❤ නින්ද සහ අක්මාව..!

Gal_banisa

Well-known member
  • Feb 14, 2024
    2,181
    2,514
    113
    Kandakadu
    1)ඔබ නින්දට යායුත්තේ කීයටද...?

    2)කලින් නින්දටගොස් කලින් අවදිවීම ඇඟට හොඳ බවට පැරණි විශ්වාසයක් තිබෙනවා.මෙහි සත්‍ය අසත්‍යතාවය කුමක්ද...?

    3)ප්‍රමාදවී නිදාගෙන ප්‍රමාදවී අවදි වීම ඔබගේ නිරෝගී බවට කෙසේ බලපෑම් කරයිද...?

    📌අපගේ ශරීරය තුළ ස්වභාවධර්මයා විසින් නිර්මාණය කරන ලද පුදුමාකාර ඔරලෝසුවක කටු කැරකෙන බව ඔබ දන්නවාද...?
    මෙය බටහිර විද්‍යාවන් තුල biological clock ලෙස හදුන්වනවා.
    එය ඉතා ඉහල වටිනාකමකින් යුතු සේවයක් සපයයි.

    📌එය ඔබගේ ශරීරයේ බොහෝ ඉන්ද්‍රීන් ගේ ක්‍රමානුකූල පැවැත්ම තීරණය කරනවා.

    📌එමෙන්ම එම ඔර්ලෝසුව විසින් ඔබගේ නින්ද වෙනුවෙන්ද කාලය වෙන්කොට තිබෙනවා.

    📌රාත්‍රි 11සිට පාන්දර 3 අතර කාලයේදී අපගේ අක්මාව තුල වැඩි රුධිරය ප්‍රමාණයක් එකතුවෙනවා.
    සංසරණය වෙනවා.

    📌රුධිරය ධාරිතාවය සමග අක්මාව කෙමෙන් විශාල වෙනවා.

    📌මේ කාලය තුලදී ඔබගේ ශරීරයේ විෂ නැසීමේ ක්‍රියාවලියද අක්මාව විසින්ම සිදුකරනවා.

    📌ඒවගේම ඔබ විසින් දිනය පුරාම ශරීරයට එකතුකරගන්නා ලද විෂ ද්‍රව්‍ය වල ගමනාගමනය සීමාකර විනාශකරදැමීමද අක්මාව විසින් සිදුකරන්නේ මේ කාලය තුලයි.

    📌ඒ කොහොම උනත්,
    ඔබ මේ කාලසීමාව තුල නිදාගත්තේ නැතිනම්,
    බොහෝදුරට ඔබගේ අක්මාවට මේ කටයුත්ත සාර්තකව සිදුකිරීමට අපහසු වෙනවා.

    📌ඔබ 11 සිට පාන්දර 3 දක්වා නිදාගත්තොත් අක්මාව සඳහා පැය 4ක ප්‍රමාණවත් කාලයක් විෂ නැසීමේ ක්‍රියාවලිය සඳහා ලැබෙනවා.

    🦠12ට නිදාගත්තොත් පැය 3ක් ද,
    🦠1ට නිදාගත්තොත් පැය 2 ක් ද,
    🦠2ට නිදාගත්තොත් පැය 1ක් ද ආදී වශයෙන් අපගේ ශරීරය විෂ නැසීම සඳහා කාලය වෙන්කරගන්නවා.

    👀ඔබ පාන්දර 3ට නිදාගත්තොත්...

    ඇත්තටම ඔබගේ ශරීරයට අහිතකර විෂ ද්‍රව්‍ය නැසීමට අක්මාවට කාලයක් ලැබෙන්නේ නැහැ.

    📌එසේ වුවහොත් කෙමෙන් අපගේ ශරීරය තුල අහිතකර දෑ එකතුවෙන්නට පටන් ගන්නවා.

    📌ඊලඟට කුමක් සිදුවේවිද කියා අමුතුවෙන් කිවයුතු නැහැ.

    📌එසේනම් ඔබ ප්‍රමාද වී නිදාගෙන
    කෙතරම් ප්‍රමාද වී අවදි වුවත් ඉතාමත් තද තෙහෙට්ටු ගතියක් දැනෙනවා නේද...?
    ඒ ඉහත හේතුව නිසාමයි.

    📌ප්‍රමාද වී නිදාගෙන ප්‍රමාදවී අවදි වීමද සෞඛ්‍යයට අහිතකරයි.

    📌මෙසේ උදෑසනින් අවධිවන ඔබට කලහැක්කේ කුමක්ද...?

    🦠ව්‍යායාම කිරීම හා නැවුම් වාතය ආශ්වාසය කිරීම...
    ( උදෑසන 3සිට 5 අතර කාලය තුලදී ඔබගේ පෙනහලු තුල වැඩි රුධිර සංසරණයක් සිදු වෙනවා වගේම මේ කාලය තුල පරිසරය තුල ද ඉතාමත් නැවුම් වාතය අඩංගු වෙනවා)

    🦠මේ කාලය තුල දී වැසිකිලි යෑම( උදෑසන 5සිට 7දක්වා කාලය තුල අපගේ ශරීරයේ වැඩි රුධිර සංසරණයක් සිදුවන්නේ මහා අන්ත්‍රය තුලයි)

    🦠දවසේ ප්‍රධානම ආහාරය වන උදෑසන ආහාර වේල ලබාගැනීම මෙන්ම දිනය පුරාම ශරීරයට අවශ්‍ය පෝෂනය ලබාගැනීමට ශරීරය සකසාගැනීම වැනි දෑ සිදුකල හැකියි.
    ඒ 7සිට 9 දක්වා කාලය තුල අපගේ ශරීරයේ වැඩි රුධිර ගමනාගමනයක් සිදුවන්නේ ආමාශය තුලයි.

    📌ආයුර්වේද වෛද්‍යක්‍රමයෙහි එය බ්‍රහ්ම මුහුර්තයෙන් අවදිවීමත් ඉන් පසු සිදුකල යුතු මෙම ක්‍රියාකාරකම් පිළිබඳවත් දිනචර්‍යා යටතේ ඉතා පැහැදිලිව විස්තර කෙරෙනවා.

    📌අතීතයේ ජීවත් වූ මිනිසුන් මෙන්ම අද ගම්මාන වල ජිවත් වෙන මිනිසුන් වඩා සෞඛ්‍යයසම්පන්න ජීවිතයක් ගතකිරීමට හේතුව ද මෙයයි.

    📌ඔවුන් කලින් නිදාගෙන කලින් අවදිවෙයි.

    📌මන්ද ඔවුන් අනුගමනය කරන්නේ ස්භාවධර්මයා විසින් සකසා දී ඇති ඔරලෝසුවයි.

    📌ඔබත් උත්සහකර බැලුවොත් ඔබටත් සාමාන්‍ය දිනයකට වඩා නැවුම් සහ ශක්තිමත් බවක් නිරායාසයෙන්ම දැනේ..

    තව කෙනෙක්ට වැදගත් වෙයි එ නිසා ෂෙයා කරන්න❤️
    (උපුටා ගැනීමකි)
     
    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,588
    11,333
    113
    හඳට කිට්ටුව

    TFS
     
    Gal_banisa

    Well-known member
  • Feb 14, 2024
    2,181
    2,514
    113
    Kandakadu
    boru danna epa bn.mehe idan rata yana dawase un ehema welawa balanne kohomada? ethakota loke time wenas karanawa samahara welawata.oke idea eka just take enough sleep.ude kana eka toilet yana welawa anuwa kohomada bn kiyanne.
    උබේ පූර්ව ලමාවිය සංවර්ධනය වෙලා නෑ..අය පල මොන්ටිසෝරි

    Macho me 11 - 3 time eka kiyala thiyenne IST time ekada UTC time ekada?
    ඒක ඩිපෙන්ඩ් වෙනවයි කියන්නෙ එම රටේ මඩ්‍යම රාත්‍රිය හිරු බැසීම වගේ
    ------ Post added on Aug 8, 2024 at 5:24 PM
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,690
    113
    හැමිනේශන්
    📌රාත්‍රි 11සිට පාන්දර 3 අතර කාලයේදී අපගේ අක්මාව තුල වැඩි රුධිරය ප්‍රමාණයක් එකතුවෙනවා.
    සංසරණය වෙනවා.
    :lol: මේ සේම් ස්ටෝරිය මං කලින් වැඩ කරපු ඔෆිස් එකක අපේ ටීම් එකේ හිටපු ගෑනු ලමයෙකුත් කට්ටිය වට කරගෙන රස කරල කියන්න පටන් ගත්ත, මං ඉතින් උන් ඔක්කොම ඉන්න තැන ඇහුවා, "අක්මාව කොහොමද හරියටම වෙලාව බලන්න දන්නෙ?" කියල, එහෙම ඇහුව විතරයි අපේ ටීම් එකේ හිටපු ඔක්කොම උන් ටික එක පාරටම මහ හයියෙන් ඒකිට හිනා වෙන්න පටන් ගත්තා, :lol::lol: ඔක්කොම 15ක් වගේ හිටිය, ඒකි මැද තනි වුනා...:lol: මං ඒකිව නෝන්ඩි කරන්න හිතාගෙන ඇහුවෙ නෑ ඉතින්, හිතට ආපු එක ඇහුවෙ. ඒත් ඒ කෙල්ල ඒක ගත්තෙ මං ඒකිව හැමෝම ඉස්සරහ නෝන්ඩි කරා කියල. එදා ඉදන් ඒකි මං එක්ක තිබ්බ ෆිට් එක අඩු කරා බන්...:dull::D:sorry: දැන් ඒකි ඉන්නෙ වර්චුසා. කිසිම කොන්ටෑක් එකක් නෑ දැන්
     
    Last edited:
    • Haha
    Reactions: dagayaa