❤️ එලකිරියන්ස් ❤️ ආදරෙයි අහස තරම්..... ❤️

Oli_Vili

Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    makuwa. 🙃
    mawa mage field eka expose wena nisa
    මම එහෙම ඇහුවේ උඹ ගියපු පාත් එකේ උඹේ විස්තර අනුව තව කෙනෙක්ට ගිහින් වැඩේ ගොඩදාගන්න උදවුවක් වෙන නිසයි , ඒත් ඉතින් උඹ ඒකට අකමැතිනම් ......................
     
    • Like
    Reactions: NRTG

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,779
    19,734
    113
    මම එහෙම ඇහුවේ උඹ ගියපු පාත් එකේ උඹේ විස්තර අනුව තව කෙනෙක්ට ගිහින් වැඩේ ගොඩදාගන්න උදවුවක් වෙන නිසයි , ඒත් ඉතින් උඹ ඒකට අකමැතිනම් ......................
    Naha machan mama giya path eke lankawe wadiya kattiya yana ekak nemei eka nisai ain kale. Anika ea nisa expose wenawa wadi ekai
     
    • Like
    Reactions: Oli_Vili and NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,016
    198,397
    113
    Colombo, Sri Lanka
    අපෙත් මාමා ගෙන් ඉන්නවා ඔය වගේ. කරටි කැඩෙන්න ගහලා ඉන්නකොට අපි සාක්කුවේ තියන සල්ලිත් ගන්නවා කඩල කන්න. අනිත් වෙලාවට අපි ලගින් වත් යන්න බයයි..... 😁 😁
     

    dilan_randika

    Well-known member
  • Feb 18, 2015
    4,134
    4,132
    113
    1658745636078.png