සාප කරනවද හිගන්නො....තොගේ අම්මට හිතුනේ නැද්ද දන්නෙ නැහැ තෝව වදන්නේ නැතුව කකුල් දෙක ලං කරන් ඉන්න...නොදකින් කුණු බල්ලා...මැරෙද්දිවත් නාකියෝ හිත හොඳින් මැරෙන්න තොට ලියවිලාම නැතුව ඇති.
     
    Last edited:

    asbestos

    Well-known member
  • May 5, 2022
    2,200
    2,656
    113
    සංසාරය
    කොච්චර කරත් තිස් වසරක කුරිරු ත්‍රස්තවාදයෙන් රට බේරගන්න නායකත්වය දුන්න උතුම් මනුස්සයා නේද මේ
     
    • Haha
    Reactions: nikdw

    lahiru504

    Well-known member
  • May 13, 2012
    677
    406
    63
    gampaha

    සිය තනතුරින් හෙට ඉවත්වීමට නියමිත අගමැති මහින්ද රාජපක්ෂ අනුරාධපුර රුවන්වැලි සෑය ශ්‍රී මහා බෝධිය ඇතුළු සිද්ධස්ථාන වන්දනා කර ගැනීමට අද ගිය අතර එහිදී රුවන් වැලි සෑයේ උපාසිකා මාතාවන්ගේ ගරුසරු වලට ලක්විය.ඔහුට වැඳ වැටුණ එක් උපාසිකා මාතාවක කඳුළු සලමින් ඉවත්ව ගිය අයුරු වීඩියෝවට නැගුනේ මෙලෙසයි.

    Paid advertisement
     
    Sumanafer

    Well-known member
  • Jun 25, 2021
    629
    1,072
    93
    ඌම ප්ලාන්ට් කරපුවා තමා ඔය..හිරු ඩෙරන රවුන් කර කර පෙන්නයි...
     
    • Like
    Reactions: War Fighter

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    MATA ME MINIHA DAKINKOTA PENNE HARIYATA RATE MARAYA AWIDINAWA WAGE LOL
    MU DAN APAYATA YANA DAWASA KITTUI
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,715
    13,494
    113
    මූ හෙට යන්නෙ නෑ . ..

    ඔය නාකි ගැනි වගේ උන් තමයි මේ රටවල් අනික් රටවල් වලට වඩා අවුරුදු 20විතර පස්සට අරන් ගිහින් තියෙන්නෙ