⭕ Breaking - කොළඹ මැගසින් බන්ධනාගාරය තුළ නොසන්සුන්තාවක්

kasun_kbp

Well-known member
  • May 12, 2015
    18,306
    1
    59,413
    113
    Kaduwela
    4QQkjK2.jpg
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,801
    87,229
    113
    ආශ්චර්යමත් රටක
    ප්ලෑන් එකේ ඊළඟට තියෙන්නෙ මොන ප්‍රිසන් එකද කියලා අපිට කියන්න බැරිද බයි, සිලිබයි, සජබයි ඩෝබිවරුනි? 🤭🤌🏼
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,990
    15,447
    113
    ප්ලෑන් එකේ ඊළඟට තියෙන්නෙ මොන ප්‍රිසන් එකද කියලා අපිට කියන්න බැරිද බයි, සිලිබයි, සජබයි ඩෝබිවරුනි? 🤭🤌🏼
    Weda bari unta montessori ekakwath under control thiya ganna bari bawa pili ganin.

    • Haha
    Reactions: thomian

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,205
    13,922
    113
    පෘථිවිය
    මට පේන්නේ ආණ්ඩුවෙන් ගහන ගේම් එකක් .

    ඇතුලේ ලෙඩ සෙට් කරලා
    ඇතුලට දාන්න ඉන්න දේශපාලුවෝ සෙට් එකෙන් ගානක් කඩාගෙන වැඩේ පස්සට දාගන්න උපක්‍රමයක් .
    වෙන විදිහකට කිවුවොත්, රාජපක්ෂ ලගේ සෙට් එක ඇතුලට දාන්න ලං වෙන නිසා, ඇතුලේ උන්ට අවදානම් කියල පෙන්නලා මිලියන ගණන් උන්ගෙන් ඉල්ලගෙන නඩු පස්සට දාන්න කරන උපක්‍රමයක්
    මේකටම තමයි දැන් ආණ්ඩුවට සප් එක දෙන විනිසුරුවන්ගේ කාලය දික් කරන්නෙත්
    එකටමට තවත් සප් එකක් ගන්න දියවන්නාවේ මන්ත්‍රී වැටුපත් වැඩිකරලා

    ආණ්ඩුවේ හිඟන ගේම් මේවා
    අවුරුදු 5 ඉවරවෙනකොට මෙයාල ඊළඟ අවුරුදු 50ටම සල්ලි හම්බකරලා ඉවරයි
    මුන් රාජපක්ෂලාට කඩේ යන හොරු
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,810

    thomian

    Well-known member
  • May 20, 2011
    12,835
    18,040
    113
    අඤේ ආංජුව ගෙදර යන්ඤ

    අජිකරන ඇමති ගෙදර යන්ඤ

    හොරා කාපුවට හිරේ යන්න බයේ ගූ ගිහින් ඉන්න බයියෙක්
     
    Last edited: