Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Yesterday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
❤ ~forex trading mega thread by sohona ❤ ~
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔයාලට මතක ඇති මම කලින් post එකේදි Major Currencies ගැන කතා කරා. අපි දැන්

බලමු Forex Market එකේදි ඒවා හඳුන්වන විධිහ.

ඉහත දැක්වෙන Table එකේ ඉතාමත් වැදගත් දේ තමයි "Forex සංකේතය" කියන එක. ඒ ඒ සංකේත වලින් දැක්වෙන්නේ මොන මුදල් වර්ගයද කියලා අපි කටපාඩමින් දැනගෙන ඉන්න ඕනෙ. උදාහරණයක් විදිහට කවුරු හරි ඇහුවොත් CHF කියන්නේ මොකක්ද කියලා, ඔයාලට පුළුවන් වෙන්න ඕනෙ ටක් ගාලා ඒ Swiss Franc (හෝ Switzerland Franc) කියලා කියන්න. ඒ වගේම කෙටි නම් ගැන දැනගෙන ඉන්න එකත් වැදගත්. මොකද අපි ඉදිරියේදි ඉගෙන ගන්නවා Forex News බලන්න. එතකොට සමහර Forex News දෙන ආයතන එක් එක් Currency ඒවායේ කෙටි නමින් භාවිතා කරන අවස්ථා තියෙනවා. උදාහරණයක් විදිහට යම් ආයතනයක් කියන්න පුළුවන් "Cable එකේ අගය ඉහල යමින් පවතිනවා" කියලා. එතකොට ඔයාලා දැනගන්න ඕනේ ඒ ආයතනය කතා කරන්නේ GBP එහෙමත් නැත්නම් Great British Pound ගැන කියලා.

දැන් සමහර විට ඔයාලා ගොඩ දෙනෙක් ඉවසිල්ලක් නැතුව ඇති මේක හරියටම Trade කරන්නේ කොහොමද කියලා දැන්ගන්න. පොඩ්ඩක් ඉවසන්න. අපි මේ කතා කරන තොරතුරු හරියට දන්නේ නැතුව Forex Market එකට ගියොත් ඉතින් ඔක්කොම අවුල් වෙනවා.

අපි කලින් post එකකදි ඉගෙන ගත්තා හැම වෙලේම Forex trade එකකට මුදල් වර්ග 2ක් අවශ්‍ය වෙනවා කියලා. එහෙනම් අපි බලමු Major Currencies වලින් හැදෙන pairs මොනාද කියලා. මෙතනදි මම "pair" එකක් කියලා කියන්නේ අපි කලින් post එකකදි ඉගෙන ගත්ත "USD/LKR" වගේ ඒවාට. එහෙනම් අපි බලමු Forex Market එකේ තියෙන pairs.

http://forexinsinhala.blogspot.com/2011/01/3-forex-currencies-2_17.html

[QUOTE="සොහොන, post: 25351457, member: 454429"] [CENTER] [SIZE="3"][COLOR="DarkOrchid"][B]ඔයාලට මතක ඇති මම කලින් post එකේදි Major Currencies ගැන කතා කරා. අපි දැන් බලමු Forex Market එකේදි ඒවා හඳුන්වන විධිහ. [IMG]https://i.ibb.co/0D2gJW9/Capture.png[/IMG] ඉහත දැක්වෙන Table එකේ ඉතාමත් වැදගත් දේ තමයි "Forex සංකේතය" කියන එක. ඒ ඒ සංකේත වලින් දැක්වෙන්නේ මොන මුදල් වර්ගයද කියලා අපි කටපාඩමින් දැනගෙන ඉන්න ඕනෙ. උදාහරණයක් විදිහට කවුරු හරි ඇහුවොත් CHF කියන්නේ මොකක්ද කියලා, ඔයාලට පුළුවන් වෙන්න ඕනෙ ටක් ගාලා ඒ Swiss Franc (හෝ Switzerland Franc) කියලා කියන්න. ඒ වගේම කෙටි නම් ගැන දැනගෙන ඉන්න එකත් වැදගත්. මොකද අපි ඉදිරියේදි ඉගෙන ගන්නවා Forex News බලන්න. එතකොට සමහර Forex News දෙන ආයතන එක් එක් Currency ඒවායේ කෙටි නමින් භාවිතා කරන අවස්ථා තියෙනවා. උදාහරණයක් විදිහට යම් ආයතනයක් කියන්න පුළුවන් "Cable එකේ අගය ඉහල යමින් පවතිනවා" කියලා. එතකොට ඔයාලා දැනගන්න ඕනේ ඒ ආයතනය කතා කරන්නේ GBP එහෙමත් නැත්නම් Great British Pound ගැන කියලා. දැන් සමහර විට ඔයාලා ගොඩ දෙනෙක් ඉවසිල්ලක් නැතුව ඇති මේක හරියටම Trade කරන්නේ කොහොමද කියලා දැන්ගන්න. පොඩ්ඩක් ඉවසන්න. අපි මේ කතා කරන තොරතුරු හරියට දන්නේ නැතුව Forex Market එකට ගියොත් ඉතින් ඔක්කොම අවුල් වෙනවා. අපි කලින් post එකකදි ඉගෙන ගත්තා හැම වෙලේම Forex trade එකකට මුදල් වර්ග 2ක් අවශ්‍ය වෙනවා කියලා. එහෙනම් අපි බලමු Major Currencies වලින් හැදෙන pairs මොනාද කියලා. මෙතනදි මම "pair" එකක් කියලා කියන්නේ අපි කලින් post එකකදි ඉගෙන ගත්ත "USD/LKR" වගේ ඒවාට. එහෙනම් අපි බලමු Forex Market එකේ තියෙන pairs. [IMG]https://i.ibb.co/ss1QXwz/Capture.png[/IMG] [IMG]https://i.ibb.co/hgXZGSd/Capture.png[/IMG][/B][/COLOR][/SIZE] [url]http://forexinsinhala.blogspot.com/2011/01/3-forex-currencies-2_17.html[/url][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom