Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Yesterday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Tuesday at 12:57 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
❤ ~forex trading mega thread by sohona ❤ ~
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔයාලා මීට කලින් ලිපිය කියවලා Forex Market එක වැඩ කරන විධිහ ගැන පොඩි අවබෝධයක් ලබාගන්න ඇති කියලා මම විශ්වාස කරනවා. ඔයාලාට ප්‍රශ්න තියෙනවා නම් Comments Section එකේ ඒවා post කරන්න. අද එහෙනම් අපි තවත් අළුත් දේවල් ටිකක් ඉගෙන ගමු.

කලින් ලිපියේ උදාහරණයේදි අපි කතා කලේ US$ අරන් තියාගෙන ඉඳලා US$ වල rate එක වැඩි වුනාම ඒවා විකුණලා ලාභ උපයන අකාරයේ සිදුවීමක්. ඒ උදාහරණයේදි මුදල් වර්ග 2ක් භාවිතා වුනා. එකක් US$, අනිත් එක Sri Lankan rupees. Forex Market එකේදි US$ හඳුන්වන්නේ USD කියලා. ඒ වගේම Sri Lankan rupees හඳුන්වන්නේ LKR කියලා.

United State Dollar = USD

Sri Lankan Rupee = LKR

මෙතන ඉඳන් මම අදාල මුදල් වර්ගය ඒකේ කෙටි නමින් හඳුන්වන්නම්. ඔයාලා මෙතනදි තේරුම් ගන්න ඕනෑ ප්‍රධාන දේ තමයි, Forex trade එකකදි හැම වෙලේම මුදල් වර්ග 2ක් උපයෝගී වෙනවා කියලා. ඒ වගේම Forex වලදි rate එක පෙන්වන්නෙ පහත දැක්වෙන විධිහට.

USD/LKR = 110.53

මේකෙන් අදහස් වෙන්නේ මුලින් තියෙන මුදල් වර්ගයෙන් 1ක් ගන්න දෙවනියට තියෙන මුදල් වර්ගයෙන් කීයක් ඕනෙද කියන එක. ඒ කියන්නේ මේකෙන් අදහස් වෙන්නේ,

USD 1ක් ගන්න LKR 110.53ක් ඕනෙ කියන එක.

අපිට අදාල මුදල් වර්ග 2කේ rate එක දන්නවා නම්, ඒ මුදල් වර්ග 2 අතර ඕනෑම ගණනක් අපිට හදාගන්න පුළුවන්. අපි දැන් උදාහරණ කීපයක් බලමු.

උදාහරණ:

USD/LKR = 109.15 නම් LKR 250,000 සඳහා ලැබෙන USD ගණන කීයද?

USD ගණන = 250,000 / 109.15

= 2290.42

උත්තරය USD 2290.42

USD/LKR = 110.73 නම් USD 1340ක් සඳහා ලැබෙන LKR ගණන කීයද?

LKR ගණන =1340 X 110.73

= 148,378.20

උත්තරය LKR 148,378.20

අපි ඉගෙන ගත්ත ඒ කොටස ඔයාලට පැහැදිලි ඇති කියලා මම හිතනවා. එහෙනම් අපි ඊලඟ කොටසට යමු.

අපි අපේ උදාහරණයට USD හා LKR ගත්තත්, කියන්න කණගාටුයි අපිට Forex Market එකේදි LKR හම්බ වෙන්නෙ නෑ (සමහර විට ලොකු ඉල්ලුමක් තිබ්බොත් අනාගතයේදි අපට LKR වලිනුත් trade කරන්න පුළුවන් වේවි.). ඒකට හේතුව තමයි ලංකාව ලෝකයේ ශක්තිමත් ආර්ථිකයක් තිබෙන රටක් නොවීම. මේ ගැන වැඩි විස්තර මම ඉදිරි ලිපි වලින් කියලා දෙන්නම්. දැන් ඔයාලා බලනවා ඇති LKR නැත්නම් මොන මුදල් වලින්ද Forex Market එකේ trade කරන්නේ කියලා.

Forex ලෝකයේ ඉන්න බලවතුන් තමයි.

(1.) United State Dollar

(2.) Euro (used by European Union member countries)

(3.) Great Britain Pound

(4.) Japanese Yen

(5.) Switzerland Franc

(6.) Canadian Dollar

(7.) Australian Dollar

(8.) New Zealand Dollar

මේ 8 අතරිනුත් මුලින් තියෙන 5 තමයි ප්‍රධානම ඒවා. කොහොම වුනත් මේ 8ටම Major Currencies කියලා තමයි කියන්නෙ. ඔයාලට මතක ඇති මම කිව්වා Forex වලදි US$ වලට කියන්නෙ USD කියලා. මේ අකුරු 3නේ වචනය හැදිලා තියෙන්නෙ මුල් අකුරු 2න් රටේ නම කෙටියෙන් හා අන්තිම අකුරින් මුදල් වර්ගයේ හැඳින්වෙන විදිහට. ඒ ආකරයට හැම Currency එකක්ම හඳුන්වන්න නම් තියෙනවා. ඒ වගේම ඉස්සර පරණ Forex traders එක් එක් Currency එක හඳුන්වන්න දීපු ලස්සන නම් ටිකකුත් තියෙනවා. කොහොම වුනත් අපි ඒ ඔක්කොම නම් දැන්න ඉන්න එක වටිනවා. අපි ඒ මොනාද කියලා මීළඟ Blog post එකේදි බලමු.

මම කලින් post එකේදි ඔයාලට කිව්වා මේ post එකෙන් Leverage හා අනිත් දේවල් ගැන කියලා දෙනවා කියලා. ඒ වුනාට කණගාටුවෙන් ඔයාලාට කියන්න වෙනවා මේ post එකට ඒක එකතු කරන්න වෙලා මදි කියලා. මම හිතනවා ඔයාලා මාත් එක්ක ඒ ගැන තරහා නොවෙයි කියලා. මම මීළඟ post එකෙන් ඒ ගැන අනිවාර්්‍යයෙන්ම කියලා දෙන්නම්.

http://forexinsinhala.blogspot.com/2011/01/2-forex-currencies-1.html

[QUOTE="සොහොන, post: 25349917, member: 454429"] [SIZE="3"][COLOR="RoyalBlue"][B][CENTER]ඔයාලා මීට කලින් ලිපිය කියවලා Forex Market එක වැඩ කරන විධිහ ගැන පොඩි අවබෝධයක් ලබාගන්න ඇති කියලා මම විශ්වාස කරනවා. ඔයාලාට ප්‍රශ්න තියෙනවා නම් Comments Section එකේ ඒවා post කරන්න. අද එහෙනම් අපි තවත් අළුත් දේවල් ටිකක් ඉගෙන ගමු. කලින් ලිපියේ උදාහරණයේදි අපි කතා කලේ US$ අරන් තියාගෙන ඉඳලා US$ වල rate එක වැඩි වුනාම ඒවා විකුණලා ලාභ උපයන අකාරයේ සිදුවීමක්. ඒ උදාහරණයේදි මුදල් වර්ග 2ක් භාවිතා වුනා. එකක් US$, අනිත් එක Sri Lankan rupees. Forex Market එකේදි US$ හඳුන්වන්නේ USD කියලා. ඒ වගේම Sri Lankan rupees හඳුන්වන්නේ LKR කියලා. United State Dollar = USD Sri Lankan Rupee = LKR මෙතන ඉඳන් මම අදාල මුදල් වර්ගය ඒකේ කෙටි නමින් හඳුන්වන්නම්. ඔයාලා මෙතනදි තේරුම් ගන්න ඕනෑ ප්‍රධාන දේ තමයි, Forex trade එකකදි හැම වෙලේම මුදල් වර්ග 2ක් උපයෝගී වෙනවා කියලා. ඒ වගේම Forex වලදි rate එක පෙන්වන්නෙ පහත දැක්වෙන විධිහට. USD/LKR = 110.53 මේකෙන් අදහස් වෙන්නේ මුලින් තියෙන මුදල් වර්ගයෙන් 1ක් ගන්න දෙවනියට තියෙන මුදල් වර්ගයෙන් කීයක් ඕනෙද කියන එක. ඒ කියන්නේ මේකෙන් අදහස් වෙන්නේ, USD 1ක් ගන්න LKR 110.53ක් ඕනෙ කියන එක. අපිට අදාල මුදල් වර්ග 2කේ rate එක දන්නවා නම්, ඒ මුදල් වර්ග 2 අතර ඕනෑම ගණනක් අපිට හදාගන්න පුළුවන්. අපි දැන් උදාහරණ කීපයක් බලමු. උදාහරණ: USD/LKR = 109.15 නම් LKR 250,000 සඳහා ලැබෙන USD ගණන කීයද? USD ගණන = 250,000 / 109.15 = 2290.42 උත්තරය USD 2290.42 USD/LKR = 110.73 නම් USD 1340ක් සඳහා ලැබෙන LKR ගණන කීයද? LKR ගණන =1340 X 110.73 = 148,378.20 උත්තරය LKR 148,378.20 අපි ඉගෙන ගත්ත ඒ කොටස ඔයාලට පැහැදිලි ඇති කියලා මම හිතනවා. එහෙනම් අපි ඊලඟ කොටසට යමු. අපි අපේ උදාහරණයට USD හා LKR ගත්තත්, කියන්න කණගාටුයි අපිට Forex Market එකේදි LKR හම්බ වෙන්නෙ නෑ (සමහර විට ලොකු ඉල්ලුමක් තිබ්බොත් අනාගතයේදි අපට LKR වලිනුත් trade කරන්න පුළුවන් වේවි.). ඒකට හේතුව තමයි ලංකාව ලෝකයේ ශක්තිමත් ආර්ථිකයක් තිබෙන රටක් නොවීම. මේ ගැන වැඩි විස්තර මම ඉදිරි ලිපි වලින් කියලා දෙන්නම්. දැන් ඔයාලා බලනවා ඇති LKR නැත්නම් මොන මුදල් වලින්ද Forex Market එකේ trade කරන්නේ කියලා. Forex ලෝකයේ ඉන්න බලවතුන් තමයි. (1.) United State Dollar (2.) Euro (used by European Union member countries) (3.) Great Britain Pound (4.) Japanese Yen (5.) Switzerland Franc (6.) Canadian Dollar (7.) Australian Dollar (8.) New Zealand Dollar මේ 8 අතරිනුත් මුලින් තියෙන 5 තමයි ප්‍රධානම ඒවා. කොහොම වුනත් මේ 8ටම Major Currencies කියලා තමයි කියන්නෙ. ඔයාලට මතක ඇති මම කිව්වා Forex වලදි US$ වලට කියන්නෙ USD කියලා. මේ අකුරු 3නේ වචනය හැදිලා තියෙන්නෙ මුල් අකුරු 2න් රටේ නම කෙටියෙන් හා අන්තිම අකුරින් මුදල් වර්ගයේ හැඳින්වෙන විදිහට. ඒ ආකරයට හැම Currency එකක්ම හඳුන්වන්න නම් තියෙනවා. ඒ වගේම ඉස්සර පරණ Forex traders එක් එක් Currency එක හඳුන්වන්න දීපු ලස්සන නම් ටිකකුත් තියෙනවා. කොහොම වුනත් අපි ඒ ඔක්කොම නම් දැන්න ඉන්න එක වටිනවා. අපි ඒ මොනාද කියලා මීළඟ Blog post එකේදි බලමු. මම කලින් post එකේදි ඔයාලට කිව්වා මේ post එකෙන් Leverage හා අනිත් දේවල් ගැන කියලා දෙනවා කියලා. ඒ වුනාට කණගාටුවෙන් ඔයාලාට කියන්න වෙනවා මේ post එකට ඒක එකතු කරන්න වෙලා මදි කියලා. මම හිතනවා ඔයාලා මාත් එක්ක ඒ ගැන තරහා නොවෙයි කියලා. මම මීළඟ post එකෙන් ඒ ගැන අනිවාර්්‍යයෙන්ම කියලා දෙන්නම්.[/CENTER][/B][/COLOR][/SIZE] [url]http://forexinsinhala.blogspot.com/2011/01/2-forex-currencies-1.html[/url] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom