⭕ Lanka IOC සහ Ceypetco වර්තමාන ඉන්ධන මිල - 2022/04/19

Lionzzz

Well-known member
  • Jan 18, 2014
    3,571
    1
    3,589
    113
    Earth
    ඉන්ධන වර්ගය
    Lanka IOCCeypetco
    පෙට්‍රල් (ඔක්ටේන් 95)367373 ⬆️
    පෙට්‍රල් (ඔක්ටේන් 92)338338
    ඔටෝ ඩීසල්289289
    සුපර් ඩීසල්327329 ⬆️


    ⬆️ : ආයතන දෙකෙ, එකම ඉන්ධනයේ මිලෙහි වෙනසක් තිබේනම්, එහි මිල වැඩි පැත්ත දක්වා ඇත.
     
    • Like
    Reactions: RavinduSha

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,571
    1
    3,589
    113
    Earth
    තවමත් ඩීසල් සහනාධාරයක් තියෙනව වගේ නේද ? නැත්නම් පෙට්‍රල්වලට වඩා ඩීසල් වැඩිවෙන්න ඕනෙ


    IOC එකෙනුත් සහනාධාර දෙනවද? මොකද Auto ඩීසල් දෙකෙම එකම ගාන. සමහර විට IOC එක අද රෑට ආපහු වැඩි කරන්න පුලුවන්
     
    • Like
    Reactions: Cypress

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    තවමත් ඩීසල් සහනාධාරයක් තියෙනව වගේ නේද ? නැත්නම් පෙට්‍රල්වලට වඩා ඩීසල් වැඩිවෙන්න ඕනෙ

    ඒ කියන්නේ තාම අලාබ ලබනවද බන් උන්
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,865
    1
    58,114
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    IOC එකෙනුත් සහනාධාර දෙනවද? මොකද Auto ඩීසල් දෙකෙම එකම ගාන. සමහර විට IOC එක අද රෑට ආපහු වැඩි කරන්න පුලුවන්

    ඒ කියන්නේ තාම අලාබ ලබනවද බන් උන්
    හරි විස්තරයක් හොයාගන්න බැරිඋනා
     
    • Like
    Reactions: lasankandy

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,571
    1
    3,589
    113
    Earth
    ඉස්සරහාට තව මිල වැඩි වෙයි. මොකද ඩොලර් එකත් රොකට් එකක් වගෙ උඩ යන නිසා