Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nisadas saha Kaavya
❤ සාංසාරික දෙව්දුව ❤
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

❤ සාංසාරික දෙව්දුව ❤

❤ සාංසාරික දෙව්දුව ❤

වරෙක හිනැහෙන සැණෙන් ඔරවන

සෙනෙහෙ බර දිගු නෙත් යුගත්

හාදු වපුරන සියුම් සුසිනිදු

කොපුල් තල රූ සිත්තමක්

සිහින වියලුන කටුක දිවි මග

සුරපුරක් කල හදවතත්

පුදුමයකි නුඹ මටම හිමිවුණ

සාංසාරික දෙව්දුවක්

දෙහදක එක හද ගැස්මක් සංවේදී වූදා

මට වෙන්වුණු දඟ මල්ලක් මගේ හුස්ම වූවා

ඔබ මට හිමි වුදා

ආත්මයම වූවා

කියනු හැකිවෙද තුරුණු ගී පද

සත්සරය මත ඇතිරිලා

බරින් වැඩි ප්‍රේමයේ අනුහස

පත්ඉරුව මත විසිරිලා

ලියනු කෙලෙසද නුඹේ සෙනෙහස

පන්හිඳක් ගෙන වෙර දරා

සියුම් වැඩි නුඹ සදා රැකගමි

ළයේ තුරුලට ගෙන හොවා

මගේ පණ නල රැඳි තුරා

මල්වරයි තුරුළතා වදුලම

අනෝරා වැසි ලද මහත්

පෙම්බරයි සඳ කිරණ රැස් වැද

අමාවක දුරු වුණු රැයත්

සුන්දරයි ජීවිතේ අභියස

ආදරය විඳිනා හිතත්

අවසරයි පිය නගා යන්නට

දෑත් බැඳ සසරේ ඉමත්... ❤❤❤

© 2016 Damith Mulleriyawa / DnT4Ever

[QUOTE="Freezii, post: 20304225, member: 314153"] [b]❤ සාංසාරික දෙව්දුව ❤[/b] [CENTER][IMG]http://lovewallpapers.org/wp-content/uploads/pinky-love.jpeg[/IMG] [SIZE="4"]❤ සාංසාරික දෙව්දුව ❤ වරෙක හිනැහෙන සැණෙන් ඔරවන සෙනෙහෙ බර දිගු නෙත් යුගත් හාදු වපුරන සියුම් සුසිනිදු කොපුල් තල රූ සිත්තමක් සිහින වියලුන කටුක දිවි මග සුරපුරක් කල හදවතත් පුදුමයකි නුඹ මටම හිමිවුණ සාංසාරික දෙව්දුවක් දෙහදක එක හද ගැස්මක් සංවේදී වූදා මට වෙන්වුණු දඟ මල්ලක් මගේ හුස්ම වූවා ඔබ මට හිමි වුදා ආත්මයම වූවා කියනු හැකිවෙද තුරුණු ගී පද සත්සරය මත ඇතිරිලා බරින් වැඩි ප්‍රේමයේ අනුහස පත්ඉරුව මත විසිරිලා ලියනු කෙලෙසද නුඹේ සෙනෙහස පන්හිඳක් ගෙන වෙර දරා සියුම් වැඩි නුඹ සදා රැකගමි ළයේ තුරුලට ගෙන හොවා මගේ පණ නල රැඳි තුරා මල්වරයි තුරුළතා වදුලම අනෝරා වැසි ලද මහත් පෙම්බරයි සඳ කිරණ රැස් වැද අමාවක දුරු වුණු රැයත් සුන්දරයි ජීවිතේ අභියස ආදරය විඳිනා හිතත් අවසරයි පිය නගා යන්නට දෑත් බැඳ සසරේ ඉමත්... ❤❤❤[/SIZE] © 2016 Damith Mulleriyawa / DnT4Ever[/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom