❤ ~forex trading mega thread by sohona ❤ ~

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    තියන ප්‍රශ්න :D

    හරියට කතා කරමු :D

    විසදා ගමු :D

    කැපිටල් එක හොයා ගමු :D

    lost එක නැති කර ගමු :love:

    ඉක්මනින් විනාශයටත් :angry:

    එක කිල්ක් එකකින් ජිවිතෙ දනවත් බාවයටත් ඇති

    අපෙ මිතුරා forex :love:
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    OIP.l2YgGDVZ0A-9ZjPrKnlQtwHaEC



    එහෙනම් අද Blog post එකේ ඉඳලා අපි Forex ගැන ඉගෙන ගන්න පටන් ගමු. මම ඇත්තටම කලින් හිතාගෙන හිටියේ Forex වල Theory side එක පොඩ්ඩක් කියලා දීලා ඊට පස්සෙ Practical පැත්තට බහින්න. ඒ උනාට ගොඩක් දෙනෙක්ට මේක කරන්න පටන් ගන්නකන් ඉවසිල්ලක් නෑ. ඒ නිසා අපි කෙලින්ම වැඩේට බහිමු. Theory, History වගේ තොරතුරු මම ඔයාලට ටික ටික මේ Blog එක හරහා කියලා දෙන්නම්. එහෙනම් කට්ටිය ලෑස්ති වෙන්න අළුත්ම Subject එකක් ඉගෙන ගන්න.

    මේකට ඇත්තටම කියන්නෙ Forex Market කියලා. හරියට ලංකාවෙ අපට අහලා පුරුදු Share Market හෝ Stock Market එක වගේ. මේකට Forex කියලා වගේම FX Market, Currency Market කියලත් කියනවා. Market කිව්වාම අපිට එකපාරටම මතක් වෙන්නේ "පොළ" නේද? පොළේ මිනිස්සු සල්ලි හම්බ කරන්නෙ කොහොමද කියලා ඇහුවෙත් ඔයාලා කියයි "බඩු විකුණලා" කියලා. එතකොට මම Forex Market එකේ සල්ලි හම්බ කරන්නෙ කොහොමද? කියලා ඇහුවොත් ඔයාලා දෙන උත්තරය මොකක්ද? කමක් නෑ උත්තරය මමම කියන්නම්. Forex Market එකේ සල්ලි හම්බ කරන්නේ "සල්ලි" විකුණලා. දැන් සමහර විට ඔයාලා බලයි මේ මොන අපබ්‍රංසයක්ද කියලා. බය වෙන්න එපා මම පැහැදිලි කරන්නම්.





    Forex කියන වචනය හැදිලා තියෙන්නේ Foriegn හා Exchange කියන වචන දෙක එකතු කරලා කෙටි කිරීමෙන්. දැන් සමහර විට ඔයාලට පොඩි Idea එකක් එනවා ඇති. එහෙම නැතත් කමක් නෑ දිගටම කියවන්න. අපි ඉස්සෙල්ලා කතා කරා පොළේ මිනිස්සු සල්ලි හම්බ කරන්නේ කොහොමද කියලා. ඒ මිනිස්සුන්ට ලාභ ලබන්න ඕනෙ නම් එයාලා බඩු අඩු මිලට අරගෙන වැඩි මිලට විකුණන්න ඕනෙ. එතකොට දළ වශයෙන් එයාලාගෙ ලාභය වෙන්නේ,

    ලාභය = විකිණූ මිල - ගත් මිල

    උදා: ගත් මිල = 90 හා විකිණූ මිල = 110 නම්
    ලාභය = 110 - 90
    ලාභය = 20

    දැන් අපි බලමු මේ Concept එක Forex වලට අදාල වෙන්නෙ කොහොමද කියලා. ඔයාලා කොහේ හරි විදේශ රටකට ගිහින් තියෙනවද? එහෙමත් නැතිනම් ඔයාලගෙ නෑදෑයෙක් හෝ යාළුවෙක් විදේශ රටකට ගිහින් තියෙනවද? එහෙම කවුරු හරි රට යනකොට කරන්න තියෙන වැඩ කොටසෙන් එකක් තමයි, අදාල රටේ සල්ලි වලට අපේ සල්ලි මාරු කරගන්න එක. උදාහරණයක් විදිහට කවුරු හරි USA යනවා නම් එයාලා ලංකාවේ රුපියල් US dollars ($) වලට හරවා ගන්න ඕනෙ. (නැත්තන් ඉතින් කාලා හමාරයි.) මේ වැඩේ බොහෝ දෙනෙක් කරගන්නේ එක්කො බැංකුවක් හරහා නැතිනම් Currency Exchange එකක් හරහා. එහෙම සල්ලි මාරු කරගත්තා කියන්නෙ ඔයාලා නොදැනුවත්වම Forex trade එකක් කරා කියන එක. ඒත් අපි ඒක කරන්නෙ ලාභ හොයන්න නෙවෙයි නේ ඒ හින්ද අපිට ඒක එච්චර මීටර් වෙන්නෙ නෑ. අපි දැන් උදාහරණයක් සලකා බලමු. අපි USA යන්න Plan කරන් ඉන්නවා. අපිට ඒකට US $1000 ක් ඕනෙ වෙනවා. අපි ගිහින් බැංකුවෙන් අහනවා US $1000ක් ගන්න රුපියල් කීයක් යනවද කියල එතකොට බැංකුව අපිට එදා Exchange rate එක බලලා අපිට US $1000ක් ගන්න අවශ්‍ය රුපියල් ගාන කියනවා. ඔයාලා දැනටමත් දන්නවා ඇති මේ Exchange rates දවසින් දවස වෙනස් වෙනවා කියලා (ඇත්තටම කිව්වොත් දවසින් දවස නෙවෙයි, මේ Exchange rates තත්පරෙන් තත්පරේ වෙනස් වෙනවා, මේක ඔයාලට ඉක්මනින්ම තේරුම් යයි.) දැන් අපි හිතමු අද US$ to Sri Lankan Rupeess Exchange rate එක 110.53 කියලා, එහෙනම් US$1000ක් ගන්න රුපියල් කීයක් යනවද?

    US$ to Sri Lankan Rupees Exchange rate: 110.53
    අවශ්‍ය US$ ගනන = US$1000
    US$1000 ගන්න අවශ්‍ය රුපියල් ගණන = 110.53 X 1000
    =රුපියල් 110,530/=
    දැන් මතක තියාගන්න අපිට US$1000ක් ගන්න රුපියල් 110,530 ක් ගියා. දැන් හිතන්න අපි මාස 6කට විතර පස්සෙ ආපහු ලංකාවට එනවා. කොහොම හරි අපි අර මාස 6කට කලින් අරන් ගිය US$1000ත් හම්බ කරගෙන තමයි එන්නෙ (කොහොමද කියලා නම් අහන්න එපා). ලංකාවට ආවට පස්සෙ අපි බැංකුවට ගිහින් අහනවා අද US$ to Sri Lankan rupees exchange rate එක කීයද කියලා, එතකොට බැංකුවෙන් කියනවා අද rate එක 112.72 කියලා. දැන් අපි බලමු අපේ US$1000ට රුපියල් කීයක් හම්බවෙයිද කියලා.

    US$ to Sri Lankan Rupees Exchange rate: 112.72
    US$ ගණන = US$1000
    අපට ලැබෙන රුපියල් ගණන = 112.72 X 1000
    = රුපියල් 112,720/=

    දැන් අපි බලමු අපිට වාසියක් වෙලාද? නැතිනම් පාඩුවක් වෙලාද? කියලා.
    අපට US$1000ට වියදම් වූ මුදල = Rs. 110,530
    අපට US$1000ට ලැබුනු මුදල = Rs. 112.720

    අපි ඉස්සෙල්ලා ඉගෙන ගත්තා "ලාභය = විකිණූ මිල - ගත් මිල" කියලා, එහෙනම් අපි බලමු අපිට පාඩුවක්ද, ලාභයක්ද වෙලා තියෙන්නේ කියලා.
    ලාභය = 112,720 - 110,530
    = රුපියල් 2,190

    අපිට පේනවා අපිට රුපියල් 2,190 ලාභයක් වෙලා කියලා. ඒත් අපි මේ ගනුදෙනුව කලේ ලාභ ලැබීමට වඩා අපේ අවශ්‍යතාවය ඉ‍ටුකරගන්න (ඒ කියන්නේ USA යන්න අවශ්‍ය මුදල් ලබාගන්න හා ආපසු ලංකාවට එනකොට රුපියල් ලබාගන්න.). නමුත් මේක ලාභ ලබන්න කරන අයත් ඉන්නවා. ඒ කියන්නෙ එක Currency එකක් අරගෙන තියාගෙන ඉඳලා ඒකෙ rate එක වැඩි වුනාම විකුණලා ලාභ ගන්න අය. අන්න ඒක තමයි Forex Market එකේදි කරන්නෙ. දැන් ඔයාලට වැටහෙනවා ඇති සල්ලි විකුණලා සල්ලි හම්බ කරන්නෙ කොහොමද කියලා. කතාව මෙතනින් ඉවර නෑ, ඇත්තටම කතාව මෙතනින් තමයි පටන් ගන්නෙ.

    අපි ඉස්සෙල්ලා කතා කරපු උදාහරණෙන් ඔයාලට සමහර විට හිතෙන්න ඇති මේකෙන් එච්චර සල්ලි හොයන්න බෑනෙ කියලා. මොකද අපි රුපියල් 110,530 ආයෝජනය කලා ඒත් ඒකෙන් හෙව්වෙ රුපියල් 2,190 විතරක් නිසා. ඒත් අපි ඉගෙන ගන්න යන Spot Forex මීට වඩා වෙනස් (ගොඩක් නෙවෙයි, ටිකක්.). ඒකෙ ලස්සන වචනයක් තියෙනව Leverage කියලා මේක නිසා තමයි ගොඩක් දෙනක් Forex වලට ඇදිලා එන්නේ. Leverage විතරක් නෙවෙයි තව වචන ගොඩක් තියෙනවා Pips, Lots, Mini-lots, Micro-lots, Margins. ඒවා මොනාද කියල අපි මීළඟ පාඩමෙන් ඉගෙන් ගමු.

    අද post එකේ ඔයාලට තේරෙන්නෙ නැති තැන් තියෙනවා නම් Comments section එකේ දාන්න. මම හැකි ඉක්මනින් ඒවාට පිළිතුරු දෙන්නම්.

    තාමත් මගේ Blog එක Subscribe කරලා නැති අය subscribe කරගන්න එතකොට මම අළුත් post එකක් දාපු ගමන් ඔයාලට ඒක ලබාගන්න පුළුවන්. එහෙනම් අපි මීළඟ post එකෙන් හමු වෙමු.


    uputa ganima :D

    http://forexinsinhala.blogspot.com/2011/01/1-forex.html
     

    harshana001

    Active member
  • Mar 3, 2008
    728
    203
    43
    40
    එල එල...
    දිගටම කරගෙන යමු.. තියෙන ඩේට ටික නම් සෑහෙන පරණයි වගේ පේනව. නිකං මම දැක්ක විදියට කිව්වෙ.. කෝම හරි වැඩේ හොදයි. ඒත් ඕකෙ මුලින්ම සහ නිතරම වගේ මෙන්ශන් කරන්න අනිව දවස්ට පැය හතරක් බැගින් මාස තුනක්වත් අනිවා ට්‍රේනින් වෙලා මිසක් මේව කරන්න යන්න එපා කියල. එහෙම නැත්නම් එක පාරක් උනා වගේ මේ පාරත් කෙලවලම දායි. මොකද දැන් ටික කාලෙකට කලින් වෙබ්සයිට් වැඩ්ඩො නිසා අපිට ඩිපොසිට් කරන්න තිබ්බ එකම සිස්ටම් එකටත් කෙලවුනා..
    ඒ වෙබ්සයිට් ඔස්තාර්ල එකෙක්වත් උන්ගෙ ෆලෝවර්ස්ලට කියල තිබ්බෙ නෑ ඕව කරනකොට හොදට ට්‍රේන් වෙන්න කියල. කෝම හරි නොදන්න එකෙක් ඉගෙන ගෙන සල්ලි හම්බරනවනම් ඒක සතුටක්. හැබැයි දැනගියොත් කතරගම නොදැන ගියොත් සහරාව තමා ඉතිං
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    එල එල...
    දිගටම කරගෙන යමු.. තියෙන ඩේට ටික නම් සෑහෙන පරණයි ව..........

    එක ලොකු සින් එකක් බන් මාකට් එකෙ ලෙවරෙජ් එක මාකට් මෙකර්ස් ලා ද නැද්ද කියන එක බොකර්ස්ලාගෙ සර්වර්ස් කොහෙද තියෙන්නෙ කිය්න එක a - z බලන්න ඔනෙ මට පුලුවන් විදිහට පොඩ්ඩ පොඩ්ඩ මම අප්ඩෙට් කරන්නම් හරිද bro bump :love:

    Thx for a valuable comenet :love:
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ඔයාලා මීට කලින් ලිපිය කියවලා Forex Market එක වැඩ කරන විධිහ ගැන පොඩි අවබෝධයක් ලබාගන්න ඇති කියලා මම විශ්වාස කරනවා. ඔයාලාට ප්‍රශ්න තියෙනවා නම් Comments Section එකේ ඒවා post කරන්න. අද එහෙනම් අපි තවත් අළුත් දේවල් ටිකක් ඉගෙන ගමු.





    කලින් ලිපියේ උදාහරණයේදි අපි කතා කලේ US$ අරන් තියාගෙන ඉඳලා US$ වල rate එක වැඩි වුනාම ඒවා විකුණලා ලාභ උපයන අකාරයේ සිදුවීමක්. ඒ උදාහරණයේදි මුදල් වර්ග 2ක් භාවිතා වුනා. එකක් US$, අනිත් එක Sri Lankan rupees. Forex Market එකේදි US$ හඳුන්වන්නේ USD කියලා. ඒ වගේම Sri Lankan rupees හඳුන්වන්නේ LKR කියලා.

    United State Dollar = USD
    Sri Lankan Rupee = LKR

    මෙතන ඉඳන් මම අදාල මුදල් වර්ගය ඒකේ කෙටි නමින් හඳුන්වන්නම්. ඔයාලා මෙතනදි තේරුම් ගන්න ඕනෑ ප්‍රධාන දේ තමයි, Forex trade එකකදි හැම වෙලේම මුදල් වර්ග 2ක් උපයෝගී වෙනවා කියලා. ඒ වගේම Forex වලදි rate එක පෙන්වන්නෙ පහත දැක්වෙන විධිහට.

    USD/LKR = 110.53

    මේකෙන් අදහස් වෙන්නේ මුලින් තියෙන මුදල් වර්ගයෙන් 1ක් ගන්න දෙවනියට තියෙන මුදල් වර්ගයෙන් කීයක් ඕනෙද කියන එක. ඒ කියන්නේ මේකෙන් අදහස් වෙන්නේ,

    USD 1ක් ගන්න LKR 110.53ක් ඕනෙ කියන එක.

    අපිට අදාල මුදල් වර්ග 2කේ rate එක දන්නවා නම්, ඒ මුදල් වර්ග 2 අතර ඕනෑම ගණනක් අපිට හදාගන්න පුළුවන්. අපි දැන් උදාහරණ කීපයක් බලමු.

    උදාහරණ:
    USD/LKR = 109.15 නම් LKR 250,000 සඳහා ලැබෙන USD ගණන කීයද?
    USD ගණන = 250,000 / 109.15
    = 2290.42
    උත්තරය USD 2290.42


    USD/LKR = 110.73 නම් USD 1340ක් සඳහා ලැබෙන LKR ගණන කීයද?
    LKR ගණන =1340 X 110.73
    = 148,378.20
    උත්තරය LKR 148,378.20

    අපි ඉගෙන ගත්ත ඒ කොටස ඔයාලට පැහැදිලි ඇති කියලා මම හිතනවා. එහෙනම් අපි ඊලඟ කොටසට යමු.

    අපි අපේ උදාහරණයට USD හා LKR ගත්තත්, කියන්න කණගා‍ටුයි අපිට Forex Market එකේදි LKR හම්බ වෙන්නෙ නෑ (සමහර විට ලොකු ඉල්ලුමක් තිබ්බොත් අනාගතයේදි අපට LKR වලිනුත් trade කරන්න පුළුවන් වේවි.). ඒකට හේතුව තමයි ලංකාව ලෝකයේ ශක්තිමත් ආර්ථිකයක් තිබෙන රටක් නොවීම. මේ ගැන වැඩි විස්තර මම ඉදිරි ලිපි වලින් කියලා දෙන්නම්. දැන් ඔයාලා බලනවා ඇති LKR නැත්නම් මොන මුදල් වලින්ද Forex Market එකේ trade කරන්නේ කියලා.

    Forex ලෝකයේ ඉන්න බලවතුන් තමයි.
    (1.) United State Dollar
    (2.) Euro (used by European Union member countries)
    (3.) Great Britain Pound
    (4.) Japanese Yen
    (5.) Switzerland Franc
    (6.) Canadian Dollar
    (7.) Australian Dollar
    (8.) New Zealand Dollar

    මේ 8 අතරිනුත් මුලින් තියෙන 5 තමයි ප්‍රධානම ඒවා. කොහොම වුනත් මේ 8ටම Major Currencies කියලා තමයි කියන්නෙ. ඔයාලට මතක ඇති මම කිව්වා Forex වලදි US$ වලට කියන්නෙ USD කියලා. මේ අකුරු 3නේ වචනය හැදිලා තියෙන්නෙ මුල් අකුරු 2න් රටේ නම කෙටියෙන් හා අන්තිම අකුරින් මුදල් වර්ගයේ හැඳින්වෙන විදිහට. ඒ ආකරයට හැම Currency එකක්ම හඳුන්වන්න නම් තියෙනවා. ඒ වගේම ඉස්සර පරණ Forex traders එක් එක් Currency එක හඳුන්වන්න දීපු ලස්සන නම් ටිකකුත් තියෙනවා. කොහොම වුනත් අපි ඒ ඔක්කොම නම් දැන්න ඉන්න එක වටිනවා. අපි ඒ මොනාද කියලා මීළඟ Blog post එකේදි බලමු.

    මම කලින් post එකේදි ඔයාලට කිව්වා මේ post එකෙන් Leverage හා අනිත් දේවල් ගැන කියලා දෙනවා කියලා. ඒ වුනාට කණගා‍ටුවෙන් ඔයාලාට කියන්න වෙනවා මේ post එකට ඒක එකතු කරන්න වෙලා මදි කියලා. මම හිතනවා ඔයාලා මාත් එක්ක ඒ ගැන තරහා නොවෙයි කියලා. මම මීළඟ post එකෙන් ඒ ගැන අනිවාර්්‍යයෙන්ම කියලා දෙන්නම්.​
    http://forexinsinhala.blogspot.com/2011/01/2-forex-currencies-1.html
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    තියරි කොටස දැනට කරන් යමු හරිද මතූඋනු ප්‍රශ්න ඔනෙ එකක් අහන්න

    කැඩල් ස්ට්ක් අවුල්

    ලෙවරෙජ් අවුල්

    පිප්ස් අවුල්

    ලොස්ට් අවුල්

    ඔනෙ එකක් එ අතරතුරදි අහන්න :D
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,455
    8,227
    113
    සොහොන;25349831 said:
    තියන ප්‍රශ්න :D

    හරියට කතා කරමු :D

    විසදා ගමු :D

    කැපිටල් එක හොයා ගමු :D

    lost එක නැති කර ගමු :love:

    ඉක්මනින් විනාශයටත් :angry:

    එක කිල්ක් එකකින් ජිවිතෙ දනවත් බාවයටත් ඇති

    අපෙ මිතුරා forex :love:

    මේ වගේ අයට මෙක තවත් බිස්නස් එකක් නෙමෙයි සුදුවක්.
    ගොඩක් අය මාසයෙන් දෙකෙන් හෝ අවුරුද්දෙන් බැන බැන යන්නේ.. මෙන්න මේ අය
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මේ වගේ අයට මෙක තවත් බිස්නස් එකක් නෙමෙයි සුදුවක්.
    ගොඩක් අය මාසයෙන් දෙකෙන් හෝ අවුරුද්දෙන් බැන බැන යන්නේ.. මෙන්න මේ අය

    නැ බන් ඉගෙන ගත්තොත් කැපිටල් එක ඩොලර් 500

    කරලා 0.1 ලොට් එකකින් හරිම පොයින්ට් එකෙදි දැම්මොත්

    වරදින්න විදිහක් නැ මචන් හරියටම study ටික කරන්න ඔනෙ

    බන් :rolleyes:
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ස්ත්‍රතෙජි එකකුත් කියලා දුන්නනම් නරකද මචං?

    හරි මට කියහන්

    සාමානයෙන් උබෙ ලෙවරෙජ් එක

    පිප්ස් කියකින් වගෙද දන්නෙ

    කැඩල් ස්ට්ක් මොන මොනවාද දන්නෙ

    රියල් මනි දැම්මද

    මොකක්ද බ්‍රොකර්

    කියක්ද කැපිටල් එක

    :love:
     

    MayuraAlwiz

    Member
    Oct 13, 2018
    300
    99
    0
    mama iq eke karanne,

    iq eka godak aya danne bianry walata witharayi, eth forex karanna puluwan, godak user friendly interface ekak thiyenne, leverage eka pair eken pair ekata wenas kara ganna puluwan

    mama mulin ic market, vantage, xm lage trade karala thiyanwa,

    mulin $100 dala eka $ 200 kala masekin wage, ita passe mama haduwe e 200 ya 400k karanna, kohoma hari kelawelama giya weradi lot ganan anan manan watila ehema wela

    ita passe iq binary kala, eke $50 dala ekath $175 wage kala, ekath aye tika tika kela welama giya,

    aye patan gaththe me lagadi quarantine walata gedara awama,

    $10 dala iq ekata, eka $ 40 kala binary walin,

    eken $6 dala oil gaththa down una gaman eken den +2000% profit ekak thiyanwa.

    stock sell kara, ewa nm loss pita yanne, aye nam stock buy or sell karanne ne,


    ozrTUVF.jpg
    [/IMG]
     
    Last edited:

    FrogBreeder

    Active member
  • Oct 5, 2014
    882
    74
    28
    Volunteer @ Erozan media team
    mama iq eke karanne,

    iq eka godak aya danne bianry walata witharayi, eth forex karanna puluwan, godak user friendly interface ekak thiyenne, leverage eka pair eken pair ekata wenas kara ganna puluwan

    mama mulin ic market, vantage, xm lage trade karala thiyanwa,

    mulin $100 dala eka $ 200 kala masekin wage, ita passe mama haduwe e 200 ya 400k karanna, kohoma hari kelawelama giya weradi lot ganan anan manan watila ehema wela

    ita passe iq binary kala, eke $50 dala ekath $175 wage kala, ekath aye tika tika kela welama giya,

    aye patan gaththe me lagadi quarantine walata gedara awama,

    $10 dala iq ekata, eka $ 40 kala binary walin,

    eken $6 dala oil gaththa down una gaman eken den +2000% profit ekak thiyanwa.

    stock sell kara, ewa nm loss pita yanne, aye nam stock buy or sell karanne ne,


    ozrTUVF.jpg
    [/IMG]

    Kawda broker?
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    blog eka patta paranai ne bn. basics ithin ekama athi :P melo magulak danne na wachane witharai ahala thiyenne :D

    anyway discussion hinda wenasak wei. tfs

    මචන් බොලොග් එක පරන උනාට වචන තාමත් නෑවුම් තෙරෙන්නෙ නැති තැනක් තිබ්බා නම් හිතුනා නම් අහපන් :D