❤️ චමුදිත ලෙෆ්ට් ❤️

itguy77

Well-known member
  • Nov 10, 2023
    5,421
    5,995
    113
    cahamuditha kiyana pora hena depressed look ekakin neh inne.moonath adila gihin

    pora ge kisima niwichcha gathiyak nane,

    me wage buruwek ekka ohoma berihan deela handle karanna ba, u ethkota katha karanne athin payin gahaganna,

    kathawen uwa bite karanna one,

    ex: Ranil wa fire kare lagadi thibba interview ekakin foreign dial ekak, ranil ehema lesiyakata awussanna puluwan dial ekek neme, eth pora track panna e interviewer ge prashna walata

    anna skill eka,

    muyi muge set ekayi nikan pissu ballo tika wagene,
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,091
    11,962
    113
    මේකේ එක තැනක කියනවා..මට වැඩ කරපු මගේ මිනිස්සු තමයි පුරවන්නේ කියලා

    ඕක තමයි හැම තැනම වෙන්නේ
    හිතපන් ..මිනිස්සු ලමයි විශ්ව විද්‍යාලවල ඉගෙනගෙන
    ලංකාව අත ඇරලා යමින් ඉන්නවා

    මේ රටවල් කෙල වෙන්නේ මේ වගේ සියුම් තැන් වලින්
    හැම කෙනාම උන්ගේ එවුන්ව දාගෙන
    රටේ මර්මස්ථාන ආගාධයට ඇදල දානවා

    පලාත් සභා. ප්‍රාදේශීය සභා ගැන කවර කතාද?

    මම ඇස් දෙකට දැකලා තියනවා
    මන්තී ඇමැති ගේ ලියුම් වලට
    උසස් පුටුවල වැජඹෙන මිනිස්සු

    සබ්ජෙක්ට් දැනුම සීරෝ
    ඒත් පඩි නඩි, පෙටර්ල් . හැමදේම හූරන් කනවා
    ප්‍රාදේශීය සබා වක මන්තී්‍ පැරදුනත්
    ඒකට හොද සබාපති කමක් දීලා
    පුටුවක් ඉන්දනවා

    ඒ යකා ඉට පස්සේ ඒ රිසෝස් වලින්
    ආපහු චන්ද කැම්පේන් පටන්ගන්නවා
    ඔන්න ඕකයි ඇත්ත

    බයියෝ ටොයියෝ ජෙජ්පෝ..සේරම පිල් බෙදාගන රණ්ඩු වෙනවා
    අන්තිමයට ..උඹලත් උඹේ ලමයිනුත් පිල් බෙදාගන රණ්ඩු වෙනවා

    ඕක තමයි සාරාංශය
    රූට් කෝස් එක හොයන්නෑ කවුරුත්....
    මරාගන්න එකම තමයි විනෝදේ

    වැඩිය ඕනි නෑ
    එලකිරි එකේම පිල් බෙදාගෙන මරාගන්න උන් කොච්චර ඉන්නවද
    දේශපාලන සට්ටැඹියෝ ....
     
    Last edited:

    dillsdilla

    Well-known member
  • Nov 25, 2018
    2,374
    2,420

    ඇත්ත
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    චාමරට නම් නැති වෙන්න දෙයක් නෑ ඌට මිනිස්සු කොහොමත් කින්ඩිය දානවා නේ. හැබැයි ඉතින් ඌ චමුදිතයාගේ කලිසම ගැලෙව්වා.

    හොද වැඩේ ඕනවට වඩා කට කියවන්න යනවට. අන්තිමට මුනත් ඇද වෙලා ගියා නිශ්ශංක සෙනදිපතිගෙන් පඩි ගත්තා කියද්දී.
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,919
    3,281
    113
    Malabe
    වඩේ තඩියට පාර්ලිමේන්තු ඉන්න තියෙන්නෙ තව මාස 5 බදුල්ලෙ හරක් ටික ආයෙ නං මේ වගේ උන්ට චන්දෙ දෙන්න එපා
    Ugey aasaney Badulla aya oota chande denava. Anika katey sadde Parliament ekata vatinava. :-)
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    වඩේ තඩියට පාර්ලිමේන්තු ඉන්න තියෙන්නෙ තව මාස 5 බදුල්ලෙ හරක් ටික ආයෙ නං මේ වගේ උන්ට චන්දෙ දෙන්න එපා
    okata loku chanda base ekak tiyenwa gono
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,297
    49,656
    113
    සේදවත්ත
    චාමරට නම් නැති වෙන්න දෙයක් නෑ ඌට මිනිස්සු කොහොමත් කින්ඩිය දානවා නේ. හැබැයි ඉතින් ඌ චමුදිතයාගේ කලිසම ගැලෙව්වා.

    හොද වැඩේ ඕනවට වඩා කට කියවන්න යනවට. අන්තිමට මුනත් ඇද වෙලා ගියා නිශ්ශංක සෙනදිපතිගෙන් පඩි ගත්තා කියද්දී.
    මගුල චාමරට පට්ට සෙනගක් ඉන්නවා . ඌ එහේ උන්ට සෑහෙන්න දේවල් කරලා තියනවා .
     
    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,946
    2,119
    113
    පැනලා ගියපු නලින් ගැන මුළු ලංකාවම දන්නවා
    Pohottuwe wadagath kiyanna manussayek aththema na balagena yaddi. Rasthiyadukarayo, maala kadana horu, lamainwa dooshanaya karapu un, kudu kaarayo :lol:

    Pohottuwe kee denek OL paasda? :rolleyes:
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,848
    1
    60,717
    113
    Mother Earth

    @IndrajithGamage කියන්නෙත් මේකමයි. :love2:

    Pohottuwe wadagath kiyanna manussayek aththema na balagena yaddi. Rasthiyadukarayo, maala kadana horu, lamainwa dooshanaya karapu un, kudu kaarayo :lol:

    Pohottuwe kee denek OL paasda? :rolleyes:
    JVP එකේ ඉන්නෙ තනිකර නූගත්තුනෙ. උන් කරයි පකක්. :lol:
    ------ Post added on May 12, 2024 at 2:07 PM