⭕අපි ජාතියක් විදියට එක්වී වගාකරමු

Oli_Vili

Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    hama reddatama DIY wisadum hoyala hariyanna bn. issellama mun tika elawala daanna ona
    කතාකරලා වැඩක් නෑ බන්, මුන්ට තේරෙන්නේ නෑ ගොවියා කියලා වුර්තියක් හැදිලා තියෙන්නේ ඇයි කියලවත් ,අපේ උන්ගේ පට්ට වහල් මානසිකත්වයක් නේ තියෙන්නේ මුන්ට ඕන, මුන්ට පුකේ ඇරලා අතල් ගන්න රජෙක්ව පත්කරගෙන ඌට වහල් කම් කරන්න
     

    Pan-X

    Well-known member
  • Oct 16, 2011
    1,675
    1,050
    113
    කොළඹ
    ඔය අමාත්‍යාංශ ඇතුළු ඉහත සඳහන් සියලු ආයතන සහ පුද්ගලයන් හිටියට වැඩක් වෙලා තියෙනවා කියලා ඔබ හිතනවද ?
    වැඩක් වෙලා නැත්තං මෙතන ටයිප් කරන්න ඔයයි මමයි නෑ
     

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    වැඩක් වෙලා නැත්තං මෙතන ටයිප් කරන්න ඔයයි මමයි නෑ
    එහෙමනම් 2021 වසරේ මහා කන්නයේ අස්වැන්න ඉතා දැඩි ලෙස බලපෑමට ලක්වුණා. සංඛ්‍යාත්මකව කීවොත් මහ කන්නයේ ලැබිය යුතු වී අස්වැන්නෙන් 45% කට වඩා අහිමි වෙලා මේ යල කන්නයත් අසාර්ථක උනේ කොහොමද ?

    ඔය අමාත්‍යාංශ ඇතුළු ඉහත සඳහන් සියලු ආයතන සහ පුද්ගලයන් හිටියට වැඩක් වෙනවා නම් ඉහත සිදුවීම වෙන්න විදියක් නෑනේ