❤💘💔 When You Don’t Know The Cause of Your CHEST PAIN 💔💘❤

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,933
    1
    9,729
    113
    Gampaha
    මට last week ආවනෙ. පට්ට chest pain එකක් ආවෙ. දවස් 2-3ක් බැලුවත් අඩු උනේ නෑ අහල පහල දෙතුන් දෙනෙක් 25-35 අතර heart attack වලින් යන්න ගියා. මේ දවස් වල dispensary කරන opd ඩොකාල ගාවට යන්න බයයි. පට්ට සෙනගක් ඉන්නෙ. ඔක්කොම උණ හෙම්බිරිස්සා උන්. කෙලින්ම නවලෝකෙ cardiology කෙනෙක්ට චැනල් එක දැන්ම. පුටුවෙ වාඩි උන ගමන් පපුව රිදෙනව කිව්ව විතරයි පොඩ්ඩක් බැලුව 2d Echo test එකක් ලිව්ව එවලෙම කරන්න.
    බැන්න පලු යන්න වෙලාවට කාපන් කියල. චූටි චූටි නර්ස්ල ඉස්සරහ කමිසෙත් නැතුව ඉන්න මාව මුගේ හිතේ කැක්කුමක් තියෙන්නෙ කියල හොදටම බයිට් කරෝල බේතක්වත් දෙන්නෙ නැතුව ගෙදර එව්ව. 12,000ක් ඉවරයි වරුවට.
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,963
    152,923

    ගැස්ට්‍රයිටීස් වැඩිවුණාමත් පපුවෙ කැක්කුම එනවා. :yes:
     
    • Like
    Reactions: NRTG and MihiCherub