⭕ලුණුත් නෑ.. ආනයනයට අනුමැතිය ඉල්ලයි..🇱🇰🙏

Hankook

Well-known member
  • Apr 4, 2022
    5,273
    8,168
    113
    ඉදිරියේදී ලුණු හිඟයක් ඇතිවීම වැලැක්වීමට ලුණු මෙට්‍රික් ටොන් 20,000ක් පමණ ආනයනය කිරීමට රජයෙන් අනුමැතිය ඉල්ලා ඇතැයි වාර්තා වෙයි.


    ලුණු හිඟවීමේ අවදානමක් පවතින බැවින් මෙම ඉල්ලීම කර ඇති බව දැනගන්නට තිබේ.

    මෙලෙස ලුණු හිඟයක් ඇතිවීමට හේතු වී ඇත්තේ පසුගිය දිනවල පැවැති අයහපත් කාලගුණ තත්ත්වයයි.

    වැස්සෙන් හා ජල ගැල්මෙන් දේශීය ලුණු නිෂ්පාදනය හරි අඩකින් පමණ අඩු වූ බව සමාගම්වලින් කළ විමසුමකදී හෙළිවිය.

    අධික වැස්සෙන් හා ජල ගැල්මෙන් අලිමංකඩ, මන්නාරම, හම්බන්තොට හා පුත්තලම ප්‍රධාන ලේවායන්හි ලුණු නිෂ්පාදනයෙන් අඩකට වඩා හානි සිදුවී ඇති බවත් පුත්තලම ලේවායේ අස්වැන්න සියයට 80කට පමණ හානි සිදුවී ඇති බවත් දැනගන්නට තිබේ.
     
    • Haha
    • Wow
    Reactions: monson and Asmodeus

    shenat

    Well-known member
  • May 13, 2007
    58,546
    86,826
    113
    ආශ්චර්යමත් රටක
    වෙනදා - පාලකයගේ කාලකණ්ණිකම
    අද - ස්වාභාවික ආපදාවන්

    මේක නිවැරදි කරාම මෙහෙමයි. 👇🏻

    වෙනදා - පාලකයගේ නොහැකියාව, අසමත්කම, වංචනික බව etc

    අද - ස්වාභාවික ආපදාවන් සහ පෙර සිටි පාලකයන්ගේ විනාශකාරී වැඩපිළිවෙළ 👍
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    මොනාද යකෝ ඉටිකොළ ටිකක් දාල වහලා දාන්න බැරිද?

    වැස්සට දියවෙලා යනකම් උඩ බලාගෙන හිටියද
     
    • Like
    Reactions: sakuntha1996

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,375
    6,477
    113
    අනුර කිවා රට වටේම මුහුද තිබිලත් ටින් මාළු චීනෙන් ආනයන කරනවා කියලා. හැබැයි කිව්වේ නෑ ලුණු ගැන එක හින්දා තමා ලුණු ආනයන කරන්නේ
     
    • Haha
    Reactions: Dr.Amdan

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    අර නාකි පගයා රට සංවර්ධනය කරලා ගියා කිව්වට උගෙ ටොබයියන්ට කැඳ ටිකක් වත් බොන්න හාල් - ලුනු ටිකක් එකතු කරලා ගිහින් නැහැනෙ.

    උපදේශකයො එකසිය ගානක් තියාගෙන බාර් පර්මිට් දීලා කජුත් කාලා හැබැයි. ඒස නාකියා.
     

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    අද - ස්වාභාවික ආපදාවන් සහ පෙර සිටි පාලකයන්ගේ විනාශකාරී වැඩපිළිවෙළ 👍
    මොනාද බන් තවත් කලින් හිටපු උන්ට බනින්නේ
    ඒක හදන්න ඕන නිසා තමයි මිනිස්සු මුන්ට දුන්නේ landslide එකක්ම
     
    • Like
    Reactions: Hapuwa

    shenat

    Well-known member
  • May 13, 2007
    58,546
    86,826
    113
    ආශ්චර්යමත් රටක
    මොනාද බන් තවත් කලින් හිටපු උන්ට බනින්නේ
    ඒක හදන්න ඕන නිසා තමයි මිනිස්සු මුන්ට දුන්නේ landslide එකක්ම

    කලින් හිටපු උන්ට බනින්නෙ මෙතන වරද උන්ගෙ නිසානෙ. උබට ඒක තේරුම් ගන්නත් අමාරුද 😹

    මෝඩ බයියෙක් වගේ ගොං බලාපොරොත්තු තියාගන්නවනං ඒක උබලගෙ අවුලක්නෙ බන්. ගෝතය, පොනිල් සවුබාගෙ හැදුව වගේ කටින් හදලා බංකොළොත් රටක් හදන්න නෙවෙයි අනුරලව ගෙනාවෙ.

    උබ චන්දෙ දුන්නනං උබට සතුටු වෙන්න පුලුවන් වෙයි අනාගතේදි. එතකන් දේවල් තේරෙන්නෙ නැත්තං බලාගෙන ඉන්නයි තියෙන්නෙ.

    අවුරුදු 50 කට එහා බංකොළොත් වෙන පාරෙම ගිහින් ගිය අවුරුද්දෙ බංකොළොත් කරපු රටක් ආණ්ඩුව ඇවිත් සති දෙකෙන් හදන්න ඕන කියල හිතනව නං උබ බත් කන්න එපා මචන්. ඒක බත් වලටත් අපහාසයක්.😂
     
    • Haha
    Reactions: Hapuwa

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,074
    113
    ප්‍රීතියි පුරෝහිත ප්‍රීතියි :D


    hqdefault.jpg
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,214
    24,908
    113
    tracing Geo-location.. ... ...
    2/3 දීලත් තවම මුන්ගේ ඇඬියාව "රනිල් හින්දා කරගන්න බෑ.." ගගා.. බැරිනම් මොන රෙද්දටද බං "අපිට දුන්නොත් අපි කරනවා" ගගා මැරෙන්න හැදුවේ? එතකොට රනිල් ඉන්නවා කියලා දැනගෙන නෙවෙයිද ඒව කීවේ? වැඩ බැරි උන් තමයි අනුන්ට බැන බැන ඉන්නේ.. කරන එකාට excuse වැඩක් නෑ..