⭕ඉස්සර "සටන් පාඨ"වලට දැන් ඉඩ නෑ........ 🌾🌾🌾🌾🌾🌾🌾

monson

Well-known member
  • May 7, 2007
    25,622
    28,604
    113
    ජාතියේ පවට උපන් JVP කාරයෝ කිව්වේ එකනේ කාලකන්නින්ට 80 ගන්වල ඉඳන් :lol:
     

    YoungWeezy

    Well-known member
  • Apr 4, 2012
    4,030
    499
    113
    enna kalin kubure bahagena mada kaka goyan gas vala elliya goviyan ge duka ahapu ekek neda yako me lajjai :lol:
    :lol: :lol: :lol:
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,505
    25,806
    113
    නාමල් පකය පස්සේ ගිය අමුඩ ගොවියෙක් අඳුරාගන්න ආසයි.

    දියව් දියව් - ඉස්සර
    අපට බෑ -දැන්
     
    • Haha
    Reactions: Asmodeus

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,420
    166,816
    113
    එකමත් එක රටක
    etakotat mun karanne oya boruwama tamai ba,, mun haal gennanawa kiyala mol karainwa baya karanawa..
    නෑ බන් . . මොල්ලු එක්ක සෙට් වෙල් නාට්ටියක් තියල ටිකක් වැඩි කරල පාලන මිලක් දාල මොල්ලුන්ට ගාන හදල දෙනවා .
    අනුරයා මේසෙට ගහලා කරෙත් රුපියල් 10ක් වැඩි කරපු එක
     
    Last edited:
    • Haha
    Reactions: Asmodeus

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,150
    20,754
    113
    හස්තිශෛලපුර
    නෑ බන් . . මොල්ලු එක්ක සෙට් වෙල් නාට්ටියක් තියල ටිකක් වැඩි කරල පාලන මිලක් දාල මොල්ලුන්ට ගාන හදල දුන්න .
    අනුරයා මේසෙට ගහලා කරෙත් රුපියල් 10ක් වැඩි කරපු එක
    eka nam attaa. u eka eka kaaleta eka ekaawa balance karanawa.. short term uta karanna dekut na habai..

    kaiwaru gahuwe nam serama danna god father wage.. :lol: