⭕තවත් බාර් පර්මිට් තුන්සීයක් දෙන්න හිටියේ..- රනිල්🙏

Hankook

Well-known member
  • Apr 4, 2022
    5,287
    8,187
    113
    සුගිය රජය සමයේ නිකුත් කර ඇති මත්පැන් අලෙවිසැල් බලපත‍්‍ර කිසිවක් රහසින් හෝ නීති විරෝධීව නිකුත් කරන ලද එවා නොවන බවත් එක් බලපත‍්‍රයක් සඳහා ගාස්තුවක් රජය අයකර ඇති බවත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.

    මත්පැත් බලපත‍්‍ර කිසිවක් මන්ත්‍රීවරුන්ට හෝ වෙනත් කිසිවෙකුට අල්ලස් ලෙස ලබාදීන් නැති බවත් නිත්‍යානුකූල ආකාරයෙන් රජයට ආදායමක් ලබා ගැනීම සඳහා ඒවා නිකුත් කර ඇති බවද හෙතෙම කියා සිටී.

    පසුගිය රජය විසින් අල්ලස් වශයෙන් මත්පැන් බලපත් නිකුත් කර ඇති බවට පලවන එල්ල වන චෝදනා සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් හෙතෙම මේ බව කියා සිටියේය.

    ” ඔය බාර් ලයිසන් මම නිකන් දුන්නේ නෑ. මිලියන 10-15-20 බැගින් මුදල් වලට විකිණුවා. එයින් රාජ්‍ය ආදායමට හොඳ ගාණක් එකතු කරගත්තා. මේවා සෘජු බදු නැතිව ආදායම් එකතු කරන මාර්ග. මේ බාර් ලයිසන් ටිකෙන් බිලියන හතරක් පහක් රාජ්‍ය ආදායමට එකතු වෙන්න ඇති.

    මං මොකටද කාටවත් අල්ලස් දෙන්නේ? මේ එකක්වත් නොමිලේ දුන්නේ නෑ. ඕනැ කෙනෙක් සල්ලි දුන්න නම් ලයිසන් එක දුන්නා. සමහර මන්ත්‍රීවරුනුත් බාර් ලයිසන් ගන්න සමහර අය එව්වා. ඒත් මම එක්කෙනෙක්ටවත් නිකං දුන්නේ නෑ. ඒ නිසා කාටවත් පෞද්ගලිකව මුදල් උපයා ගන්න ලැබුනේ නෑ.රටේ බාර් එක්දහස් ගාණක් තියෙනවා.

    අපි තවත් තුන්සිය ගාණකට ලයිසන් දුන්නා. ලබන වසරේ තව තුන්සියකට ලයිසන් දෙන්න හිටියේ. මේවායින් මිලියන 15 බැගින් එකතු කළා නම් රාජ්‍ය ආදායමට කොච්චර මුදලක්ද

    මේ බාර් ලයිසන් හොර රහසේ දීපුවා නෙමෙයි. මගෙන් ඉල්ලුවා නම් මම මීටත් කලින් මේ ලැයිස්තු දෙනවනේ. අනෙක, ඔය බාර් ලයිසන් තුන්සිය ගණනට සංචාරක හෝටලත් අයිතියි.

    සුරා බදු ආදායම් කියන්නේ රටේ ප්‍රධාන ආදායම් මාර්ග වලින් එකක්. මේවා හංගගෙන බොරු සුචරිතවාද පෙන්නගෙන ඉන්න අවශ්‍ය නෑ”
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,046
    6,970
    113
    Nawala

    එල කොල්ලෙක් නේ 🥃🥃
     
    • Like
    Reactions: johnferna678

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,949
    113
    එකක් හරි නිතිවිරෝදිව දීල තියේ නම් රනිල්ට නඩු දාල පෙන්නන්න එච්චරයි. බොරු මීඩියා ෂෝ වැඩක් නැහැ. 🤌 :ROFLMAO:
     
    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,094
    8,200
    113
    ඩොටේ
    මුක්තිය නැති සීයාට බොරු කියන්න දෙන්නෙ ඇයි, කවුරුත් නැද්ද මේවාට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න?
     
    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    අනේද කියන්නෙ.. මේ බොරු සුචරිතවාදයක් මවාගෙන කරන මඟුලෙන් වෙන්නෙ ගලේ රීපු බළලට වෙච්ච වැඩේ..
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,789
    28,966
    113
    කාලකන්නි වැඩ බැරි මාලිමා ජෙප්පොන් හාල් පොල් ටිකවත් දීගන්න බැරුව අඬනවා
    රනිල් අන්තිම ටිකෙත් මේකෙන් government revenue ලක්ෂ 54,000ක් හොයලා දීලා ගිහින් තියෙන්නේ 😍

    zUxwHBe.png
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,029
    18,950
    113
    ඉල්ලන හැම එකාටම ලංගම සීසන් එක ගන්නව වගේ බාර් පර්මිට් ගන්න පුලුවන් නම් සීය කියන කතාව හරි.

    ඒත් මේක එහෙන නෙමේ කියල උඹල අපි සේරම දන්නවනෙ. නිකන් හෝදන්න ඕනෙ නෑනෙ.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,054
    167,912
    113
    එකමත් එක රටක
    අනේද කියන්නෙ.. මේ බොරු සුචරිතවාදයක් මවාගෙන කරන මඟුලෙන් වෙන්නෙ ගලේ රීපු බළලට වෙච්ච වැඩේ..
    මුන්ට කෙලවෙන්නේ මුන්ගේ තියන ඔය බොරුවට තමන්ට සුදුහුණු ගාන්න ගිහින් . . උන් කිසි වැරද්දක් නැති අමුතුම සෙට් එකක් කියලා පෙන්නන යනවා . කියන හැම ගොන් කතාවම අනිත් උන් ටික හෝදනවා .
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    14,017
    4,610
    113
    කාලකන්නි වැඩ බැරි මාලිමා ජෙප්පොන් හාල් පොල් ටිකවත් දීගන්න බැරුව අඬනවා
    රනිල් අන්තිම ටිකෙත් මේකෙන් government revenue ලක්ෂ 54,000ක් හොයලා දීලා ගිහින් තියෙන්නේ 😍

    zUxwHBe.png
    ko bun e salli? :rofl: :rofl: :rofl:
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113

    මල පෙරත නාකි පකයා ඡන්දෙට කලින් දවසෙත් බාර් ලයිසන් පගාව දීලා ගූ වෙන්න පරාදයි නාකි හුත්තා. දැන්වත් වැලලියන්කෝ වදයක් නොවී. කෝකියෝ 16 එව්වා ඉලන්නේ. එකෙක් උයන ගමන් අනුත් උන් එක්ක ගල් කප්පවන්නද දන්නේ නෑ නාකියට කෝකියෝ 16ක් ඕනේ...:ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO:
     
    • Haha
    Reactions: Yeezus

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,305
    25,081
    113
    tracing Geo-location.. ... ...
    ඉල්ලන හැම එකාටම ලංගම සීසන් එක ගන්නව වගේ බාර් පර්මිට් ගන්න පුලුවන් නම් සීය කියන කතාව හරි.

    ඒත් මේක එහෙන නෙමේ කියල උඹල අපි සේරම දන්නවනෙ. නිකන් හෝදන්න ඕනෙ නෑනෙ.

    ඒක ඉතින් මෙච්චර කල් කොහොමත් උන විදියනේ.. දැන් ලයිසන් බෙදුවත් මොකද ඕක සල්ලි දුන්න පලියට හැමෝටම හම්බෙන්නේ නෑනේ..

    දැන් දුන්නොත් මාලිමාවට උදව් කරපු අයට තමයි ඕවා වටෙන් වටෙන් හම්බෙන්නේ.. ඒකට තමයි මිනිස්සු පස්සේ වැටිලා සල්ලි වියදම් කරගෙන තමන්ගේ වියදමෙන් වාහන එහෙම දීගෙන උදව් කරන්නේ..

    අනුර කිව්වත් support කරපු අයට විතරක් දෙන්න එපා හැමෝටම දෙන්න කියලා, පහළ ඉන්න උන් ඒක ඒ විදියටම කරන්නේ නෑ..

    ඔන්න ඕකයි ප්‍රස්නෙ..
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,877
    9,145
    113
    ulan bator
    ඒක ඉතින් මෙච්චර කල් කොහොමත් උන විදියනේ.. දැන් ලයිසන් බෙදුවත් මොකද ඕක සල්ලි දුන්න පලියට හැමෝටම හම්බෙන්නේ නෑනේ..

    දැන් දුන්නොත් මාලිමාවට උදව් කරපු අයට තමයි ඕවා වටෙන් වටෙන් හම්බෙන්නේ.. ඒකට තමයි මිනිස්සු පස්සේ වැටිලා සල්ලි වියදම් කරගෙන තමන්ගේ වියදමෙන් වාහන එහෙම දීගෙන උදව් කරන්නේ..

    අනුර කිව්වත් support කරපු අයට විතරක් දෙන්න එපා හැමෝටම දෙන්න කියලා, පහළ ඉන්න උන් ඒක ඒ විදියටම කරන්නේ නෑ..

    ඔන්න ඕකයි ප්‍රස්නෙ..
    සීයා ලයිසන් විකුනල! මාලිමා යාලුවන්ට දෙන්න ලයිසන් නැ! හිතෙ අමාරුවට ඔය කැගාන්නෙ!

    මල පෙරත නාකි පකයා ඡන්දෙට කලින් දවසෙත් බාර් ලයිසන් පගාව දීලා ගූ වෙන්න පරාදයි නාකි හුත්තා. දැන්වත් වැලලියන්කෝ වදයක් නොවී. කෝකියෝ 16 එව්වා ඉලන්නේ. එකෙක් උයන ගමන් අනුත් උන් එක්ක ගල් කප්පවන්නද දන්නේ නෑ නාකියට කෝකියෝ 16ක් ඕනේ...:ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO:

    නැ යකො ! මාලිමා හිගන්න්නට රසට කන හැටි උගන්නන!
    ------ Post added on Dec 7, 2024 at 1:18 PM
     
    • Haha
    Reactions: supun_sg

    Similar threads