Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Yesterday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Tuesday at 12:57 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
❤ ~forex trading mega thread by sohona ❤ ~
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එහෙනම් අද Blog post එකේ ඉඳලා අපි Forex ගැන ඉගෙන ගන්න පටන් ගමු. මම ඇත්තටම කලින් හිතාගෙන හිටියේ Forex වල Theory side එක පොඩ්ඩක් කියලා දීලා ඊට පස්සෙ Practical පැත්තට බහින්න. ඒ උනාට ගොඩක් දෙනෙක්ට මේක කරන්න පටන් ගන්නකන් ඉවසිල්ලක් නෑ. ඒ නිසා අපි කෙලින්ම වැඩේට බහිමු. Theory, History වගේ තොරතුරු මම ඔයාලට ටික ටික මේ Blog එක හරහා කියලා දෙන්නම්. එහෙනම් කට්ටිය ලෑස්ති වෙන්න අළුත්ම Subject එකක් ඉගෙන ගන්න.

මේකට ඇත්තටම කියන්නෙ Forex Market කියලා. හරියට ලංකාවෙ අපට අහලා පුරුදු Share Market හෝ Stock Market එක වගේ. මේකට Forex කියලා වගේම FX Market, Currency Market කියලත් කියනවා. Market කිව්වාම අපිට එකපාරටම මතක් වෙන්නේ "පොළ" නේද? පොළේ මිනිස්සු සල්ලි හම්බ කරන්නෙ කොහොමද කියලා ඇහුවෙත් ඔයාලා කියයි "බඩු විකුණලා" කියලා. එතකොට මම Forex Market එකේ සල්ලි හම්බ කරන්නෙ කොහොමද? කියලා ඇහුවොත් ඔයාලා දෙන උත්තරය මොකක්ද? කමක් නෑ උත්තරය මමම කියන්නම්. Forex Market එකේ සල්ලි හම්බ කරන්නේ "සල්ලි" විකුණලා. දැන් සමහර විට ඔයාලා බලයි මේ මොන අපබ්‍රංසයක්ද කියලා. බය වෙන්න එපා මම පැහැදිලි කරන්නම්.

Forex කියන වචනය හැදිලා තියෙන්නේ Foriegn හා Exchange කියන වචන දෙක එකතු කරලා කෙටි කිරීමෙන්. දැන් සමහර විට ඔයාලට පොඩි Idea එකක් එනවා ඇති. එහෙම නැතත් කමක් නෑ දිගටම කියවන්න. අපි ඉස්සෙල්ලා කතා කරා පොළේ මිනිස්සු සල්ලි හම්බ කරන්නේ කොහොමද කියලා. ඒ මිනිස්සුන්ට ලාභ ලබන්න ඕනෙ නම් එයාලා බඩු අඩු මිලට අරගෙන වැඩි මිලට විකුණන්න ඕනෙ. එතකොට දළ වශයෙන් එයාලාගෙ ලාභය වෙන්නේ,

ලාභය = විකිණූ මිල - ගත් මිල

උදා: ගත් මිල = 90 හා විකිණූ මිල = 110 නම්

ලාභය = 110 - 90

ලාභය = 20

දැන් අපි බලමු මේ Concept එක Forex වලට අදාල වෙන්නෙ කොහොමද කියලා. ඔයාලා කොහේ හරි විදේශ රටකට ගිහින් තියෙනවද? එහෙමත් නැතිනම් ඔයාලගෙ නෑදෑයෙක් හෝ යාළුවෙක් විදේශ රටකට ගිහින් තියෙනවද? එහෙම කවුරු හරි රට යනකොට කරන්න තියෙන වැඩ කොටසෙන් එකක් තමයි, අදාල රටේ සල්ලි වලට අපේ සල්ලි මාරු කරගන්න එක. උදාහරණයක් විදිහට කවුරු හරි USA යනවා නම් එයාලා ලංකාවේ රුපියල් US dollars ($) වලට හරවා ගන්න ඕනෙ. (නැත්තන් ඉතින් කාලා හමාරයි.) මේ වැඩේ බොහෝ දෙනෙක් කරගන්නේ එක්කො බැංකුවක් හරහා නැතිනම් Currency Exchange එකක් හරහා. එහෙම සල්ලි මාරු කරගත්තා කියන්නෙ ඔයාලා නොදැනුවත්වම Forex trade එකක් කරා කියන එක. ඒත් අපි ඒක කරන්නෙ ලාභ හොයන්න නෙවෙයි නේ ඒ හින්ද අපිට ඒක එච්චර මීටර් වෙන්නෙ නෑ. අපි දැන් උදාහරණයක් සලකා බලමු. අපි USA යන්න Plan කරන් ඉන්නවා. අපිට ඒකට US $1000 ක් ඕනෙ වෙනවා. අපි ගිහින් බැංකුවෙන් අහනවා US $1000ක් ගන්න රුපියල් කීයක් යනවද කියල එතකොට බැංකුව අපිට එදා Exchange rate එක බලලා අපිට US $1000ක් ගන්න අවශ්‍ය රුපියල් ගාන කියනවා. ඔයාලා දැනටමත් දන්නවා ඇති මේ Exchange rates දවසින් දවස වෙනස් වෙනවා කියලා (ඇත්තටම කිව්වොත් දවසින් දවස නෙවෙයි, මේ Exchange rates තත්පරෙන් තත්පරේ වෙනස් වෙනවා, මේක ඔයාලට ඉක්මනින්ම තේරුම් යයි.) දැන් අපි හිතමු අද US$ to Sri Lankan Rupeess Exchange rate එක 110.53 කියලා, එහෙනම් US$1000ක් ගන්න රුපියල් කීයක් යනවද?

US$ to Sri Lankan Rupees Exchange rate: 110.53

අවශ්‍ය US$ ගනන = US$1000

US$1000 ගන්න අවශ්‍ය රුපියල් ගණන = 110.53 X 1000

=රුපියල් 110,530/=

දැන් මතක තියාගන්න අපිට US$1000ක් ගන්න රුපියල් 110,530 ක් ගියා. දැන් හිතන්න අපි මාස 6කට විතර පස්සෙ ආපහු ලංකාවට එනවා. කොහොම හරි අපි අර මාස 6කට කලින් අරන් ගිය US$1000ත් හම්බ කරගෙන තමයි එන්නෙ (කොහොමද කියලා නම් අහන්න එපා). ලංකාවට ආවට පස්සෙ අපි බැංකුවට ගිහින් අහනවා අද US$ to Sri Lankan rupees exchange rate එක කීයද කියලා, එතකොට බැංකුවෙන් කියනවා අද rate එක 112.72 කියලා. දැන් අපි බලමු අපේ US$1000ට රුපියල් කීයක් හම්බවෙයිද කියලා.

US$ to Sri Lankan Rupees Exchange rate: 112.72

US$ ගණන = US$1000

අපට ලැබෙන රුපියල් ගණන = 112.72 X 1000

= රුපියල් 112,720/=

දැන් අපි බලමු අපිට වාසියක් වෙලාද? නැතිනම් පාඩුවක් වෙලාද? කියලා.

අපට US$1000ට වියදම් වූ මුදල = Rs. 110,530

අපට US$1000ට ලැබුනු මුදල = Rs. 112.720

අපි ඉස්සෙල්ලා ඉගෙන ගත්තා "ලාභය = විකිණූ මිල - ගත් මිල" කියලා, එහෙනම් අපි බලමු අපිට පාඩුවක්ද, ලාභයක්ද වෙලා තියෙන්නේ කියලා.

ලාභය = 112,720 - 110,530

= රුපියල් 2,190

අපිට පේනවා අපිට රුපියල් 2,190 ලාභයක් වෙලා කියලා. ඒත් අපි මේ ගනුදෙනුව කලේ ලාභ ලැබීමට වඩා අපේ අවශ්‍යතාවය ඉටුකරගන්න (ඒ කියන්නේ USA යන්න අවශ්‍ය මුදල් ලබාගන්න හා ආපසු ලංකාවට එනකොට රුපියල් ලබාගන්න.). නමුත් මේක ලාභ ලබන්න කරන අයත් ඉන්නවා. ඒ කියන්නෙ එක Currency එකක් අරගෙන තියාගෙන ඉඳලා ඒකෙ rate එක වැඩි වුනාම විකුණලා ලාභ ගන්න අය. අන්න ඒක තමයි Forex Market එකේදි කරන්නෙ. දැන් ඔයාලට වැටහෙනවා ඇති සල්ලි විකුණලා සල්ලි හම්බ කරන්නෙ කොහොමද කියලා. කතාව මෙතනින් ඉවර නෑ, ඇත්තටම කතාව මෙතනින් තමයි පටන් ගන්නෙ.

අපි ඉස්සෙල්ලා කතා කරපු උදාහරණෙන් ඔයාලට සමහර විට හිතෙන්න ඇති මේකෙන් එච්චර සල්ලි හොයන්න බෑනෙ කියලා. මොකද අපි රුපියල් 110,530 ආයෝජනය කලා ඒත් ඒකෙන් හෙව්වෙ රුපියල් 2,190 විතරක් නිසා. ඒත් අපි ඉගෙන ගන්න යන Spot Forex මීට වඩා වෙනස් (ගොඩක් නෙවෙයි, ටිකක්.). ඒකෙ ලස්සන වචනයක් තියෙනව Leverage කියලා මේක නිසා තමයි ගොඩක් දෙනක් Forex වලට ඇදිලා එන්නේ. Leverage විතරක් නෙවෙයි තව වචන ගොඩක් තියෙනවා Pips, Lots, Mini-lots, Micro-lots, Margins. ඒවා මොනාද කියල අපි මීළඟ පාඩමෙන් ඉගෙන් ගමු.

අද post එකේ ඔයාලට තේරෙන්නෙ නැති තැන් තියෙනවා නම් Comments section එකේ දාන්න. මම හැකි ඉක්මනින් ඒවාට පිළිතුරු දෙන්නම්.

තාමත් මගේ Blog එක Subscribe කරලා නැති අය subscribe කරගන්න එතකොට මම අළුත් post එකක් දාපු ගමන් ඔයාලට ඒක ලබාගන්න පුළුවන්. එහෙනම් අපි මීළඟ post එකෙන් හමු වෙමු.

uputa ganima

http://forexinsinhala.blogspot.com/2011/01/1-forex.html

[QUOTE="සොහොන, post: 25349840, member: 454429"] [SIZE="3"][COLOR="DarkOrchid"][B][IMG]https://th.bing.com/th/id/OIP.l2YgGDVZ0A-9ZjPrKnlQtwHaEC?pid=Api&rs=1[/IMG] එහෙනම් අද Blog post එකේ ඉඳලා අපි Forex ගැන ඉගෙන ගන්න පටන් ගමු. මම ඇත්තටම කලින් හිතාගෙන හිටියේ Forex වල Theory side එක පොඩ්ඩක් කියලා දීලා ඊට පස්සෙ Practical පැත්තට බහින්න. ඒ උනාට ගොඩක් දෙනෙක්ට මේක කරන්න පටන් ගන්නකන් ඉවසිල්ලක් නෑ. ඒ නිසා අපි කෙලින්ම වැඩේට බහිමු. Theory, History වගේ තොරතුරු මම ඔයාලට ටික ටික මේ Blog එක හරහා කියලා දෙන්නම්. එහෙනම් කට්ටිය ලෑස්ති වෙන්න අළුත්ම Subject එකක් ඉගෙන ගන්න. මේකට ඇත්තටම කියන්නෙ Forex Market කියලා. හරියට ලංකාවෙ අපට අහලා පුරුදු Share Market හෝ Stock Market එක වගේ. මේකට Forex කියලා වගේම FX Market, Currency Market කියලත් කියනවා. Market කිව්වාම අපිට එකපාරටම මතක් වෙන්නේ "පොළ" නේද? පොළේ මිනිස්සු සල්ලි හම්බ කරන්නෙ කොහොමද කියලා ඇහුවෙත් ඔයාලා කියයි "බඩු විකුණලා" කියලා. එතකොට මම Forex Market එකේ සල්ලි හම්බ කරන්නෙ කොහොමද? කියලා ඇහුවොත් ඔයාලා දෙන උත්තරය මොකක්ද? කමක් නෑ උත්තරය මමම කියන්නම්. Forex Market එකේ සල්ලි හම්බ කරන්නේ "සල්ලි" විකුණලා. දැන් සමහර විට ඔයාලා බලයි මේ මොන අපබ්‍රංසයක්ද කියලා. බය වෙන්න එපා මම පැහැදිලි කරන්නම්. Forex කියන වචනය හැදිලා තියෙන්නේ Foriegn හා Exchange කියන වචන දෙක එකතු කරලා කෙටි කිරීමෙන්. දැන් සමහර විට ඔයාලට පොඩි Idea එකක් එනවා ඇති. එහෙම නැතත් කමක් නෑ දිගටම කියවන්න. අපි ඉස්සෙල්ලා කතා කරා පොළේ මිනිස්සු සල්ලි හම්බ කරන්නේ කොහොමද කියලා. ඒ මිනිස්සුන්ට ලාභ ලබන්න ඕනෙ නම් එයාලා බඩු අඩු මිලට අරගෙන වැඩි මිලට විකුණන්න ඕනෙ. එතකොට දළ වශයෙන් එයාලාගෙ ලාභය වෙන්නේ, ලාභය = විකිණූ මිල - ගත් මිල උදා: ගත් මිල = 90 හා විකිණූ මිල = 110 නම් ලාභය = 110 - 90 ලාභය = 20 දැන් අපි බලමු මේ Concept එක Forex වලට අදාල වෙන්නෙ කොහොමද කියලා. ඔයාලා කොහේ හරි විදේශ රටකට ගිහින් තියෙනවද? එහෙමත් නැතිනම් ඔයාලගෙ නෑදෑයෙක් හෝ යාළුවෙක් විදේශ රටකට ගිහින් තියෙනවද? එහෙම කවුරු හරි රට යනකොට කරන්න තියෙන වැඩ කොටසෙන් එකක් තමයි, අදාල රටේ සල්ලි වලට අපේ සල්ලි මාරු කරගන්න එක. උදාහරණයක් විදිහට කවුරු හරි USA යනවා නම් එයාලා ලංකාවේ රුපියල් US dollars ($) වලට හරවා ගන්න ඕනෙ. (නැත්තන් ඉතින් කාලා හමාරයි.) මේ වැඩේ බොහෝ දෙනෙක් කරගන්නේ එක්කො බැංකුවක් හරහා නැතිනම් Currency Exchange එකක් හරහා. එහෙම සල්ලි මාරු කරගත්තා කියන්නෙ ඔයාලා නොදැනුවත්වම Forex trade එකක් කරා කියන එක. ඒත් අපි ඒක කරන්නෙ ලාභ හොයන්න නෙවෙයි නේ ඒ හින්ද අපිට ඒක එච්චර මීටර් වෙන්නෙ නෑ. අපි දැන් උදාහරණයක් සලකා බලමු. අපි USA යන්න Plan කරන් ඉන්නවා. අපිට ඒකට US $1000 ක් ඕනෙ වෙනවා. අපි ගිහින් බැංකුවෙන් අහනවා US $1000ක් ගන්න රුපියල් කීයක් යනවද කියල එතකොට බැංකුව අපිට එදා Exchange rate එක බලලා අපිට US $1000ක් ගන්න අවශ්‍ය රුපියල් ගාන කියනවා. ඔයාලා දැනටමත් දන්නවා ඇති මේ Exchange rates දවසින් දවස වෙනස් වෙනවා කියලා (ඇත්තටම කිව්වොත් දවසින් දවස නෙවෙයි, මේ Exchange rates තත්පරෙන් තත්පරේ වෙනස් වෙනවා, මේක ඔයාලට ඉක්මනින්ම තේරුම් යයි.) දැන් අපි හිතමු අද US$ to Sri Lankan Rupeess Exchange rate එක 110.53 කියලා, එහෙනම් US$1000ක් ගන්න රුපියල් කීයක් යනවද? US$ to Sri Lankan Rupees Exchange rate: 110.53 අවශ්‍ය US$ ගනන = US$1000 US$1000 ගන්න අවශ්‍ය රුපියල් ගණන = 110.53 X 1000 =රුපියල් 110,530/= දැන් මතක තියාගන්න අපිට US$1000ක් ගන්න රුපියල් 110,530 ක් ගියා. දැන් හිතන්න අපි මාස 6කට විතර පස්සෙ ආපහු ලංකාවට එනවා. කොහොම හරි අපි අර මාස 6කට කලින් අරන් ගිය US$1000ත් හම්බ කරගෙන තමයි එන්නෙ (කොහොමද කියලා නම් අහන්න එපා). ලංකාවට ආවට පස්සෙ අපි බැංකුවට ගිහින් අහනවා අද US$ to Sri Lankan rupees exchange rate එක කීයද කියලා, එතකොට බැංකුවෙන් කියනවා අද rate එක 112.72 කියලා. දැන් අපි බලමු අපේ US$1000ට රුපියල් කීයක් හම්බවෙයිද කියලා. US$ to Sri Lankan Rupees Exchange rate: 112.72 US$ ගණන = US$1000 අපට ලැබෙන රුපියල් ගණන = 112.72 X 1000 = රුපියල් 112,720/= දැන් අපි බලමු අපිට වාසියක් වෙලාද? නැතිනම් පාඩුවක් වෙලාද? කියලා. අපට US$1000ට වියදම් වූ මුදල = Rs. 110,530 අපට US$1000ට ලැබුනු මුදල = Rs. 112.720 අපි ඉස්සෙල්ලා ඉගෙන ගත්තා "ලාභය = විකිණූ මිල - ගත් මිල" කියලා, එහෙනම් අපි බලමු අපිට පාඩුවක්ද, ලාභයක්ද වෙලා තියෙන්නේ කියලා. ලාභය = 112,720 - 110,530 = රුපියල් 2,190 අපිට පේනවා අපිට රුපියල් 2,190 ලාභයක් වෙලා කියලා. ඒත් අපි මේ ගනුදෙනුව කලේ ලාභ ලැබීමට වඩා අපේ අවශ්‍යතාවය ඉටුකරගන්න (ඒ කියන්නේ USA යන්න අවශ්‍ය මුදල් ලබාගන්න හා ආපසු ලංකාවට එනකොට රුපියල් ලබාගන්න.). නමුත් මේක ලාභ ලබන්න කරන අයත් ඉන්නවා. ඒ කියන්නෙ එක Currency එකක් අරගෙන තියාගෙන ඉඳලා ඒකෙ rate එක වැඩි වුනාම විකුණලා ලාභ ගන්න අය. අන්න ඒක තමයි Forex Market එකේදි කරන්නෙ. දැන් ඔයාලට වැටහෙනවා ඇති සල්ලි විකුණලා සල්ලි හම්බ කරන්නෙ කොහොමද කියලා. කතාව මෙතනින් ඉවර නෑ, ඇත්තටම කතාව මෙතනින් තමයි පටන් ගන්නෙ. අපි ඉස්සෙල්ලා කතා කරපු උදාහරණෙන් ඔයාලට සමහර විට හිතෙන්න ඇති මේකෙන් එච්චර සල්ලි හොයන්න බෑනෙ කියලා. මොකද අපි රුපියල් 110,530 ආයෝජනය කලා ඒත් ඒකෙන් හෙව්වෙ රුපියල් 2,190 විතරක් නිසා. ඒත් අපි ඉගෙන ගන්න යන Spot Forex මීට වඩා වෙනස් (ගොඩක් නෙවෙයි, ටිකක්.). ඒකෙ ලස්සන වචනයක් තියෙනව Leverage කියලා මේක නිසා තමයි ගොඩක් දෙනක් Forex වලට ඇදිලා එන්නේ. Leverage විතරක් නෙවෙයි තව වචන ගොඩක් තියෙනවා Pips, Lots, Mini-lots, Micro-lots, Margins. ඒවා මොනාද කියල අපි මීළඟ පාඩමෙන් ඉගෙන් ගමු. අද post එකේ ඔයාලට තේරෙන්නෙ නැති තැන් තියෙනවා නම් Comments section එකේ දාන්න. මම හැකි ඉක්මනින් ඒවාට පිළිතුරු දෙන්නම්. තාමත් මගේ Blog එක Subscribe කරලා නැති අය subscribe කරගන්න එතකොට මම අළුත් post එකක් දාපු ගමන් ඔයාලට ඒක ලබාගන්න පුළුවන්. එහෙනම් අපි මීළඟ post එකෙන් හමු වෙමු. uputa ganima :D [url]http://forexinsinhala.blogspot.com/2011/01/1-forex.html[/url][/B][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom